Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකුදේයි පොඩිදේයි.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකුදේයි පොඩිදේයි.........

ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය

ලොකයේ කුඩාම රට – වතිකානුව

ලොකයේ විශාලතම දූපත – ග්රීන් ලන්තය

ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)

ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය

ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව

ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්රිකා මහද්වීපය

ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)

ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්රිකාව)

ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක

ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය

ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය

ලොකයේ පැරණිම චිත්රය ඇත්තේ ප්රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි

ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය

ලොකයේ පැරණිම සාහිත්ය ග්රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය

ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය)

ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය

ලෝකයේ කුඩාම මත්ස්යා – පිලිපීනයේ පිග්බි ගෝබිය

ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.

ලෝකයේ කුඩාම සමනලයා – අප්රිකාවේ ඩිවොස් බ්ලූය

ලෝකයේ කුඩාම කෘමියා – අප්රිකාවේ ගොලයත්ය.

ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා

ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු

ලෝකයේ වැඩිම සාමජික සංඛ්යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය

ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්

ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.

ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා

ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය

ලෝකයේ වැඩිම චිත්රපට නිපදවන රට – ඉන්දියාව

ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය

ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග

ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000

ලෝකයේ දිගම පත්ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය

ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)

ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.

[QUOTE="mysterious boy, post: 12954219, member: 322329"] [b]ලොකුදේයි පොඩිදේයි.........[/b] [SIZE=5][COLOR=DarkGreen]ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය ලොකයේ කුඩාම රට – වතිකානුව ලොකයේ විශාලතම දූපත – ග්රීන් ලන්තය ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ) ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්රිකා මහද්වීපය ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර) ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්රිකාව) ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය ලොකයේ පැරණිම චිත්රය ඇත්තේ ප්රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය ලොකයේ පැරණිම සාහිත්ය ග්රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය) ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය ලෝකයේ කුඩාම මත්ස්යා – පිලිපීනයේ පිග්බි ගෝබිය ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය. ලෝකයේ කුඩාම සමනලයා – අප්රිකාවේ ඩිවොස් බ්ලූය ලෝකයේ කුඩාම කෘමියා – අප්රිකාවේ ගොලයත්ය. ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු ලෝකයේ වැඩිම සාමජික සංඛ්යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම් ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය. ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය ලෝකයේ වැඩිම චිත්රපට නිපදවන රට – ඉන්දියාව ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000 ලෝකයේ දිගම පත්ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11) ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom