Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Hate You
ලේ Rawateema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියා හැමදාම කලේ මාත් එක්ක වාද කරන එකනෙ.

අදත් මම මේක දැම්මට පස්සෙ ඔයා මට නොයෙක් දේවල් කියයි. ඒ විතරක් නෙමේ...මාත් ඒ ගොඩේම ඉන්න කෙල්ලෙක් කියයි. ඔයා මට කලින් කිව්ව 60% ගොඩේ. නේද?

එක පාරක් ඔයා මාව ඒ ගොඩට දැම්ම නිසා අද මේක කියෙව්වට පස්සෙ ආයෙමත් මට ඒකම කිව්ව කියලා වැඩි වේදනාවක් දැනෙන එකක් නෑ. ඒත් කිව යුතු දේ කියන්න හිතුනා මට

එක්තරා සිද්ධ්යක් පදනම් කරගෙන රැවැට්ටුවා`යි චෝදනාව මේ කවියේ සදහන් වෙන ගැහැනිය වෙත එල්ල කරන පිරිමියා නිර්භීතව කියනවා " තමන් මේ වගේ දේවල් වලට කෝඩුකාරයෙකුත් " නොවෙන වග

දැන් මෙතැනදී දෙදෙනාම එක හා සමානව දෙදෙනාගේ අතීතයන්හී වැරැදීම් කරතිබෙනවා ( කවිය කියවද්දි දැනෙන විදියට )

ඒත් මේ පිරිමියා පැහැදිලිවම අපේක්ෂා කර ඇත්තේ පිරිසිදු කාන්තාවක්....

සාධාරණද ?

සමාජයේ විවිධ සමාජ ප්රශ්ණ වලට මූණ දෙන කාන්තාවක් තමන්ගේ පිරිසිදු බව මුළු ජීවිත කාලයටම ප්රශ්ණයක් වේවි කියන බය නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ සගවා ඇති නිසා ඇයට මෙම චෝදනවාව එල්ල වෙනවා

ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනාවම නිර්මාණය කොට ඇත්තේ එකම විදියට හැගීම් සහ ආශාවන් ඇතුව....

පිරිමියා නිදහසේ තමන්ගේ සතුට විදින්නටත් ගැහැනිය ඒව සිරකරගෙන ජීවත් වන වටපිටාවක් ආසියානු පරිසරය තුල පිහිටා තියෙනවා...

සාධාරණද ?

කරුනාකර මේ දේවලට ඔබ ඉවසීමෙන් පිළිතුරු දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ පිළිතුරට පසුව මම ඉතිරි ටික ලියන්නම්

[QUOTE="Doly, post: 6105460, member: 118820"] [SIZE=4][COLOR=Purple]අයියා හැමදාම කලේ මාත් එක්ක වාද කරන එකනෙ. අදත් මම මේක දැම්මට පස්සෙ ඔයා මට නොයෙක් දේවල් කියයි. ඒ විතරක් නෙමේ...මාත් ඒ ගොඩේම ඉන්න කෙල්ලෙක් කියයි. ඔයා මට කලින් කිව්ව 60% ගොඩේ. නේද? එක පාරක් ඔයා මාව ඒ ගොඩට දැම්ම නිසා අද මේක කියෙව්වට පස්සෙ ආයෙමත් මට ඒකම කිව්ව කියලා වැඩි වේදනාවක් දැනෙන එකක් නෑ. ඒත් කිව යුතු දේ කියන්න හිතුනා මට එක්තරා සිද්ධ්යක් පදනම් කරගෙන රැවැට්ටුවා`යි චෝදනාව මේ කවියේ සදහන් වෙන ගැහැනිය වෙත එල්ල කරන පිරිමියා නිර්භීතව කියනවා " තමන් මේ වගේ දේවල් වලට කෝඩුකාරයෙකුත් " නොවෙන වග දැන් මෙතැනදී දෙදෙනාම එක හා සමානව දෙදෙනාගේ අතීතයන්හී වැරැදීම් කරතිබෙනවා ( කවිය කියවද්දි දැනෙන විදියට ) ඒත් මේ පිරිමියා පැහැදිලිවම අපේක්ෂා කර ඇත්තේ පිරිසිදු කාන්තාවක්.... සාධාරණද ? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] සමාජයේ විවිධ සමාජ ප්රශ්ණ වලට මූණ දෙන කාන්තාවක් තමන්ගේ පිරිසිදු බව මුළු ජීවිත කාලයටම ප්රශ්ණයක් වේවි කියන බය නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ සගවා ඇති නිසා ඇයට මෙම චෝදනවාව එල්ල වෙනවා ගැහැනිය සහ පිරිමියා යන දෙදෙනාවම නිර්මාණය කොට ඇත්තේ එකම විදියට හැගීම් සහ ආශාවන් ඇතුව.... පිරිමියා නිදහසේ තමන්ගේ සතුට විදින්නටත් ගැහැනිය ඒව සිරකරගෙන ජීවත් වන වටපිටාවක් ආසියානු පරිසරය තුල පිහිටා තියෙනවා... සාධාරණද ? :rolleyes: කරුනාකර මේ දේවලට ඔබ ඉවසීමෙන් පිළිතුරු දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ පිළිතුරට පසුව මම ඉතිරි ටික ලියන්නම්:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom