ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මාසෙට 10ක් හොයාගන්න තිබ්බනම් ඇති බන් ගෙදරට බරක් වෙන්නේ නැතුව class ෆීස් ගෙවාගන්න පුළුවන් :(

    Game play කරනකොට game එකත් play වෙනවනේ :P:P:baffled:

    ඕකට උබට දවසට කොච්චර data යනවද බන්
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    මචං පොඩි කේස් එකක් නිසා:P SLT එකෙන් ඔෆිස්එකේ IP ලොක් කරල තියන්නෙ.පර්මනන්ට් IP දාලලු.
    එහෙම නම් එකකට ඩොන්ගල් එකක් ගහන්න
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Gameplay videos දාල ගොඩ යන්න අමාරුද. Minecraft, Call of Duty wage
    තව ඔය උබ දාල තියෙනවා වගේ vine ekathu karala compilation හදල uplod කරාම views නැද්ද

    හොර වැඩ කරන්න බෑ වගේ බන් :D
    කරලම බලන්න ඕන ඉතින්
    ඔහොම දේවල් කරලා බලන තරමට තමා ප්‍රථිපල
    ගේමින් වලට සල්ලි නම් එනවා හොඳට :love:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    කරලම බලන්න ඕන ඉතින්
    ඔහොම දේවල් කරලා බලන තරමට තමා ප්‍රථිපල
    ගේමින් වලට සල්ලි නම් එනවා හොඳට :love:

    එල මචෝ
    තනියම කන්නේ නැතුව අපි වගේ අසරණයින්ට කීයක් හරි හොයාගන්න ක්‍රමයක් කියල දෙන උබට පින් :yes::yes:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    A kiyanne machan.
    Adsense apply karana channel ekai. horata karana channel ekai dekama ekama pc eken karoth
    case da?
    යූටියුබ් එකවුන්ට්, චැනල් 1000ක් හැදුවත් අවුලක් නැහැ
    ඒත් ඇඩ්සෙන්ස් එකවුන්ට් දෙකක් හදලා මාට්ටු උනොත් දෙකම බෑන් වෙනවා
    මේක අදාල වෙන්නෙ ඉතින් සිරා විඩියෝ තියෙන එකවුන්ට් එකක් කරන ගමන් හොර එකත් කරන අයට
    එහෙම නැතුව කිසිම එකක් නැතුව ඉඳලා දැන් පටන් ගන්න අයට නෙමේ
     
    • Like
    Reactions: ctooi

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Hash Manager eken wede karanne kohomada machan..thawa tikak pehedili karanna puluwanda....jaya wewa
    ත්‍රේඩ් එකේ දෙතුන් තැනකම විස්තර කරලා තියෙනවා
    පොඩ්ඩක් මුල ඉඳන් බලන් එන්න :yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පරණ youtube account එකට අපි හදපු වීඩියෝ කෑල්ලක් දාලා ඇඩ්සෙන්ස් අරගෙන ඒ වීඩියෝ එක අයින් කරලා හොර වීඩියෝ දාලා වැඩේ දිගටම කරන්න පුළුවන් ද? එහෙම අව්ලක් නැද්ද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මෙග වීඩිෙයා් ඒකකට ෙපාඩි ෙක්ස් ඒකක් අාවා.දැන් ෙම්වෙග් මැෙස්ජ් ඒකක අැවිල්ල.ෙම්ක ෙපබරවාරි 21 ෙවනකල් තියනවලු.දැන් අලුත් චැනල් ඒකක් කරන ඒකද ෙහාද නැත්නම් ෙම්කටම අප්ෙලා්ඩ් කරන ඒකද ෙහාද

    316p2t3.jpg
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං මෙග වීඩිෙයා් ඒකකට ෙපාඩි ෙක්ස් ඒකක් අාවා.දැන් ෙම්වෙග් මැෙස්ජ් ඒකක අැවිල්ල.ෙම්ක ෙපබරවාරි 21 ෙවනකල් තියනවලු.දැන් අලුත් චැනල් ඒකක් කරන ඒකද ෙහාද නැත්නම් ෙම්කටම අප්ෙලා්ඩ් කරන ඒකද ෙහාද

    316p2t3.jpg
    කොමියුනිටි ගයිඩ් ලයින් එන්නෙ බලපු උන් රිපෝර්ට් කරලා
    මොනා හරි හෙළුවෙන් ඉන්න ඒවා දැම්මද? :baffled:
    කෙල්ලන් ගෙ අරව මේවා පේන ඒවා දාන්න එපා
    බලන උන් රිපෝර්ට් කරනවා :rolleyes:
    වෙන චැනල් ඕන නැහැ ඕකම කරන්න
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පරණ youtube account එකට අපි හදපු වීඩියෝ කෑල්ලක් දාලා ඇඩ්සෙන්ස් අරගෙන ඒ වීඩියෝ එක අයින් කරලා හොර වීඩියෝ දාලා වැඩේ දිගටම කරන්න පුළුවන් ද? එහෙම අව්ලක් නැද්ද?
    එතකොට මාට්ටු උනොත් ඇඩ්සෙන්ස් එක බෑන් වෙනවා
    ඒකයි වෙන ඊමේල් එකකින් හොර යූටියුබ් එකක් හදලා, ඒකට විඩියෝ දාලා, $100ක් උනාම ඇඩ්සෙන්ස් දාන්න කියන්නෙ:D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොමියුනිටි ගයිඩ් ලයින් එන්නෙ බලපු උන් රිපෝර්ට් කරලා
    මොනා හරි හෙළුවෙන් ඉන්න ඒවා දැම්මද? :baffled:
    කෙල්ලන් ගෙ අරව මේවා පේන ඒවා දාන්න එපා
    බලන උන් රිපෝර්ට් කරනවා :rolleyes:
    වෙන චැනල් ඕන නැහැ ඕකම කරන්න

    ෙම්ක තමයි ෙක්ස් ඒක:P:P
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ෙම්ක තමයි ෙක්ස් ඒක:P:P

    එහෙම ඒවා දන්න එපා බොල
    යූටියුබ් එකේ හෙළුවෙන් ඉන්න ඒවා දාන්න තහනම් :baffled:
    අනික හෙළුවෙන් ඉන්න ඒවට වීව්ස් වැඩි උනාට ඇඩ් වලට ලැබෙන ගාන අඩුයි
    Naked, leak, hidden cam sex, nude වගේ කීවර්ඩ් වලට සල්ලි ගෙවන ඇඩ්ස් සෑහෙන්න අඩුයි, තියෙන ඒවත් ශත ගනන් ගෙවන්නෙ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එතකොට මාට්ටු උනොත් ඇඩ්සෙන්ස් එක බෑන් වෙනවා
    ඒකයි වෙන ඊමේල් එකකින් හොර යූටියුබ් එකක් හදලා, ඒකට විඩියෝ දාලා, $100ක් උනාම ඇඩ්සෙන්ස් දාන්න කියන්නෙ:D

    ඇඩ්සෙන්ස් ගන්නත් වෙනම ඊමේල් එකක් හදන්නද? නැත්තං පරණ ඊමේල් එකට ගන්නද?