Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකයේ හොදම Password manager එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකයේ හොදම Password manager එක

මේක තමා මම එලකිරි එකෙ දාන අන්තිම thread එක අන්තිම කිව්වේ 2011ට දාන අන්තිම එක ආයෙ 2012 තමා දාන්න වෙන්නෙ අදත් කියන්න යන්නෙ තවත් වැදගත් software එකක් ගැන තමා අපි අන්තර්ජාලය භාවිත කරද්දිත් මොන දෙ කරත් මුරපද(Password) කියන ඒවා හැමතනම දාන්න ඔනනෙ හොද ආරක්ශාවකට නම් ඉතින් password දන්නම ඔන නමුත් මේ හැම දෙටම එකම password එකක් භාවිත කරන එක කොහොමවත් හොද දෙයක් නෙවෙයි මොකද කවුරුහරි ඔයාලගෙ password එක දැනගත්තොත් ඔයලගෙ හැම රහස් දෙයක්ම අල්ලගන්න පුලුවන් ඒ නිසා හැම තිස්සෙම වෙනස් password භාවිතා කරන්න ඕන නමුත් ඉතින් ඕව කොහොමද මතක තියාගන්නෙ අමතක උනොත් එහෙම මල කෙලියක් වෙනවනෙ  ඕකට තමා password manager කියල software ජාතියක් තියන්නෙ මම අද කියන්නෙ ලෝකෙ හොදම password manager විදියට සලකන Roboform ගැනයි

මෙන්න මෙතනින් බාගන install කරගන්නකො

http://thepiratebay.org/torrent/6842749/AI.Roboform.Enterprise.v7.6.4.0-TE

ඉටපස්සෙ software එක close කරල crack file එක default installation folder එකට copy කරල replace කරගන්න install කරද්දි ඔයලට roboform account එකක් හදාගන්නත් පුලුවන් ඒ වගෙම roboform එකට password එකකුත් මතක ඇතුව add කරගන්න

දැන් ඔයාලගෙ Browser එක open කරාම මෙන්න මෙ වගෙ toolbar එකක් දකින්න පුලුවන්

http://www.roboform.com/images/screenshots/toolbar.jpg?1280932280

මෙතන තියන බටන් ගැන පස්සෙ හොද අවබෝදයක් එවි දිගටම කියවගන යනකොට

දැන් ඔයාල මොකක් හරි site එකකට log වෙන්න යනකොට උදාහරනයකට Yahoo ගමු ඔයාලගෙ user name ,password normal විදියට ටයිප් කරන්න මෙන්න මෙ වගෙ දැන් sign in ඔබන්න

එතකොට මෙන්න roboform එකෙන් අහනව මේව මතක තියගන්නද කියල

Save button එක click කරාම Roboform ඔයාලගෙ username password මතක තියගන්නවා දැන් ඔයාල අහයි ඕකට ඉතින් Robofom මොකටද ඔනම Browser එකකින් ඕක මතක තියගන්නවනෙ කියල නමුත් Browser එකෙන් මතක තියගන්නවට වඩා මෙකේ ආරක්ශාව sure මෙකට දාගත්තට පස්සෙ ආයෙ username ,password හොරකම් කරනව බොරු අනිත් එක භාවිතය හරිම පහසුයි ඔයාලා දාගනම බලන්නකො

දැන් මෙ විදියට මතක තියගත්ත තොරතුරු අර මම මුලින් කීව මෙනු එකෙ logins කියන බටන් එක එබුවම බලාගන්න පුලුවන්

ඒ වගෙම Tool bar එකෙ තියනව බටන් එකක් Setup Form Filling කියල

මෙක ඔබල ඔයලගෙ personal infomation ඕනම දෙයක් දාගන්න පුලුවන් එතකොට එවත් මතක තියගන්නව පස්සෙ ඔයාල මොකක්හරි site එකක register එකෙම වෙනකොට ඒවා auto fill කරගන්න පුලුවන්

හොදයි වගෙ කියල හිතෙනවනම් දාගන බලන්න ගැටලු තියනවනම් අහන්න

හෙටින් උදාවන නව වසර එලකිරි එකෙ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රර්තනා කරනවා

