1st post එක එඩිට් කරන්න බැරි නිසා මම මෙහෙම ටයිප් කරනවා. 3 bar pattern එක හැදේන වෙලාවෙ නෙවෙයි trade එක දාන්නේ හොදේ. 3 bar pattern එකේ පලවෙනි bar එකේ ඉවර වෙන තැනට price එක පස්සෙ එනවා. එතකොට තමයි enter වෙන්න ඔනා. පහල example එකක් දාලා තියෙනවා. 3 bar pattern එක හැදෙන්නෙ 2019/04/05 උදේ 07.45 ට. sell limit එක trigger වෙන්නෙ එදාම හවස 15:45 ට





