ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    mageth tikak adui ban ,, ara site wagayak deela thiyenne mama e 3 ma reg una eken tikak views awa mata .. but thawa views 500 k wath naha ban .. but me wade atharinne nathuwa digatama karanna thama adahasa

    account එක ban වෙඉ කියල මම ඕවගේ register උනේ නැහැ අනිත් එක අපේ video එකක් 4 minutes දිගයි කියල හිතන්නකෝ , ඔය site වලින් අපේ video බලන්න එවන කෙනා අපේ video එක 30 seconds බලල නැවත්තුවොත් youtube හිතන්නෙ අපේ video එක එච්චර හොද නැහැ කියල .

    Hodata views ena category kiyahanko. 0 views :(

    මටත් views නැහැ . ඔයත් තම youtube එකට adsence connect කරලා නැද්ද ?
     
    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    macnla ubalage YT account eke pennana $ ganama adsense ekata enawad bn? Nathnam aduwelada enne?
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    account එක ban වෙඉ කියල මම ඕවගේ register උනේ නැහැ අනිත් එක අපේ video එකක් 4 minutes දිගයි කියල හිතන්නකෝ , ඔය site වලින් අපේ video බලන්න එවන කෙනා අපේ video එක 30 seconds බලල නැවත්තුවොත් youtube හිතන්නෙ අපේ video එක එච්චර හොද නැහැ කියල .

    ඉතින් පොඩි ක්ලිප් දාන්න
    දිග ක්ලිප් intrsting ම ඒවා විතරක් දාන්න
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    account එක ban වෙඉ කියල මම ඕවගේ register උනේ නැහැ අනිත් එක අපේ video එකක් 4 minutes දිගයි කියල හිතන්නකෝ , ඔය site වලින් අපේ video බලන්න එවන කෙනා අපේ video එක 30 seconds බලල නැවත්තුවොත් youtube හිතන්නෙ අපේ video එක එච්චර හොද නැහැ කියල .

    මටත් views නැහැ . ඔයත් තම youtube එකට adsence connect කරලා නැද්ද ?

    ඒක නම් ඇත්ත මමත් ඕක කොහෙන්හරි කියෙව්වා :yes:
    නෑ බන් original ඒකට connect කරලා තියෙන්නේ හොර ඒකට තව නෑ :D
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    video 10k denma
    8k copyright awa, :( moko aula ban

    උබ දාන්නේ ගොඩක් ප්‍රසිද්ද අයගේ video ද? ඒවානම් ගොඩක් වෙලාවට අල්ලනවා. පොඩි පොඩි clip එකතු කරලා හදල තියෙන ඒවා දාන්න. ඒවා අල්ලනවා අඩුයි.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    e site walin ganna views samahara welawata count wenne naha ban, mama testing walata karala baluwa. video 1ka issarahin pennana views gana 150k thiyeddu, video manager eken gihin athulata gihin views gana baladdi views 20k wath naha. ubeth ehemada hariyata balala kiyapan.
    ow ban mageth ehemai .. habai un kiyanne update ewnna 24-48 hrs yanawa kiyala neda ???
    sajiya gen ma ahanna thama wenne
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    මං නම් කියන්නෙ ඔය සයිට් වලින් වීව්ස් ගන්න කලින් අපි කට්ටියම ටිකක් හොයල බලල ඉන්න ඕනේ කියලයි, සජිත් රට ඉඳන් ආවම අපි කට්ටියම මේ ගැන ලොකුවටම හොයල බලල කතා කරමු , නැත්නම් චැනල් ටිකට නිකන් කෙලව ගන්නයි වෙන්නේ. :dull::dull::dull:
    ow ban eka hari ..api sajiya gen ahala balamu
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,608
    17,795
    113
    Ela ela arharinna epa
    Magenam den 1k penala enawa samahara ewata

    machan...uba videos wala details edit karala da danne ? nathnam original ekema ewa danawada ? mage dan 3 weeks wage tama views na...views hada ganna komada ?.:(
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Last edited: