ලොකුම අරවා...

naraka lamai

Member
Aug 30, 2014
108
221
0




01) ලෝකයේ විශාලතම ශිෂේණය (13.5 අඟල් - 34.2 cm) ක්



ඇමරිකානු නළුවෙකු හා ලේඛකයෙක් වන Jonah Falcon,ලෝකයේ විශාලතම ශිෂ්ණය සහිත පුද්ගලයා ලෙස වාර්තා වන අතර එහි දිග අඟල් 13.5 (34.29 cm) වේ.

02) ලෝකයේ විශාලතම යාේනිය(Vagina) (19 අඟල් - 48,26 cm) ක්



ලොව විශාලතම යාේනියට හිමි ලෝක වාර්තාව ස්කොට්ලන්තයේ Anna Swan (1846-1888) ට හිමිවේ.ඇය තවත් වාර්තා ගණනාවකටම හිමිකම් කියන විශිෂ්ට කාන්තාවක් විය. සාමාන්‍ය උපතක් ලැබූ ඇය ළමා වියේ දී අතිවිශේෂ වර්ධන අනුපාතයක් පෙන්වමින්, අවසානයේ ඇය වයස අවුරුදු 19දී. 7 '8 "ප්‍රමාණයක උසකට හිමිකම් කියන ලදී.

03) ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් බිහි කල මව (දරුවන් 69)



රුසියාවේ Feodor Vassilyev (1707-1782),වන මැය පිලිබදව වැඩි විස්තරයක් සදහන් නොවේ, කෙසේවෙතත් දරුවන් 69කගේ මව වීමේ ලෝක වාර්තාව සතු වන්නේ මැයටයි.

04) ලොව පැරණිතම නැතිනම් වයස්ගතම ගණිකාව



ගණිකා වෘත්තිය පොදුවේ ලොව පැරණිතම වෘත්තිය ලෙස හැඳින්වේ. වන පරිදි පැරණිතම ගණිකාව ලෙස 82 හැවිරිදි "ආච්චි""Granma" යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන මැය ලෝක වාර්තා අතරට එකතු වේ. (මුලාශ්‍ර)


05) ලොව දිගම මනුෂ්‍ය ස්වයං-වින්දනය (පැය 10 ක්)



සැන් ෆ්රැන්සිස්කෝවේ, ලිංගික සහ සංස්කෘතික සඳහා මධ්යස්ථානය(Center for Sex & Culture) විසින් 2009 පවත්වන ලද ලෝක Masturbate-a-thon තරගයට සහභාගි වූ Masanobu Sato නම් පුද්ගලයා පැය 9 සහ විනාඩි 58 එකදිගට ස්වයං-වින්දනයේ යෙදී දිගම ස්වයං-වින්දනය සඳහා ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.


06) ලොව ශක්තිමත්ම යාේනිය(Vagina) (ඇයගේ යෝනියෙන් රාත්තල් 31ක් උස්සලා)



42 හැවිරිදි රුසියානු කාන්තාවක් වන Tatiata Kozhevnikova,මෙම වාර්තාවට හිමිකම් කියයි.ඇයගේ යෝනියෙන් කිලෝ 14 බරක් ඉසිලීමෙන් මෙම වාර්තාව,වාර්තා අතරට එකතු කර ඇත.


07) ලොව වයස්ගතම පියා.(වයස 92යි.)



ඉන්දියානු ජාතික Nanu Ram Jogi.මෙම වාර්තාවට හිමිකම් කියන්නේ තම හතරවන බිරිදගෙන් ලැබුන අලුත්ම දරුවා හේතුවෙනි, දරුවන් 21කගේ පියා වන මොහු දරුවන් 20කගේ සීයාද වෙයි.


08) විශාලතම ස්වභාවික පියයුරු යුගලය.(177.8 cm)



ඇමරිකාවෙ ජිවත් වෙන Annie Hawkins වන මැය, ලෝකයේ ජිවත් වෙන විශාලතම පියයුරු සහිත කාන්තාව ලෙස 1999දී ලෝක වාර්තා අතරට එකතු විය.

ඉස්සුවේ www.pattakatha.com
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ශිෂේණය කියන්නෙ මොකටද බන් , ඇහුවෙත් අදමයි