ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
මේ ක්‍රමේ ට්‍රයි කරපු උන් කියපල්ලා බලන්න විස්තර.
ඇඩ්සෙන්ස් එකට කෙලවුනාද?
වැඩේ පාඩු නැද්ද?

mewa karanna kaling views 10 000k hadaganing ube video dala passe molen ghapan
 
  • Like
Reactions: Kasippu Sira

Sajith489

Member
Nov 19, 2016
407
95
0
මේ ක්‍රමය තව දුරටත් වැඩ කරන්නෙ නැහැ
ඒක නිසා මේක දැන් පාවිච්චි කරන්න එපා
මේකට දැන් වෙන වෙන ඇඩ්වාන්ස් ක්‍රම ඇවිත් තියෙන්නෙ
වෙලාවක මම එහෙම ක්‍රමයක් කියලා දෙන්නම්

මේ ත්‍රේඩ් එක නිසා සල්ලි ලැබුනා කියලා කෝල් කරපු දෙතුන් දෙනාටත්
මැසේජ් කරපු 7 - 8 දෙනාටත්
ත්‍රේඩ් එකේම දාපු 3 - 4 දෙනාටවත්

Good Luck



මාස දෙකට $144 ක් ඇද්ද ඉතින් කොහොම හරි , මේ මාසේ තව 75ක් විතර එන්න තියෙද්දී කෙල වුනා .. අවුලක් නෑ ආයේ පටන් ගන්නවා :P
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ ක්‍රමය තව දුරටත් වැඩ කරන්නෙ නැහැ
    ඒක නිසා මේක දැන් පාවිච්චි කරන්න එපා
    මේකට දැන් වෙන වෙන ඇඩ්වාන්ස් ක්‍රම ඇවිත් තියෙන්නෙ
    වෙලාවක මම එහෙම ක්‍රමයක් කියලා දෙන්නම්

    මේ ත්‍රේඩ් එක නිසා සල්ලි ලැබුනා කියලා කෝල් කරපු දෙතුන් දෙනාටත්
    මැසේජ් කරපු 7 - 8 දෙනාටත්
    ත්‍රේඩ් එකේම දාපු 3 - 4 දෙනාටවත්

    Good Luck




    කෝල් කරන්න උඹේ නම්බර් එක දීපන්කො අපිටත් ‌විස්තර ටිකක් දැනගන්න