2007 අවුරුද්දෙ ගනිපු HP P2015 ලේසර් ප්‍රින්ටර් එකක් තියෙනව.
ටෝනර් අලුතෙන් දාන එක කරන්න කොහොමත් අමාරුයි.
ටෝනර් පව්ඩර් රීෆිල් කරල විකුණන අයගෙන් අරන් දැම්මා, එතනත් රැවටීමක් යන්නෙ, කොල 100ක් වත් ගහන්න බැහැ ඒවයින්, උන් එක්කො පව්ඩර් අඩුවෙන් දාන්නෙ.
අනික් එක තමයි A4 sheets පැකට් එකත් දැන් ගණන් වැඩියි.
ඒක නිසා මම කරන්නෙ කිට්ටුව තියෙන ශොප් එකකින් ලේසර් ප්‍රින්ටව්ට්ස් ගන්නවා.
එකම දේ තියෙන්නෙ හිතුන හිතුන දේ කරන්න බෑ, (envelope print කිරීම වගේ).
උඹලගෙ තත්වෙ කොහොමද?

Last edited: