Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලේ හිඟයක් 🩸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]rasika.jayakody.3/posts/10163928002905420[/MEDIA]

කලින් පෝස්ට් එක දැකලා මුලින් ම කතා කළේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක්.

ඒ අයට මේ වෙලාවේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ලේ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ලේ දන්දීම් සිදුවෙන්නෙ නෑ. රුධිර දායකයන්ට යන්න එන්න විදියක් නෑ.

ඉදිරි දවස් කිහිපය තුළදී අවශ්‍ය රුධිරය එකතුකර ගැනීම තවදුරටත් අඩාල වුණොත් රුධිරය අවශ්‍ය වන රෝගීන්ට රුධිරය ලබා දීම ඉතාම අසීරු වෙන්න පුළුවන්.

අපි මේ වෙලාවේ මහන්සි වුණොත් ඒක දැන් ම වළකා ගත හැකි තත්ත්වයක්.

ඒ හින්දා මේ වෙලාවේ පුළුවන්කමක් තියෙනවා නම් ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හරි කණ්ඩායම් වශයෙන් හරි ගිහින් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන්න.

මේ වෙලාවේ කරන්න වෙන කිසිම දෙයක් නැත්නම් අඩු තරමින් ලේ බිංදුවකින් හරි තමන් ගේ දායකත්වය දෙන්න.

මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.

️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )

️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261

මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377

යාපනය - 021 2223063/ 021 2222261

කුරුණෑගල - 037 2229617/ 037 2223873

අනුරාධපුරය - 025 2222261/ 025 2236424

මහනුවර - 081 2203100/ 081 2222261

බදුල්ල - 055 2222124/ 055 2222261

හම්බන්තොට - 047 2222016/ 047 2220261

කළුතර - 034 2222261/ 034 2236529

රත්නපුරය - 045 2226592/ 045 2222261

ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600

හා

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )

යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම

මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )

ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.

#SriLanka

#floods

[QUOTE="ozykolla, post: 31095151, member: 580942"] [MEDIA=facebook]rasika.jayakody.3/posts/10163928002905420[/MEDIA] කලින් පෝස්ට් එක දැකලා මුලින් ම කතා කළේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක්. ඒ අයට මේ වෙලාවේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ලේ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ලේ දන්දීම් සිදුවෙන්නෙ නෑ. රුධිර දායකයන්ට යන්න එන්න විදියක් නෑ. ඉදිරි දවස් කිහිපය තුළදී අවශ්‍ය රුධිරය එකතුකර ගැනීම තවදුරටත් අඩාල වුණොත් රුධිරය අවශ්‍ය වන රෝගීන්ට රුධිරය ලබා දීම ඉතාම අසීරු වෙන්න පුළුවන්. අපි මේ වෙලාවේ මහන්සි වුණොත් ඒක දැන් ම වළකා ගත හැකි තත්ත්වයක්. ඒ හින්දා මේ වෙලාවේ පුළුවන්කමක් තියෙනවා නම් ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හරි කණ්ඩායම් වශයෙන් හරි ගිහින් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන්න. මේ වෙලාවේ කරන්න වෙන කිසිම දෙයක් නැත්නම් අඩු තරමින් ලේ බිංදුවකින් හරි තමන් ගේ දායකත්වය දෙන්න. මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්. ⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 ) ⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා 📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261 📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377 📌යාපනය - 021 2223063/ 021 2222261 📌කුරුණෑගල - 037 2229617/ 037 2223873 📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424 📌මහනුවර - 081 2203100/ 081 2222261 📌බදුල්ල - 055 2222124/ 055 2222261 📌හම්බන්තොට - 047 2222016/ 047 2220261 📌කළුතර - 034 2222261/ 034 2236529 📌රත්නපුරය - 045 2226592/ 045 2222261 📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600 හා 📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 ) යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම 📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 ) ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි. #SriLanka #floods [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom