ලේ දන් දෙන්නත් බැරිද දැන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ලේ දන් දීම වෙනද වගේ කරන්න බැරි වෙනවා මොකද නලින්ද මහත්තය මධ්‍යම සැලැස්ම හදනකම් ඉන්න එපායැ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලේ දන් දෙන්න කලින් හොයල බලන්න ඕන උන්ට ගබඩා පහසුකම් තියෙනවද කියලා. පුනරුදේ :ROFLMAO: 🤌
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හුරේ දානකොට හිමීට දාපල්ලා. සජිත්ට ඕක ඇහුනොත් ඕකා ලේ දන් දෙන වර්ජනයක් පටන් ගන්නවා. තොපිලට පුකෙන් ලූට ලූට යන්නම බැක් ෆයර් වෙන්නෙ
     
    • Haha
    Reactions: pathaleiretta