ලේ දන් දිමට කී ටැග් එකක්....

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ලේ දන් දිමට කී ටැග් එකක්....

    ගැටවුනේ අපි ලේ දන් දිමක් කරන්න හිතගෙන ඉන්නවා. ඒකෙදි ලේ දන් දෙන අයටමතක සටසනක් විදියට කී ටැග් එකක් ඩෙන්න හිතන් ඉන්නව. 150 ක් විතර එවි.

    1. පිටින් කී ටැග් හදා ගන්නව නම් කියක් විතර යයිද....??
    2. කොටුවෙන් බඩු අරන් පොටො කැල්ලක් ඇතුලට ඔබලා අපිට හදා ගන්න බෙරිද....??

    සින්හ ලේ හරි
    දෙම ලේ හරි
    මරක්ක ලේ හරි
    මොන මගු ලේ
    හරි කමක් නෙ බන්. මී කට පොඩි හෙල්ප් එකක් කරපන්කො
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    hint da ?

    කොටියා කෑවො කියපු එකාට වෙච්චි සීන් එක මට වෙලා තියෙන්නේ.
    හින්ට් එකක් නෙමෙ බන් සිරා උදෞවක් ඉල්ලුවෙ.....