ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    hoda ganan puthe. page 75 mula sita baluwa. math YT channel ekak karanawa. danata 412$ hoyala thiyenawa. thawa 281$ account ekata watenna thiyenawa. elakiri set ekata kiyanna one deyak thama meka. maseta hoda ganak hoya ganna eka video eka hodata Views awa nam athi. man kiuwe (300000) wage. aniwa 250$ sure. athdakimen kiyanne. idiriyata yanawa nam anunge dewal dala nam wadak na mata hithenne. a unata me soft ekath try karala balanawa nikan inna eke :D

    views tibbata subscribe veten nene ban,
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බොට් මොකුත් නැද්ද මචන්ලා?proxy servers වෙනස් කර කර ගහන්නවත්
    :dull:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    කවුරු හරි කියපල්ලකෝ ඒ එන.DELL ERRORS හදාගන්න විදියක්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    කවුරු හරි කියපල්ලකෝ ඒ එන.DELL ERRORS හදාගන්න විදියක්
    Edit/Delete Message
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    machan you tube re up loader install karanna bane ban errors kandak enawa hada ganna widiyak kiyapanko win 7 thiyenne
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    funny videos umbala hadalama danawada nathnam wena post wala ewama danawada? copy right enne nathuwa ehema aran danna puluwan english videos kohomada hoyaganne
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මුල් පෝස්ට් එක ආයෙ කියවපන් මචන්
    අනුන්ගේ විඩියෝ උස්සන්න තමා මේ සොෆ්ට්වෙයාස් තියෙන්නෙ
    උබට එහෙම නිකම් අනුන්ගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ආයෙ උබගේ එකට දාන්න බැහැ:eek:

    adee ehema barida ban? mama samahara ewa down karala watermark ain karala apahu up kara. wade kela weida?
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    මචං මොනවගේ තැන්වලද ෂෙයාර් කරන්න ඕන.ෆේස්බුක් එකේ දාල වැඩක් නැ කියනවා නේද..?

    වැඩිම ඉල්ලුම තියෙන්නෙ සෙක්ස් එවට තමා බන්. එත් සෙක්x එවා මේකට දාන්න බැනේ බන්. එක නිසා උබ හොයා ගනින් prank විඩියො ටිකක් කොපි සීන් එන්නෙ නැති. ඊට පස්සෙ බාගෙට සෙක්x පොටො ටිකක් හොයා ගනින්. ඊට පස්සේ විඩියො එක අප් කරල Custom thumbnails එකෙන් හොයා ගත්තු පොටො ටික ඇඩ් කරපන්. ඊට පස්සෙ හදපන් fake facebook account ටිකක්. 20ක් වගේ. හදල ශේයා කරල බලපන් සතියකින් කොහොමද කියල තත්වේ.

    me video eka balapan. meka man dapu ekak. https://www.youtube.com/watch?v=4kx-bc7w3Xc

    තාම සතියයි දාල​:lol:
     
    subs gatte kohomda ban , patta channel eka