ලේසියෙන් Bookmark SAVE කරගන්න........

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලේසියෙන් Bookmark SAVE කරගන්න........

    ගොඩ කාලෙකින් හොද Post එකක් දාන්න බැරි උනානේ ඒ නිසා ඔන්න අද ගෙනාවා කස්ටියට වැදගත් Softwear එකක්...ඒකෙ නම තමයි "Roboform" ....අපි අන්තර්ජාලය භාවිතා කරනකොට විවිධ Web Site වලට යනවනේ... අපි ඉතින් එකකට දෙකකට යන්නෑනේ....ඉතින් අපිට ඒ අතරින් අපට අවශ්‍යම කරන Website තියනවනේ..ඒවායේ නම් එහෙම අපිට ලේසියෙන් මතක හිටිනවනම් ඒව මතකේ තියා ගන්නව...එහෙම නැත්නම් Bookmark එකක් විදියට අපි භාවිතා කරන Browser එකේ Save කරගන්නවා..ඒත් ඒකෙත් Save කරගන්නෙ එකක් දෙකක් නෙවෙයිනේ...මගෙනම්Save කරගත්තු Bookmark 300 ක් විතර තියනවා..එහෙම විශාල තොගයක් තියනකොට අපිට ඕනි එක හොයන කොට එපා වෙනවා....ඔන්න ඒ හිසරදේට මං පොඩි භාණ්ඩයක් හොයා ගත්ත ඒ තමා මේ....



    ඔන්න මේ ලින්ක් එක තියනවා 100% වැඩ කරන එක Patch එකත් එක්කම..

    මෙන්න ලින්ක් එක http://depositfiles.com/files/5jvtzy8v5

    Password eth0s

    1. සේරම browsers / explorer windows Close කරන්න..


    2. දැන් 'RoboForm Setup' කියන Setup File එක Install කරගන්න මේ විදියට.....
    r1.JPG





    3.
    r2.JPG



    4. මෙතනදි ඔයාලට කැමති ඔයාල Use කරන Browser වලට Tik කරන්න මේ දීල තියන සේරම Browser වලට මේක වැඩ.............

    r3.JPG


    5. මේ Password එක දෙන්නෙ මේ Softwear එකට ලොග් වෙන්න විතරයි.....

    r4.JPG


    6. Install කරගෙන ඉවර උනාම එකේ icon එක taskbar එකේ පෙන්නයි මේ
    r5.JPG

    විදියට........තාම ඉවර නෑ Icon එක Click කරන්නනම් එපා...


    7. දැන් 'rf7patch.exe' කියන patch ‍File එක Coppy කරගෙන
    'C:\Program Files (x86)\Siber Systems\AI RoboForm' තැනට Past කරන්න.........

    8. Coppy Past කරල ඉවරවෙලා 'rf7patch.exe' File එක Right Click කරල
    r6.JPG

    Run As Administrator click කරන්න........



    දැන් වැඩේ ඉවරායි......

    9. Password එක ගහල ලොග් වෙන්න දැන් හරි........
    r7.JPG



    මං Use කරන්නෙ Chrome නිසා Chrome වල දකුණු පැත්තෙ Icone එක තියනවා...


    r8.JPG





    කොහොමද බලමු මේකෙන් කරගන්නෙ කියල

    10. මුලින්ම ඔයාල Bookmark කරන website එකේ url එක Coppy කරගන්න මේ විදියට.......

    r9.JPG


    11. දැන් අලුතෙන් Folder එකක් හදාගන්න......

    r10.JPG


    12. හදාගත්ත Folder එත උඩ Click කරල Coppy කරගත්තු url එක Past තරගන්න....


    r11.JPG

    දැන් ඉවරයි සේරම වැඩ Save කරගත්තු Url එකට යන්න ඔනිනම් හදපු Folder එක open කරගත්ත Save කරගත්තු url එකට ගියා url එක උඩ click කලා...ඒච්චරායි.......


    r152.JPG



    ............සුභ..............