[QUOTE="maheshsenadheera, post: 11755323, member: 181897"] [b]ලොකයේ හොදම Password manager එක[/b] [CENTER][SIZE=4]මේක තමා මම එලකිරි එකෙ දාන අන්තිම thread එක:frown: අන්තිම කිව්වේ 2011ට දාන අන්තිම එක:lol::lol: ආයෙ 2012 තමා දාන්න වෙන්නෙ:yes: අදත් කියන්න යන්නෙ තවත් වැදගත් software එකක් ගැන තමා අපි අන්තර්ජාලය භාවිත කරද්දිත් මොන දෙ කරත් මුරපද(Password) කියන ඒවා හැමතනම දාන්න ඔනනෙ හොද ආරක්ශාවකට නම් ඉතින් password දන්නම ඔන නමුත් මේ හැම දෙටම එකම password එකක් භාවිත කරන එක කොහොමවත් හොද දෙයක් නෙවෙයි මොකද කවුරුහරි ඔයාලගෙ password එක දැනගත්තොත් ඔයලගෙ හැම රහස් දෙයක්ම අල්ලගන්න පුලුවන් ඒ නිසා හැම තිස්සෙම වෙනස් password භාවිතා කරන්න ඕන නමුත් ඉතින් ඕව කොහොමද මතක තියාගන්නෙ අමතක උනොත් එහෙම මල කෙලියක් වෙනවනෙ :shocked::shocked: ඕකට තමා password manager කියල software ජාතියක් තියන්නෙ මම අද කියන්නෙ ලෝකෙ හොදම password manager විදියට සලකන Roboform ගැනයි;) [IMG]http://image.bayimg.com/dakafaadl.jpg[/IMG] මෙන්න මෙතනින් බාගන install කරගන්නකො [/SIZE][URL]http://thepiratebay.org/torrent/6842749/AI.Roboform.Enterprise.v7.6.4.0-TE[/URL] [SIZE=4]ඉටපස්සෙ software එක close කරල crack file එක default installation folder එකට copy කරල replace කරගන්න install කරද්දි ඔයලට roboform account එකක් හදාගන්නත් පුලුවන් ඒ වගෙම roboform එකට password එකකුත් මතක ඇතුව add කරගන්න දැන් ඔයාලගෙ Browser එක open කරාම මෙන්න මෙ වගෙ toolbar එකක් දකින්න පුලුවන් [/SIZE][URL="http://www.roboform.com/images/screenshots/toolbar.jpg?1280932280"][/URL][IMG]http://www.roboform.com/images/screenshots/toolbar.jpg?1280932280[/IMG] [SIZE=4]මෙතන තියන බටන් ගැන පස්සෙ හොද අවබෝදයක් එවි දිගටම කියවගන යනකොට:) දැන් ඔයාල මොකක් හරි site එකකට log වෙන්න යනකොට උදාහරනයකට Yahoo ගමු ඔයාලගෙ user name ,password normal විදියට ටයිප් කරන්න මෙන්න මෙ වගෙ[/SIZE] [SIZE=4]දැන් sign in ඔබන්න[/SIZE] [IMG]http://www.roboform.com/images/tutorials/password-manager/login-form.jpg?1280932281[/IMG] [SIZE=4]එතකොට මෙන්න roboform එකෙන් අහනව මේව මතක තියගන්නද කියල [/SIZE] [IMG]http://www.roboform.com/images/tutorials/password-manager/login-save.jpg?1280932281[/IMG] [SIZE=4]Save button එක click කරාම Roboform ඔයාලගෙ username password මතක තියගන්නවා දැන් ඔයාල අහයි ඕකට ඉතින් Robofom මොකටද ඔනම Browser එකකින් ඕක මතක තියගන්නවනෙ කියල:lol::lol: නමුත් Browser එකෙන් මතක තියගන්නවට වඩා මෙකේ ආරක්ශාව sure මෙකට දාගත්තට පස්සෙ ආයෙ username ,password හොරකම් කරනව බොරු:yes::yes: අනිත් එක භාවිතය හරිම පහසුයි ඔයාලා දාගනම බලන්නකො [/SIZE] [SIZE=4]දැන් මෙ විදියට මතක තියගත්ත තොරතුරු අර මම මුලින් කීව මෙනු එකෙ logins කියන බටන් එක එබුවම බලාගන්න පුලුවන්[/SIZE] [IMG]http://www.roboform.com/images/tutorials/password-manager/logins-menu.jpg?1280932281[/IMG] [SIZE=4]ඒ වගෙම Tool bar එකෙ තියනව බටන් එකක් [/SIZE][B][SIZE=4]Setup Form Filling කියල [IMG]http://www.roboform.com/images/tutorials/form-filler/click-setup.jpg?1280932280[/IMG] [IMG]http://www.roboform.com/images/tutorials/form-filler/new-identity.jpg?1280932280[/IMG] මෙක ඔබල ඔයලගෙ personal infomation ඕනම දෙයක් දාගන්න පුලුවන් එතකොට එවත් මතක තියගන්නව පස්සෙ ඔයාල මොකක්හරි site එකක register එකෙම වෙනකොට ඒවා auto fill කරගන්න පුලුවන් [IMG]http://www.roboform.com/images/tutorials/form-filler/identity-editor.jpg?1280932280[/IMG] හොදයි වගෙ කියල හිතෙනවනම් දාගන බලන්න ගැටලු තියනවනම් අහන්න:yes::yes: හෙටින් උදාවන නව වසර එලකිරි එකෙ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රර්තනා කරනවා [IMG]http://3.bp.blogspot.com/-QjNd3O_xRiM/Tldv4VkPFuI/AAAAAAAAAFI/o2jJXwheCiQ/s1600/happy+new+year+2012+hd+wallpapers.jpg[/IMG] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom