ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    Nai Deranen pumbapu views 1000k video ekakata ganna bari pomnayek :sick:
    :sick:
    කවුද ??

    Ehema karanawada? Mama video eka beluwe ne. owa balana welawath aparaade
    ඉතින් උගේ මුණ බලන් ඉන්නේ නෑ බන් . අහනව විතරයි .
    ------ Post added on Sep 6, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: haunte

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූ කියන්නෙ ඇත්ත 100%
    නොගෙවූ බදු අය කරගෙන bla bla ඒවා නම් අමු බයිලා ඉතිං.
    අනික අය කරගත්ත කියමු. ඒවා ඇවිල්ල ගත්ත එතනින් ඉවරයි.
    ඊට පස්සෙ ? කැරට් තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මූ කියන්නෙ ඇත්ත 100%
    නොගෙවූ බදු අය කරගෙන bla bla ඒවා නම් අමු බයිලා ඉතිං.
    අනික අය කරගත්ත කියමු. ඒවා ඇවිල්ල ගත්ත එතනින් ඉවරයි.
    ඊට පස්සෙ ? කැරට් තමයි.
    ඉතින් ඔය vat 0 කරන කතා , පඩි වැඩි කරන කතා , payee කපන කතා බයිල. ඕව ඔක්කොම පොරොන්දු විදියට දීල ඒවා වෙනකන් බලාගෙන ඉන්නේ මිනිස්සු එක්ක ආණ්ඩු වලට දුවන්න බෑ .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් ඔය vat 0 කරන කතා , පඩි වැඩි කරන කතා , payee කපන කතා බයිල. ඕව ඔක්කොම පොරොන්දු විදියට දීල ඒවා වෙනකන් බලාගෙන ඉන්නේ මිනිස්සු එක්ක ආණ්ඩු වලට දුවන්න බෑ .

    ඕව බලාගෙන නම් චන්දෙ දීල වැඩක් නෑ කොහොමත්.
    මොලයක් තියන එකෙක්ට තේරෙනවා ඉතිං realistic expectations මොනාද කියල.
    චන්දය දිනන්න කියන්න ඕන දේවල් ටිකක් තියනව නෙ. නැත්තම් ලංකාවෙ උගෙන් චන්ද ගනී පම්කක්.
    පන්සල් වලට යන්න ඕන ඔය වගේ චූන් වෙන කතා කියන්න ඕන. එහෙම තමයි චන්දයක් කියන්නෙ ඉතිං.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Summary:
    රනිල්, අනුර, සජිත් 3 දෙනාම කියන පඩි වැඩි කිරීම කරන්න බෑ. Impractical jokers
    වැඩි කරන එක කෙසේ වෙතත් පෙන්ශන් එක නතර කරන කතාවක් නම් NPP එකෙන් කියනව. කාටවත් අත නොපා වයසට ගියාම ඒ මිනිස්සුන්ට ඉන්න තියෙන ක්‍රමේ නැති කරනව කියල කිව්වම චන්දෙ දෙයිද ඉතින් ?
     
    • Like
    Reactions: itguy77

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඕව බලාගෙන නම් චන්දෙ දීල වැඩක් නෑ කොහොමත්.
    මොලයක් තියන එකෙක්ට තේරෙනවා ඉතිං realistic expectations මොනාද කියල.
    චන්දය දිනන්න කියන්න ඕන දේවල් ටිකක් තියනව නෙ. නැත්තම් ලංකාවෙ උගෙන් චන්ද ගනී පම්කක්.
    පන්සල් වලට යන්න ඕන ඔය වගේ චූන් වෙන කතා කියන්න ඕන. එහෙම තමයි චන්දයක් කියන්නෙ ඉතිං.
    ඉතින් ඕව බලාගෙන තමයි චන්දෙ දෙන්නේ කට්ටිය .
    අනික ස්ටේජ් වල ඕවා කියලා තමයි චන්දෙ ගන්නේ .
    සහන පැකේජ් දෙනවා කියා කියා කියන්නේ ආපු ගමන් . Vat 0 කරනවා , payee කපනව . . ඕව කරන්න වෙන්ව
    අනික දිනන එකාට මහ මැතිවරණෙ ට කලින් ඔය ටික කරල පෙන්නන් වෙන්ව ඒ චන්දෙ දිනන්න නම් . නැත්නම් අනිත් උන් එළියේ ඉදන් කියනව කෝ මුන් කියපුව කරාද කියල . ඔය මෝඩ වලේ ලංකාව වැටෙනවා මොකා දින්නත් .
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Advocata එක මධ්‍යස්ථයි මට තේරෙන විදිහට, මේ වීඩියෝ එකෙත් එක පක්ශයක් ඉලක්ක කරලා නෑ.
    ඒ වගේම ඔය චන්ද පොරොන්දු කරන්ඩ බලාපොරොත්තුවෙන් දෙන එව්වා වෙන්ඩත් බෑ , රට තියෙන තත්වෙත් එක්ක හැම පක්ශයක්ම ඒක දන්නවා. මනාපය ගන්ඩ විතරයි, කරොත් ලන්කාවෙන් පැන ගනීමක් තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    Advocata එක මධ්‍යස්ථයි මට තේරෙන විදිහට, මේ වීඩියෝ එකෙත් එක පක්ශයක් ඉලක්ක කරලා නෑ.
    ඒ වගේම ඔය චන්ද පොරොන්දු කරන්ඩ බලාපොරොත්තුවෙන් දෙන එව්වා වෙන්ඩත් බෑ , රට තියෙන තත්වෙත් එක්ක හැම පක්ශයක්ම ඒක දන්නවා. මනාපය ගන්ඩ විතරයි, කරොත් ලන්කාවෙන් පැන ගනීමක් තමා තියෙන්නෙ.
    එහෙම හින ලෝක වල තිබ්බ මිනිස්සු උන්ට පොරොන්දු වෙච්ච දේ නොලැබෙනවා කියලා දැනුනම උන්ගෙන් බේරිලා ඉන්න බෑ .
    අනික මහ මැතිවරණෙ , පළාත් චන්දෙ අමතක කරන්න එපා
    ඒවා ට කලින් ඔය කියපු සුරංගනා කතා කරන්න පුලුවන් කියලා පෙන්නන් වෙන්ව .
    නැත්නම් අනිත් උන්ට මුන් කිව්වට කරන්න බෑ කියල ඒ චන්දෙ වාසිය ගන්න පුලුවන් .

    චූන් වෙලා උඩ යනවා වගේම තමයි වැටෙද්දී රිදෙනවා වැඩි .
     
    • Like
    Reactions: BadAlucard

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් ඕව බලාගෙන තමයි චන්දෙ දෙන්නේ කට්ටිය .
    අනික ස්ටේජ් වල ඕවා කියලා තමයි චන්දෙ ගන්නේ .
    සහන පැකේජ් දෙනවා කියා කියා කියන්නේ ආපු ගමන් . Vat 0 කරනවා , payee කපනව . . ඕව කරන්න වෙන්ව
    අනික දිනන එකාට මහ මැතිවරණෙ ට කලින් ඔය ටික කරල පෙන්නන් වෙන්ව ඒ චන්දෙ දිනන්න නම් . නැත්නම් අනිත් උන් එළියේ ඉදන් කියනව කෝ මුන් කියපුව කරාද කියල . ඔය මෝඩ වලේ ලංකාව වැටෙනවා මොකා දින්නත් .

    දැන් මේ තියන විදියට මිනිස්සු ඇජස්ට් වෙලා තියෙන්නෙ light bill මෙච්චර වැඩි කරලත් උත්ගොෂණ කලේ නෑ නෙ. මිනිස්සුන්ට තේරෙනවා අපිට් කෙල වෙලා තියෙන්නෙ. මෙහෙම කරේ නැත්තම් කරන්ට් කපල පෙට්‍රල් පෝලිම් තමයි කියල. අනික ඕව කොහොමත් දෙන්න හම්බෙන්නෙ නෑ. මේ මැති වරණෙ ෆෝකස් එක දූෂණයට වෙන එකයි. නීතිය හැමෝටම එක විදියට කරන එකයි. අනිත් ඒවා නම් එච්චර අදාළ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ලංකාවේ රැවටෙන සෙට් එකක් ඉන්නවා. උන්ගේ චන්දෙ ගන්න උන්ට ලොකු බොරු කියන්න ඕන. කරන්න පුලුවන්ද බැරිද කියල අදාළ නෑ
    දැන් දොස්තරලා වටෙන්නේ ඒ රැවටෙන ගොඩ ටද ?
    උන් අනුරය හම්බෙලා කිව්වේ payee එක අඩු කරන එක ගැන . . ඌ කිව්වා අඩු කරනවා කියලා

    ආපු ගමන් ධීවරයන් ට තෙල් සහන , අම්පන්න වල බදු අඩු කරන ඒවා කරනවා කිව්වා
    කෑම වල මිල අපු ගමන් අඩු කරනවා කිව්වා vat 0 කර ල .

    ඇයි මුන් ව ගෙන්න මෙච්චර කල් මුන් එක්කම පාරේ සටන් කරපු වෘතිය සමිති වල ඉල්ලීම් !
    උබ කියන්නේ ඒවා ගැන බලන්නේ නැතුව මුන්ට ඉන්න පුලුවන් වෙයි කියලා ද ?
    එහෙම උනොත් විරෝධය එන්නේ අතුලේන්මයි .

    ඕකයි කියන්නේ චන්දෙ කාලේ චූන් වෙන තරමට පුකෙන් යන්න වෙන්ව කියලා .
    මේ කාලේ මිනිස්සු හිතං ඉන්නේ 21න පස්සේ අලුත් ලංකාවක් , මාර රටක් හැදිලා උන්ට මහා ජයමල්ල ඇදෙයි කියලා .

    වැඩි කල් යන්නේ නෑ පත් වෙන උන් වහ කදුරු වෙන්න

    ඔය ලබ්බේ සිස්ටම් චේන්ජ් නෙවෙයි ලංකාවේ උන්ට ඕන .
    වෙන වෙන වාසි . ඒ ව ටික තමන්ට ඕන විදියට අඩු වැඩි උනේ නැත්නම් ඉවරයි . ආර්ථිකේ ඉල්ල්ක්ක්ම් බලලා නෙවෙයි මිනිස්සු චන්දෙ දෙන්නේ . අමාරුකම් බලලා පොරොන්දු වලට ඇදගෙන .

    දැන් මේ තියන විදියට මිනිස්සු ඇජස්ට් වෙලා තියෙන්නෙ light bill මෙච්චර වැඩි කරලත් උත්ගොෂණ කලේ නෑ නෙ. මිනිස්සුන්ට තේරෙනවා අපිට් කෙල වෙලා තියෙන්නෙ. මෙහෙම කරේ නැත්තම් කරන්ට් කපල පෙට්‍රල් පෝලිම් තමයි කියල. අනික ඕව කොහොමත් දෙන්න හම්බෙන්නෙ නෑ. මේ මැති වරණෙ ෆෝකස් එක දූෂණයට වෙන එකයි. නීතිය හැමෝටම එක විදියට කරන එකයි. අනිත් ඒවා නම් එච්චර අදාළ නෑ.
    නෑ . ඒ ඇජෙස්ට් වෙලා නම් රනිල ට ච්දනේ දෙනවා නේ . එහෙම අජ්ස්ට් වෙලා නෑ . ලයිට් කපල තියනව මම හිතන්නේ සෑහෙන සෙට් එක්කකගේ දැන් . මිනිස්සු දැන් හෙන බලාපොරොත්තු ටිකක් තියාගෙන චන්දෙ වෙනකන් ඉන්නේ සහන ලබයි කියලා .
    ඒකයි ඔය චුන එක අලුත් අපේක්ෂයට . ඌ ඇවිත් ඔක්කොම හදල සහන දෙයි කියිල හිතන නිසා .
    අනික උද්ගෝෂණ කරන්න බෑ බන් ඔය වගේ දේවල් වලට . ඔන්න ලයිට් නැතිම උනොත් තමයි උද්ගෝෂණ එන්නේ . පුලුවන් එක කරගන්න , බැරි එකාට කරගන්න බැරි දේවල් වලට ලොකුවට උද්ගෝෂණ එන්නේ නෑ .
    ------ Post added on Sep 6, 2024 at 9:53 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ . ඒ ඇජෙස්ට් වෙලා නම් රනිල ට ච්දනේ දෙනවා නේ . එහෙම අජ්ස්ට් වෙලා නෑ . ලයිට් කපල තියනව මම හිතන්නේ සෑහෙන සෙට් එක්කකගේ දැන් . මිනිස්සු දැන් හෙන බලාපොරොත්තු ටිකක් තියාගෙන චන්දෙ වෙනකන් ඉන්නේ සහන ලබයි කියලා .
    ඒකයි ඔය චුන එක අලුත් අපේක්ෂයට . ඌ ඇවිත් ඔක්කොම හදල සහන දෙයි කියිල හිතන නිසා .
    ------ Post added on Sep 6, 2024 at 9:53 PM

    රනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්.

    IOTN0Ko.jpeg

    මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්.
    රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මේ මැති වරණෙ ෆෝකස් එක දූෂණයට වෙන එකයි. නීතිය හැමෝටම එක විදියට කරන එකයි.
    මොන පිස්සුද . .
    ඒ එලියට පේන එක
    හරියට අරගලේ "සිස්ටම් චේන්ජ් " බෝඩ් එක වගේ .
    විශ්වවිද්‍යාල ඇදුරන් ගේ වැඩ වර්ජනේ "6%ක් අධ්‍යපනයාට" බෝඩ් එකවගේ .

    ඇත්ත හේතු ඒවා නෙවෙයි . පුද්ගලික අමාරුකම් , අවාසි
    එලියට කියන ලස්සන බෝඩ් තමයි අර දුෂණය , වංචාව , සිස්ටම්

    ඔය ඕන දුෂණයක් වෙලා තමන්ට අඩුවට දේවල් හම්බෙලා , tax ප්‍රශ්න නැත්නම් , අනිත් ප්‍රශ්නත් නැත්නම් ඔය කිසි එකක් වෙනස් කරන්න ඕන වෙන්නේ නෑ ගොඩක් උන්ට .
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    රනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්.

    IOTN0Ko.jpeg

    මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්.
    රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.
    උඹලම ගෝඨට කඩේ යන කාලෙ පත් කරගත්ත උන් නේද :lol:. උන් කොහොමත් මහ මැතිවරණෙදි හැලිල යයි