ලොකයේ හොදම Password manager එක

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලොකයේ හොදම Password manager එක

    මේක තමා මම එලකිරි එකෙ දාන අන්තිම thread එක:frown: අන්තිම කිව්වේ 2011ට දාන අන්තිම එක:lol::lol: ආයෙ 2012 තමා දාන්න වෙන්නෙ:yes: අදත් කියන්න යන්නෙ තවත් වැදගත් software එකක් ගැන තමා අපි අන්තර්ජාලය භාවිත කරද්දිත් මොන දෙ කරත් මුරපද(Password) කියන ඒවා හැමතනම දාන්න ඔනනෙ හොද ආරක්ශාවකට නම් ඉතින් password දන්නම ඔන නමුත් මේ හැම දෙටම එකම password එකක් භාවිත කරන එක කොහොමවත් හොද දෙයක් නෙවෙයි මොකද කවුරුහරි ඔයාලගෙ password එක දැනගත්තොත් ඔයලගෙ හැම රහස් දෙයක්ම අල්ලගන්න පුලුවන් ඒ නිසා හැම තිස්සෙම වෙනස් password භාවිතා කරන්න ඕන නමුත් ඉතින් ඕව කොහොමද මතක තියාගන්නෙ අමතක උනොත් එහෙම මල කෙලියක් වෙනවනෙ :shocked::shocked: ඕකට තමා password manager කියල software ජාතියක් තියන්නෙ මම අද කියන්නෙ ලෝකෙ හොදම password manager විදියට සලකන Roboform ගැනයි;)

    dakafaadl.jpg


    මෙන්න මෙතනින් බාගන install කරගන්නකො

    http://thepiratebay.org/torrent/6842749/AI.Roboform.Enterprise.v7.6.4.0-TE

    ඉටපස්සෙ software එක close කරල crack file එක default installation folder එකට copy කරල replace කරගන්න install කරද්දි ඔයලට roboform account එකක් හදාගන්නත් පුලුවන් ඒ වගෙම roboform එකට password එකකුත් මතක ඇතුව add කරගන්න

    දැන් ඔයාලගෙ Browser එක open කරාම මෙන්න මෙ වගෙ toolbar එකක් දකින්න පුලුවන්
    http://www.roboform.com/images/screenshots/toolbar.jpg?1280932280
    toolbar.jpg


    මෙතන තියන බටන් ගැන පස්සෙ හොද අවබෝදයක් එවි දිගටම කියවගන යනකොට:)
    දැන් ඔයාල මොකක් හරි site එකකට log වෙන්න යනකොට උදාහරනයකට Yahoo ගමු ඔයාලගෙ user name ,password normal විදියට ටයිප් කරන්න මෙන්න මෙ වගෙ
    දැන් sign in ඔබන්න
    login-form.jpg

    එතකොට මෙන්න roboform එකෙන් අහනව මේව මතක තියගන්නද කියල
    login-save.jpg


    Save button එක click කරාම Roboform ඔයාලගෙ username password මතක තියගන්නවා දැන් ඔයාල අහයි ඕකට ඉතින් Robofom මොකටද ඔනම Browser එකකින් ඕක මතක තියගන්නවනෙ කියල:lol::lol: නමුත් Browser එකෙන් මතක තියගන්නවට වඩා මෙකේ ආරක්ශාව sure මෙකට දාගත්තට පස්සෙ ආයෙ username ,password හොරකම් කරනව බොරු:yes::yes: අනිත් එක භාවිතය හරිම පහසුයි ඔයාලා දාගනම බලන්නකො
    දැන් මෙ විදියට මතක තියගත්ත තොරතුරු අර මම මුලින් කීව මෙනු එකෙ logins කියන බටන් එක එබුවම බලාගන්න පුලුවන්
    logins-menu.jpg


    ඒ වගෙම Tool bar එකෙ තියනව බටන් එකක් Setup Form Filling කියල
    click-setup.jpg


    new-identity.jpg

    මෙක ඔබල ඔයලගෙ personal infomation ඕනම දෙයක් දාගන්න පුලුවන් එතකොට එවත් මතක තියගන්නව පස්සෙ ඔයාල මොකක්හරි site එකක register එකෙම වෙනකොට ඒවා auto fill කරගන්න පුලුවන්
    identity-editor.jpg


    හොදයි වගෙ කියල හිතෙනවනම් දාගන බලන්න ගැටලු තියනවනම් අහන්න:yes::yes:

    හෙටින් උදාවන නව වසර එලකිරි එකෙ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රර්තනා කරනවා
    happy+new+year+2012+hd+wallpapers.jpg



     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Thanks macho hemadama wage Superb... Happy New year bro.. t.c

    You must spread some Reputation around before giving it to maheshsenadheera again.

    :rolleyes: