ලොක් ඩවුන් ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සංවේදී මිනිස්සු ඉන්න රටක ඉන්ධන අර්බුදයක් එක්ක සෞඛ්‍ය පද්දතිය කඩාගෙන වැටුනොත්.. උද්දච්ච පාලකයන්ට වෙන දේවල් මැවිලා පේනවා..
     
    • Haha
    Reactions: negombokollo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    ඒක වලක්වන්න බෑ. ඒක උනුත් දන්නවා. ඒකයි පැලැස්තර විසඳුම් දදා ෂේප් කරගෙන ඉන්න හදන්නේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උද්දච්ච පාලකයන්ට වෙන දේවල් මැවිලා පේනවා
    උන්ට මොනවත් වෙන්නේ නෑ
    උගන්ඩාවට ගිහිල්ලා Ceylon tea එකක් බොන ගමන් CNN එකෙන් සිංහලු මරාගන්නවා බලයි