ලේලිය හා මිනිපිරිය.....

Jul 14, 2014
237
32
0
ලේලිය හා මිනිපිරිය.....

දින තුනක් තිස්සේ හොරණ රයිගම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටි බව කියන හැත්තෑපස් හැවිරිදි මාතාවක පොලීසිය විසින් රෝහලට ඇතුළු කරනු ලැබීය.
තමාගේ ලේලිය හා මිනිපිරිය තමා එහි ගෙන ආ බවත් හිටිහාමි මුදියන්සේලාගේ සෝමාවතී මහත්මිය පොලීසියට පවසා ඇත.
කොට්ටාව පන්සල පාරේ ලිපිනයක් ගැන ඇය කියා ඇතැත් එවැනි ලිපිනයක් නැතැයි පොලීසිය කියයි.(ලංකාදීප)


http://www.lankadeepa.lk/index.php/articles/255614


මෙන්න මගේ රහස් ව්මර්ශණ ජාලයෙන් ලැබුන විස්තර.මම ලන්කාදීපෙට දුන්න.කැමති කෙනෙක් පොලිසියට දීපල්ලා...(පොලිසිය නඩුවක්නෙ බං අපිට)


පුත්තුන්ගේ නම් - කීර්ති සොයිසා/ලලිත් සොයිසා/දම්මික සොයිසා/ගීතා/සරත් සොයිසා

ලිපිනය - කීර්ති(රණසින්හ මාවත,කොට්ටාව,පන්නිපිටිය)
දු : අංකය : 0725584221
:angry::angry::angry::angry:


 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
රේවතී;16997921 said:
උඹ උඹේ අම්මට සැලකුවොත්...උබේ ළමයි උඹට සලකයි...බයවෙන්න එපා...:yes::yes:

ehema ekak newe ban..eka apitath karadarayak lamaitath karadarayak..mata hitenne ehemai..samaharawita eka lamayek hadai ita wediya nan ne.but duk wida wida beri beri gathe hadala lamaytath dukak denna nan man asa ne..:yes:
 
Jul 14, 2014
237
32
0
Me details e news eke coment ekak hatiyata dapan ko

දැම්ම...ලංකාදීපේ (නදී) යටතේ සංස්කරණය කරලා...තොරතුරු අයින් කරලා...උන් වෙනම ඇක්ෂන් එකක් ගනියි සමහරවිට..:confused::confused::confused:
 
  • Like
Reactions: MeGusta