ලොකුම දඩුවම

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
ඇම්. බට්ටා සහ මිස්ටර් අබ්ලික් කාලයක් නයි වෛරයෙන් පසුවිය. මේ අතර දිනක් ඇම්. බට්ටා තම බිරිදට මෙසේ කීවේය.

"මම මැරුනට ඔයා අර මිස්ටර් අබ්ලික් බදින්න ඕන"

මෙය ඇසූ බිරිද පුදුමයෙන් මෙලස අසුවාය.

"මොකක්, ඔයා මොකද මට ඌව බදින්න කියන්නෙ? ඌ නේද ඔයාගෙ පරම හතුරා?"

"ඔව් ඒ නිසා තමයි මං මැරුනට පස්සෙ ඌට දෙන්න පුලුවන් ලොකුම දඩුවම"