Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
****ලේසියෙන්ම EMAIL බලමු****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

****ලේසියෙන්ම EMAIL බලමු****

කීප දෙනෙකුගෙම ඉල්ලීමක් තිබුනා email account කිහිපයකටම එකවර ලොග් වෙලා ලෙසියෙන්ම email බලන්න පුලුවන් software එකක් ගැන කියන්න කියලා ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න හදන්නෙ

මෙකට ඉතින් software නම් බර ගානක් තියනවා නමුත් මම කැමතිම software එක තමා Mozilla Thunderbird කියන්නෙ

ඕනම වර්ගයක් Email account ඕනම ගානක් ඉතාම පහසුවෙන් manage කරගන්න පුලුවන් software එකක් තමා මෙක මෙන්න මෙතනට ගිහින් අලුත්ම සංස්කරණය බා ගන්නකො

[CODE]http://www.mozilla.org/en-US/thunderbird/[/CODE]

හරි දැන් install කරගන්න ඒ ගැන කියන්න දෙයක් නැනෙ next යන්න විතරයි තියන්නෙ

දැන් මෙන්න මෙහෙම window එකක් පෙන්නයි මෙතනින් ඔයලගෙ විස්තර දාල email account එකට ලොග් වෙන්න

ලොග් වෙනකොට මෙහෙම පෙන්නයි

සාර්තකව ලොග් උනහම් මෙන්න මෙහෙම window ව්කක් පෙන්වයි

දැන් මෙහෙම screen එකක් ඔයාලට display වෙයි මෙතනින් පුලුවන් අලුත් email එකක් යවන්න හෝ ඔයලගෙ inbox,outbox ඕන එකකට යන්නෙ

view messages ගියහම මෙන්න මෙ වගෙ තමා පෙන්නෙ

දැන් අපිට වෙන email account එකකට යන්න ඕනිනම් මෙන්න මෙ විදියට එකට ලොග් වෙන්න පුලුවන්

මෙ විදියට තමන්ට කැමති ගනනක් email account වලට මෙකෙන් යන්න පුලුවන් එ වගෙම එ හැම එකටම එකවරම ලොග් වෙන්න පුලුවන්

අලුතින් මෙල් එකක් ආවොත් ඔයාලට notify කරනවා පට ගාලා

දැන් බලමු මෙකෙන් email යවන්නෙ කොහොමද කියලා Write new ගියහම මෙන්න මෙහෙම new window එකක් එනවා

මෙතනින් ඉතින් අපිට ඔන විදියට මේල් එක ලියලා attach කරන්න දෙවල් තියනවා නම් attach කරගන්නත් පුලුවන් හරිම ලෙසි

එවගෙම තමා තන්ඩර්බර්ඩ් වලින් ආරක්ශාව ගැනත් භය වෙන්න දෙයක් නැ ඔයලගෙ virus guard එකෙ extension එහෙමත් ලෙසටම වැඩ කරනවා

එ වගෙම මෙකෙ ගොඩක් තව වැඩ තියනවා එකක තමා add-on දාගන්නත් පුලුවන්

automatically අලුත් version වලට update වෙනවා

මීටත් වඩා තවත් මොනවද නේද

[QUOTE="maheshsenadheera, post: 12849730, member: 181897"] [b]****ලේසියෙන්ම EMAIL බලමු****[/b] [CENTER][SIZE=4]කීප දෙනෙකුගෙම ඉල්ලීමක් තිබුනා email account කිහිපයකටම එකවර ලොග් වෙලා ලෙසියෙන්ම email බලන්න පුලුවන් software එකක් ගැන කියන්න කියලා ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න හදන්නෙ :P:P මෙකට ඉතින් software නම් බර ගානක් තියනවා නමුත් මම කැමතිම software එක තමා Mozilla Thunderbird කියන්නෙ [IMG]http://img809.imageshack.us/img809/3343/thunderbird400x320.jpg[/IMG] ඕනම වර්ගයක් Email account ඕනම ගානක් ඉතාම පහසුවෙන් manage කරගන්න පුලුවන් software එකක් තමා මෙක මෙන්න [COLOR=Blue][B]මෙතනට ගිහින් අලුත්ම සංස්කරණය බා ගන්නකො [CODE]http://www.mozilla.org/en-US/thunderbird/[/CODE][/B][/COLOR][/SIZE] [SIZE=4]හරි දැන් install කරගන්න ඒ ගැන කියන්න දෙයක් නැනෙ next යන්න විතරයි තියන්නෙ:rolleyes:[/SIZE] [SIZE=4]දැන් මෙන්න මෙහෙම window එකක් පෙන්නයි මෙතනින් ඔයලගෙ විස්තර දාල email account එකට ලොග් වෙන්න[/SIZE] [IMG]http://img11.imageshack.us/img11/690/snap2012061122h35m17s00.png[/IMG] [SIZE=4]ලොග් වෙනකොට මෙහෙම පෙන්නයි[/SIZE] [IMG]http://img94.imageshack.us/img94/2259/snap2012061122h35m54s00.png[/IMG] [SIZE=4]සාර්තකව ලොග් උනහම් මෙන්න මෙහෙම window ව්කක් පෙන්වයි[/SIZE] [IMG]http://img819.imageshack.us/img819/8945/snap2012061122h36m43s00.png[/IMG] [SIZE=4]දැන් මෙහෙම screen එකක් ඔයාලට display වෙයි මෙතනින් පුලුවන් අලුත් email එකක් යවන්න හෝ ඔයලගෙ inbox,outbox ඕන එකකට යන්නෙ[/SIZE] [IMG]http://img72.imageshack.us/img72/6313/snap2012061122h53m54s01.png[/IMG] [SIZE=4]view messages ගියහම මෙන්න මෙ වගෙ තමා පෙන්නෙ [IMG]http://img580.imageshack.us/img580/3191/snap2012061122h37m30s00.png[/IMG] [IMG]http://img252.imageshack.us/img252/175/snap2012061122h38m20s00.png[/IMG] දැන් අපිට වෙන email account එකකට යන්න ඕනිනම් මෙන්න මෙ විදියට එකට ලොග් වෙන්න පුලුවන් [IMG]http://img703.imageshack.us/img703/6131/snap2012061122h40m36s00.png[/IMG] මෙ විදියට තමන්ට කැමති ගනනක් email account වලට මෙකෙන් යන්න පුලුවන් එ වගෙම එ හැම එකටම එකවරම ලොග් වෙන්න පුලුවන් [IMG]http://img233.imageshack.us/img233/4883/222wh.png[/IMG] අලුතින් මෙල් එකක් ආවොත් ඔයාලට notify කරනවා පට ගාලා :P:P දැන් බලමු මෙකෙන් email යවන්නෙ කොහොමද කියලා Write new ගියහම මෙන්න මෙහෙම new window එකක් එනවා [IMG]http://img710.imageshack.us/img710/8729/snap2012061213h29m17s00.png[/IMG] මෙතනින් ඉතින් අපිට ඔන විදියට මේල් එක ලියලා attach කරන්න දෙවල් තියනවා නම් [/SIZE][SIZE=4]attach කරගන්නත් පුලුවන් හරිම ලෙසි:rolleyes: එවගෙම තමා තන්ඩර්බර්ඩ් වලින් ආරක්ශාව ගැනත් භය වෙන්න දෙයක් නැ ඔයලගෙ virus guard එකෙ extension එහෙමත් ලෙසටම වැඩ කරනවා [IMG]http://img811.imageshack.us/img811/8920/snap2012061122h55m44s01.png[/IMG] එ වගෙම මෙකෙ ගොඩක් තව වැඩ තියනවා එකක තමා add-on දාගන්නත් පුලුවන් [IMG]http://img232.imageshack.us/img232/8669/addonmanager.jpg[/IMG] [/SIZE][SIZE=4]automatically අලුත් version වලට update වෙනවා [IMG]http://img15.imageshack.us/img15/9730/update400x143.jpg[/IMG] මීටත් වඩා තවත් මොනවද නේද:rolleyes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom