ලොකුම ප්‍රශ්න 2

Prion

Member
Dec 24, 2011
21
6
0
ලොකුම ප්‍රශ්න 2

ගෑණුන්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
1.මොන ගමනක් යන්න හැදුවත් අඳින්න හරිහමං ඇඳුමක් නැතිකම
2.ඇඳුමක් තියාගන්න අල්මාරියෙ ඉඩක් නැතිකම:lol:

පිරිමින්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
1.බලන්න මෙලෝ දෙයක් computer එකේ නැති වීම
2.අලුතින් මොකක් හරි හම්බ වුනොතින් save කරගන්න hard disk space නැති වීම:(