Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොක්ක ගෙ වැඩ කිඩ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි

රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ඝාතනය කර හදිසි අනතුරක් ලෙස යට ගසා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ව්‍යාජ වාර්තා දුන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට තහනම් කිරීමට වෛද්‍ය සභාව විසින් අද තීන්දු කර තිබේ.

වෛද්‍ය සභාව ආනන්ද සමරසේකරට එරෙහිව මෙම තීන්දුව ගන්නා ලද්දේ අධිකරණය විසින් දුන් නියෝගයක් අනුව මිස ස්වයං පෙළඹවීමක් මත නොවන අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට 2016 වසරේ මුල් භාගයේ සිට අද දක්වා දීර්ඝ කල් මැරීමක්ද සිදු කෙළේය. අවසානයේ දී වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා ගේ නිල කාලය අවසන් වන අවසාන දිනයේ දී දුර්වල තීන්දුවක් ප්‍රකාශ කරන ලදී.

බැලූ බැල්මට වුවද සැක සහිත මරණයක් වූ වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් මිය ගිය අයෙකු ලෙස මුලින්ම පෙන්වා සිටියේ එදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. එහිදී ආනන්ද සමරසේකර තජුඩීන් ඝාතනය වසන් කළා මදිවාට එය ඝාතනයක් බවට තිබෙන ප්‍රධානතම සාක්කියක් වූ ඝාතනයට පෙර ම්ලේච්ඡ ලෙස පහර දී කඩා දමන ඔහුගේ කකුලේ කලවේ අස්ථිය පවා මෘත දේහයෙන් ලබා ගැනීමෙන් පසු තම භාරයේ දී අතුරුදහන් කර දැමුවේය. මේ බව හෙලිවූයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු වසීම් තජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගෙන කරන ලද දෙවන මරණ පරීක්ෂණයේ දීය. ආනන්ද සමරසේකර තමාගේ පළමු ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට ද වසර දෙක හමාරක් තරම් විශාල කාලයක් ලබා ගත් අතර ඒ සඳහා ද අධිකරණයට හතර වතාවක්ම නොතීසි නිකුත් කිරීමට ද සිදුවිය.

මෙකී ආනන්ද සමරසේකර වනාහී තජුඩීන් ඝාතනයේ දී පමණක් නොව අලුත්ගම සිදුකරන ලද ඝාතන වලදී ද දී තිබුනේ රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය තීන්දුය. අලුත්ගම ඝාතන තියුණු ආයුධ වලින් කළ කැපුම් තුවාල නිසා සිදුවූ මරණ බවට ඔහු තීන්දු කළද පසුව කරන ලද පරීක්ෂණ වලදී හෙලි වූයේ ඒවා ටී 56 උණ්ඩ වලින් කරන ලද වෙඩි තැබීම් වලින් සිදුකළ මරණ බවයි. එදා අවි ආයුධ තිබුනේ ගෝඨාභය විසින් යැවූ ආරක්ෂක හමුදා අතය. ඒවා ගැන දැන් පරීක්ෂණ සිදු වන්නේ ද නැත.

කෙසේ වෙතත් තජුඩීන් මරණ පරීක්ෂණයේ දී වෛද්‍ය වෘත්තියට නිගා දෙන තරම් තිරිසන් ක්‍රියාවක් කළ ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණ කර තමන්ට කරුණු වාර්තා කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් වරයා නියෝග කරන්නේ ඊට සුදුසුම ආයතනය වන වෛද්‍ය සභාවට ය. ඒ 2016 වසරේ මුල් කාර්තුවේ ය. දිනෙන් දින මෙම වාර්තාව ලබා දීම මග හරිද්දී අධිකරණය විසින් කිහිප වතාවක්ම දින නියම කරමින් වාර්තාව ලබා දෙන ලෙස වෛද්‍ය සභාවට නියෝග කළද සභාව කල් මැරුවේය. අවසානයේ දී තීන්දුව ලබා දුන්නේ අද ය.

මෙතරම් වැරදි සිදුකර ඇති ආනන්ද සමරසේකර වරදකරුවකු යැයි වෛද්‍ය සභාව තීන්දු කරන්නේ තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන හෝ අලුත්ගම මරණ සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන නොව ඔහුගේ භාරයේ තිබියදී තජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් පමණි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට පමණක් තහනම් කිරීමට වෛද්‍ය සභාව තීන්දු කර ඇත. වෛද්‍ය සභාවේ වත්මන් සභාපති කාලෝ ෆොන්සේකාගේ නිල කාලය නිමාවන අවසන් දිනයේ දී මෙවැනි ලිහිල් තීන්දුවක් දුන්නේ හෙට එන නව සභාපතිවරයා විසින් දැඩි තීන්දුවක් ලබා දෙනු ඇතැයි යන සැකය නිසා ය.

විශේෂඥ වෛද්‍ය වෘත්තියේ වගකීම් මෙතරම් ගණිකා වෘත්තියේ යෙදැවූ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ.

