ලොක්කා අද කොහෙද යන්නේ ප්ලේන් එකේ????

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොක්කා අද කොහෙද යන්නේ ප්ලේන් එකේ????

    ALK 1 හො UL1 කොල් සයින් සදහන් කරගෙන පියාසර කරන වෙනත් ගුවන් යානා නැත. පෙර 4R-ADE රෙජිස්ටර් ශ්‍රිලන්කන් ගුවන් සමාගමට අයිති යානයෙන් මෙවැනිම ඉතාලි, බොලිවියා ඉන්දියා, චීන එකි මෙකී නොකී හැමතැනම සැරිසැරු මේ අඩම්බරකාර පියා අද 4R-ABO යානව මස්සිනාගෙන් කුලියට අරගෙන කොහෙදැ මේ යන්නේ?

    dd.jpg
     
    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    අතුල නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල අරලියගහ මැදුර තුලදී මිය යෑම නිසා මැදමූලන මරා විසින් පවත්වාගෙන ගිය යන්ත්‍ර මන්ත්‍ර ආරක්ෂක කටයුතු සියල්ල කිල්ලට හසුවී බල රහිත වී ඇතැයි සිය රාජකීය කට්ටඩියන් විසින් දුන් උපදෙස් අනුව ඒවා අලුත් කර යලි බල ගන්වා ගැනීම සඳහා මැදමූලන මරා අද සවස 3 ට දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. ඡන්ද වැඩ පසෙක දමා ඔහු දින 2 ක් තිරුපති කෝවිලේ පුද පූජා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරනු ඇත.

    මේ සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති අතර ඊයේ එජාපයෙන් බල්ටි ගැසූ තිස්ස අත්තනායක හෙවත් නීචනායක ද තිරුපති පූජාව සඳහා රැගෙන යෑමට නියමිත බව ලංකා ඊ නිව්ස් අරලිය ගහ මැදුරු අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිත්‍යදෘෂ්ටිකයෙක්. කෝවිලකට යන්නේ චන්දෙ දිනන්න කියලා දෙවියෝන්ගෙන් පිහිට ඉල්ලන්න. නොදකින් බන් මෙහෙමත් :rofl::rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    උබ වගේ ගොඩයෙක්ට ඕව මැජික් වෙන්න ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ වගේ ගොඩයෙක්ට ඕව මැජික් වෙන්න ඇති.
    මැජික් නෙමෙයි, රටේ මිනිස්සු දැනගන්න ඔනේ මේකා කන සල්ලියක තරම.

    නිකන් ටිකට් එකක් කීයද චෙන්නායි වල. ඇයි ඒකක ගියොත් පු* පැලෙනවද? ප්ලේන් එකක් චාට කරන්න මූ මැදමුලනෙන් ගෙනල්ලද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ උඹව එක්කරගෙන ගියේ නැද්ද? :P:P:P

    මිත්‍යදෘෂ්ටිකයෙක්. කෝවිලකට යන්නේ චන්දෙ දිනන්න කියලා දෙවියෝන්ගෙන් පිහිට ඉල්ලන්න. නොදකින් බන් මෙහෙමත් :rofl::rofl:

    ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවට යයි
    මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිලට ගිය බව දැන ගන්නට ඇත.

    තිරුපති කෝවිලට යනවා
    මේ යකා වදින්න යන දෙයියොත් මරු බන්. මෙච්චර දූශිත යකෙකුට දෙයියොත් සලකනවනම් අම්මපා දෙයියන්ට ගහන්න ඔනේ පොල් ඔ0ක්කොටම කලින්.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මැජික් නෙමෙයි, රටේ මිනිස්සු දැනගන්න ඔනේ මේකා කන සල්ලියක තරම.

    නිකන් ටිකට් එකක් කීයද චෙන්නායි වල. ඇයි ඒකක ගියොත් පු* පැලෙනවද? ප්ලේන් එකක් චාට කරන්න මූ මැදමුලනෙන් ගෙනල්ලද?

    රටක ජනාධිපති කෙනෙකුට රටේ සාමාන්‍ය මනුස්සයකුට වඩා ප්‍රතිලාභ තියෙනවා. එක නීතියෙනුත් අනුමත වෙලා තියෙන්නේ. අනෙක උබ කොහොමද කියන්නේ හරියටම මේකේ යන්නේ ජනාධිපති හෝ රජයේ අය කියල.

    සමහර ගුවන්යානා ටෙස්ටින් වලට ඔහොම යනවා. මම ගුවන් යානා ශිල්පය පිලිබඳ හසල දැනුමක් සහ මගේ වුර්තිය එම ක්ෂේත්‍රයට සමාන වන නිසයි මන් කියන්නේ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රටක ජනාධිපති කෙනෙකුට රටේ සාමාන්‍ය මනුස්සයකුට වඩා ප්‍රතිලාභ තියෙනවා. එක නීතියෙනුත් අනුමත වෙලා තියෙන්නේ.
    කොහේ නීතියෙද බොල කැස්වටුවො ප්ලේන් පිටින් පන්නන්න නීති තියෙන්නේ. ඔවා චන්ඩ්‍රීකා කලාද?මීට කලින් හිටපු උන් කලාද? බිස්නස් ක්ලාස් ටිකක් එකක් අරන් ගිහින් ආවොත් මදිද? දෙයියො එන්න කිව්වේ ඔහොමද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රටක ජනාධිපති කෙනෙකුට රටේ සාමාන්‍ය මනුස්සයකුට වඩා ප්‍රතිලාභ තියෙනවා. එක නීතියෙනුත් අනුමත වෙලා තියෙන්නේ. අනෙක උබ කොහොමද කියන්නේ හරියටම මේකේ යන්නේ ජනාධිපති හෝ රජයේ අය කියල.

    සමහර ගුවන්යානා ටෙස්ටින් වලට ඔහොම යනවා. මම ගුවන් යානා ශිල්පය පිලිබඳ හසල දැනුමක් සහ මගේ වුර්තිය එම ක්ෂේත්‍රයට සමාන වන නිසයි මන් කියන්නේ.
    හ්හා. හා හා.. ටෙස්ටින් වලට ඉන්දියානු එයාර් ස්පේස් එකට යන්නේ ෆුකේ අමාරුවටද? අනේ මගේ කට. දැන් ට්‍රැක් කරලා බලපිය ටෙස්ටින්ග් ද කියලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    හ්හා. හා හා.. ටෙස්ටින් වලට ඉන්දියානු එයාර් ස්පේස් එකට යන්නේ ෆුකේ අමාරුවටද? අනේ මගේ කට. දැන් ට්‍රැක් කරලා බලපිය ටෙස්ටින්ග් ද කියලා.
    :lol: