ලේ වඩන ආහාර වර්ග මොනවාද? | what are the foods that increase blood hemoglobin level?

HmNRazor

Well-known member
  • ඒක ඔය ගොබ්බ ගොන් සැයෙන්ස් වලින් තාම හොයාගෙන නෑ.

    මොකද ඔය ගොබ්බ ගොන් සැයෙන්ටිෆික් සැයෙන්ටිස්ට් බේසිකයෝ පොළොස් කන්නෙ නෑනේ.

    පොළොස් කියන්නෙ carbohydrate කියල උඹත් අමු ගොබ්බ ගොන් සැයෙන්ටිෆික් ගවයෙක් තමයි. 😆
    හරි ඉතින් ඔච්චර නාහෙන් අඩන්න දෙයක් නෑනේ දන්න එකා නම් පැහැදිලි කරලා දීපන් carbohydrate නෙමෙයි නම් මොනාද තියෙන්නෙ කියලා? 🥴
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි ඉතින් ඔච්චර නාහෙන් අඩන්න දෙයක් නෑනේ දන්න එකා නම් පැහැදිලි කරලා දීපන් carbohydrate නෙමෙයි නම් මොනාද තියෙන්නෙ කියලා? 🥴
    එව්ව හොයන එක අපේ රාජකාරිය නෙවෙයි 😁
     
    HmNRazor

    Well-known member
  • එව්ව හොයන එක අපේ රාජකාරිය නෙවෙයි 😁
    උබ ඉතින් හැමදාම කලේ මොකක් හරි කියල පැනල යන එක තමා! 🥴 කාරි නෑ කාරි නෑ අමතක කරලා දාපන් 😂
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ ඉතින් හැමදාම කලේ මොකක් හරි කියල පැනල යන එක තමා! 🥴 කාරි නෑ කාරි නෑ අමතක කරලා දාපන් 😂
    වෛද්‍ය පර්‍යේෂණ ආයතනය කියල බොරැල්ලෙ ගුබ්බෑයමක් අටවල තියෙන්නේ ඕකට තමයි.

    උන්ට කියහං 😜
     
    • Like
    Reactions: SK29

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    අනතුරකට පත් වෙලා ඉන්න වයසක කෙනෙක්ට ලේ වල හීමොග්ලොබින් අඩුයි(හොඳට කාල බීල හිටිය කෙනෙක් නෙමෙයි ). සීනි පොඩ්ඩක් වැඩී. වෙන නම් ලෙඩ නෑ.

    එහෙම කෙනෙක්ට දෙන්න හොඳ ලේ වඩවන ආහාර මොනවාද? ( ලෙඩාට දියර විතරයි දෙන්න පුලුවන්, වයස නිසා ආහාර දිරවීමත් ටිකක් අඩුයි. දිරවන්න පහසු ආහාර නම් ගොඩක් හොඳයි ).
    menna me link eke tyenwa set ekak
     
    • Like
    Reactions: SK29

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    පොලොස් කියන්නෙ Carbohydrate නේ? කොහොමද carb source එකක් කෑවාම Blood Count එක වැඩිවෙලා hemoglobin level increase වෙලා හැදෙන්නෙ? (පැහැදිලි කරල දෙන්න.)
    Eka neh oi kaluwonge molea naththe.. protein natuwa:lol:

    එව්ව හොයන එක අපේ රාජකාරිය නෙවෙයි 😁
    Ahuwama danne ne kari hora weda:lol:
    ------ Post added on Jun 26, 2022 at 1:26 PM
     
    • Like
    Reactions: SK29 and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට නම් පෙන්නේ අහාර දිරවන්නේ නැත්නම් මේක දැන් කරන්න වෙන්නේ ඩොක්ටර්ස් ලාගේ දැනුම මත කිරි එකකින් හෝ සප්ලිමන්ට් එකකින් තමා මචන්. මොකද රතු මස් පොලොස් වගේ දේවල් ඉතා බර අහාර. ඒවා බ්ලෙන්ඩ් කරලා දුන්නත් ලේසි වෙන්නේ නැ දිරවන්න. අනික එක ග්රජුවලි නේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ. මට පෙන්නේ අපි කරන්න ඕනේ සප්ලිමන්ට් එකකින් ඉතා ඉක්මනට ශක්තියක් අරන් දීලා ලෙඩා කෙලින් කරවලා තමා අහාර වලට යන්න ඕනේ. කොයි එකටත් ඩොක්ටර් ගේ අදහස් ගන්න. ඌ මොකුත් කියන්නේ නැත්නම් තව කෙනෙක්ට පෙන්නන
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ahuwama danne ne kari hora weda:lol:
    අපි බලන්නෙ රස ගුණ වීර්‍යය විපාක විතරයි , ඇතුලෙ තියෙන්නේ මොනාද කියල බලන්නෙ නෑ. ඉතිං දන්නෙ නෑ තමයි. දැනගත්තට වැඩකුත් නෑ. 😆
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,422
    8,771
    113
    මට නම් පෙන්නේ අහාර දිරවන්නේ නැත්නම් මේක දැන් කරන්න වෙන්නේ ඩොක්ටර්ස් ලාගේ දැනුම මත කිරි එකකින් හෝ සප්ලිමන්ට් එකකින් තමා මචන්. මොකද රතු මස් පොලොස් වගේ දේවල් ඉතා බර අහාර. ඒවා බ්ලෙන්ඩ් කරලා දුන්නත් ලේසි වෙන්නේ නැ දිරවන්න. අනික එක ග්රජුවලි නේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ. මට පෙන්නේ අපි කරන්න ඕනේ සප්ලිමන්ට් එකකින් ඉතා ඉක්මනට ශක්තියක් අරන් දීලා ලෙඩා කෙලින් කරවලා තමා අහාර වලට යන්න ඕනේ. කොයි එකටත් ඩොක්ටර් ගේ අදහස් ගන්න. ඌ මොකුත් කියන්නේ නැත්නම් තව කෙනෙක්ට පෙන්නන
    ow kalu heenati haal walin kenda hadala deela bada burul unaa. dan sudu haal walin kenda hadala denne. suppliment wenama denawa.
     
    • Like
    Reactions: NRTG and HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මට නම් පෙන්නේ අහාර දිරවන්නේ නැත්නම් මේක දැන් කරන්න වෙන්නේ ඩොක්ටර්ස් ලාගේ දැනුම මත කිරි එකකින් හෝ සප්ලිමන්ට් එකකින් තමා මචන්. මොකද රතු මස් පොලොස් වගේ දේවල් ඉතා බර අහාර. ඒවා බ්ලෙන්ඩ් කරලා දුන්නත් ලේසි වෙන්නේ නැ දිරවන්න. අනික එක ග්රජුවලි නේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්නේ. මට පෙන්නේ අපි කරන්න ඕනේ සප්ලිමන්ට් එකකින් ඉතා ඉක්මනට ශක්තියක් අරන් දීලා ලෙඩා කෙලින් කරවලා තමා අහාර වලට යන්න ඕනේ. කොයි එකටත් ඩොක්ටර් ගේ අදහස් ගන්න. ඌ මොකුත් කියන්නේ නැත්නම් තව කෙනෙක්ට පෙන්නන
    පොලොස් වතුරෙන් තම්බලා ඒ වතුර දුන්නත් ගුණයි කියලා අහලා තියෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොලොස් වතුරෙන් තම්බලා ඒ වතුර දුන්නත් ගුණයි කියලා අහලා තියෙනවා
    එක නම් දන්නේ නැ මචන්. තම්බලා දුන්නත් අර ෆයිබර් කොටස් ටික එනවා ඇති නේද වතුරට. එක නිසා හොදම දේ වයිටල් එක රිස්ටෝ කරලා පස්සේ ෆුඩ් වලට යන එක

    ow kalu heenati haal walin kenda hadala deela bada burul unaa. dan sudu haal walin kenda hadala denne. suppliment wenama denawa.
    සාමන්‍ය කෑම ටිකක් දෙන්න එහෙනම් දිරවන්න ඕනේ කරන. මොකද ඇගේ ශක්තිය නැත්නම් (වයිටල් ) එක හරියනකන් ඉන්න සප්ලිමන්ට් වලින්. ඊට පස්සේ ලොකු කෑම වලට යන එක තමා හොදම මම නම් හිතන්නේ
    ------ Post added on Jun 26, 2022 at 9:43 PM
     
    • Like
    Reactions: SK29 and ruchira55

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    මේක හරියටම හරි, හීනැටි හාලෙන් උයල කෑලි නොහිටින්න පොඩි කරල පෙරල රස්නෙන්ම බොන්න දෙන්න.

    හිමොග්ලොබින් අඩු හිංදා හීතලට මොකුත්ම දෙන්න එපා. වතුර වුණත් මද රස්නෙන් දෙන්න.

    ලේ වඩන බේත් නම් ඕන තරම් තියෙනවා කඩෙන් අරන් දෙන්න පුළුවන් , ඒකට දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.

    සීනි වැඩි වෙලා හිංදා කෑමෙන් විතරක් ලේ වඩවන එක සාර්ථක නොවෙන්න පුළුවන්
    උබට තියෙන දැනුම ,ජෝක් එකක් නොවී මේකේ බෙදුවනම් මිනිස්සු යමක් කමක් ඉගෙන ගනී බන්..