- http://www.lankaenews.com/news/5986/si

[QUOTE="monson, post: 21887256, member: 30005"] [B][SIZE="5"]තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි[/SIZE][/B] [SIZE="4"] රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ඝාතනය කර හදිසි අනතුරක් ලෙස යට ගසා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ව්‍යාජ වාර්තා දුන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට තහනම් කිරීමට වෛද්‍ය සභාව විසින් අද තීන්දු කර තිබේ. [B]වෛද්‍ය සභාව ආනන්ද සමරසේකරට එරෙහිව මෙම තීන්දුව ගන්නා ලද්දේ අධිකරණය විසින් දුන් නියෝගයක් අනුව මිස ස්වයං පෙළඹවීමක් මත නොවන අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට 2016 වසරේ මුල් භාගයේ සිට අද දක්වා දීර්ඝ කල් මැරීමක්ද සිදු කෙළේය. අවසානයේ දී වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා ගේ නිල කාලය අවසන් වන අවසාන දිනයේ දී දුර්වල තීන්දුවක් ප්‍රකාශ කරන ලදී. [/B] බැලූ බැල්මට වුවද සැක සහිත මරණයක් වූ වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් මිය ගිය අයෙකු ලෙස මුලින්ම පෙන්වා සිටියේ එදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. එහිදී ආනන්ද සමරසේකර තජුඩීන් ඝාතනය වසන් කළා මදිවාට එය ඝාතනයක් බවට තිබෙන ප්‍රධානතම සාක්කියක් වූ ඝාතනයට පෙර ම්ලේච්ඡ ලෙස පහර දී කඩා දමන ඔහුගේ කකුලේ කලවේ අස්ථිය පවා මෘත දේහයෙන් ලබා ගැනීමෙන් පසු තම භාරයේ දී අතුරුදහන් කර දැමුවේය. මේ බව හෙලිවූයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු වසීම් තජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගෙන කරන ලද දෙවන මරණ පරීක්ෂණයේ දීය. ආනන්ද සමරසේකර තමාගේ පළමු ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට ද වසර දෙක හමාරක් තරම් විශාල කාලයක් ලබා ගත් අතර ඒ සඳහා ද අධිකරණයට හතර වතාවක්ම නොතීසි නිකුත් කිරීමට ද සිදුවිය. මෙකී ආනන්ද සමරසේකර වනාහී තජුඩීන් ඝාතනයේ දී පමණක් නොව අලුත්ගම සිදුකරන ලද ඝාතන වලදී ද දී තිබුනේ රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය තීන්දුය. අලුත්ගම ඝාතන තියුණු ආයුධ වලින් කළ කැපුම් තුවාල නිසා සිදුවූ මරණ බවට ඔහු තීන්දු කළද පසුව කරන ලද පරීක්ෂණ වලදී හෙලි වූයේ ඒවා ටී 56 උණ්ඩ වලින් කරන ලද වෙඩි තැබීම් වලින් සිදුකළ මරණ බවයි. එදා අවි ආයුධ තිබුනේ ගෝඨාභය විසින් යැවූ ආරක්ෂක හමුදා අතය. ඒවා ගැන දැන් පරීක්ෂණ සිදු වන්නේ ද නැත. කෙසේ වෙතත් තජුඩීන් මරණ පරීක්ෂණයේ දී වෛද්‍ය වෘත්තියට නිගා දෙන තරම් තිරිසන් ක්‍රියාවක් කළ ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණ කර තමන්ට කරුණු වාර්තා කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් වරයා නියෝග කරන්නේ ඊට සුදුසුම ආයතනය වන වෛද්‍ය සභාවට ය. ඒ 2016 වසරේ මුල් කාර්තුවේ ය. දිනෙන් දින මෙම වාර්තාව ලබා දීම මග හරිද්දී අධිකරණය විසින් කිහිප වතාවක්ම දින නියම කරමින් වාර්තාව ලබා දෙන ලෙස වෛද්‍ය සභාවට නියෝග කළද සභාව කල් මැරුවේය. අවසානයේ දී තීන්දුව ලබා දුන්නේ අද ය. [B]මෙතරම් වැරදි සිදුකර ඇති ආනන්ද සමරසේකර වරදකරුවකු යැයි වෛද්‍ය සභාව තීන්දු කරන්නේ තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන හෝ අලුත්ගම මරණ සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන නොව ඔහුගේ භාරයේ තිබියදී තජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් පමණි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට පමණක් තහනම් කිරීමට වෛද්‍ය සභාව තීන්දු කර ඇත. වෛද්‍ය සභාවේ වත්මන් සභාපති කාලෝ ෆොන්සේකාගේ නිල කාලය නිමාවන අවසන් දිනයේ දී මෙවැනි ලිහිල් තීන්දුවක් දුන්නේ හෙට එන නව සභාපතිවරයා විසින් දැඩි තීන්දුවක් ලබා දෙනු ඇතැයි යන සැකය නිසා ය. [/B] විශේෂඥ වෛද්‍ය වෘත්තියේ වගකීම් මෙතරම් ගණිකා වෘත්තියේ යෙදැවූ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ.[/SIZE] - [url]http://www.lankaenews.com/news/5986/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom