උඹලම ගෝඨට කඩේ යන කාලෙ පත් කරගත්ත උන් නේද. උන් කොහොමත් මහ මැතිවරණෙදි හැලිල යයි
ගෝඨට කඩේ යන්නෙ නැතුව මූට කඩේ යන්නද බන් කියන්නෙ ?
time travel කරත් මේ මෝඩ උත්තිගෙ පුතාට නම් චන්දෙ දෙන්නෙ නෑ.
උඹලම ගෝඨට කඩේ යන කාලෙ පත් කරගත්ත උන් නේද. උන් කොහොමත් මහ මැතිවරණෙදි හැලිල යයි
දැන් දොස්තරලා වටෙන්නේ ඒ රැවටෙන ගොඩ ටද ?
උන් අනුරය හම්බෙලා කිව්වේ payee එක අඩු කරන එක ගැන . . ඌ කිව්වා අඩු කරනවා කියලා
ආපු ගමන් ධීවරයන් ට තෙල් සහන , අම්පන්න වල බදු අඩු කරන ඒවා කරනවා කිව්වා
කෑම වල මිල අපු ගමන් අඩු කරනවා කිව්වා vat 0 කර ල .
ඇයි මුන් ව ගෙන්න මෙච්චර කල් මුන් එක්කම පාරේ සටන් කරපු වෘතිය සමිති වල ඉල්ලීම් !
උබ කියන්නේ ඒවා ගැන බලන්නේ නැතුව මුන්ට ඉන්න පුලුවන් වෙයි කියලා ද ?
එහෙම උනොත් විරෝධය එන්නේ අතුලේන්මයි .
ඕකයි කියන්නේ චන්දෙ කාලේ චූන් වෙන තරමට පුකෙන් යන්න වෙන්ව කියලා .
මේ කාලේ මිනිස්සු හිතං ඉන්නේ 21න පස්සේ අලුත් ලංකාවක් , මාර රටක් හැදිලා උන්ට මහා ජයමල්ල ඇදෙයි කියලා .
වැඩි කල් යන්නේ නෑ පත් වෙන උන් වහ කදුරු වෙන්න
ඔය ලබ්බේ සිස්ටම් චේන්ජ් නෙවෙයි ලංකාවේ උන්ට ඕන .
වෙන වෙන වාසි . ඒ ව ටික තමන්ට ඕන විදියට අඩු වැඩි උනේ නැත්නම් ඉවරයි . ආර්ථිකේ ඉල්ල්ක්ක්ම් බලලා නෙවෙයි මිනිස්සු චන්දෙ දෙන්නේ . අමාරුකම් බලලා පොරොන්දු වලට ඇදගෙන .
නෑ . ඒ ඇජෙස්ට් වෙලා නම් රනිල ට ච්දනේ දෙනවා නේ . එහෙම අජ්ස්ට් වෙලා නෑ . ලයිට් කපල තියනව මම හිතන්නේ සෑහෙන සෙට් එක්කකගේ දැන් . මිනිස්සු දැන් හෙන බලාපොරොත්තු ටිකක් තියාගෙන චන්දෙ වෙනකන් ඉන්නේ සහන ලබයි කියලා .
ඒකයි ඔය චුන එක අලුත් අපේක්ෂයට . ඌ ඇවිත් ඔක්කොම හදල සහන දෙයි කියිල හිතන නිසා .
අනික උද්ගෝෂණ කරන්න බෑ බන් ඔය වගේ දේවල් වලට . ඔන්න ලයිට් නැතිම උනොත් තමයි උද්ගෝෂණ එන්නේ . පුලුවන් එක කරගන්න , බැරි එකාට කරගන්න බැරි දේවල් වලට ලොකුවට උද්ගෝෂණ එන්නේ නෑ .
------ Post added on Sep 6, 2024 at 9:53 PM
ගෝඨට කඩේ යන්නෙ නැතුව මූට කඩේ යන්නද බන් කියන්නෙ ?
time travel කරත් මේ මෝඩ උත්තිගෙ පුතාට නම් චන්දෙ දෙන්නෙ නෑ.![]()
ඔක්කොම උන්ට අදාලව කිව්වේඋඹේ view එක කොච්චර polarized ද බලපන්.
උඹ මේ වීඩියෝ එක බලලත් ඒකෙන් අල්ලගෙන තියෙන්නෙ NPP එකට බනින්න points.
හැබැයි ඇත්ත කතාව බැලුවොත් උන් තමයි අඩුවෙන්ම පඩි වැඩි කරනව කියල තියෙන්නෙ.
ජීවන වියදමේ වෙනසක් නොවුනොත් පඩි වැඩි කරන්නෙවත් නෑ කියල උන් කියන්නෙ.
හැබැයි උඹ සපෝට් කරන රනිල් දැනටම තඩි පඩි වැඩි වීමක් ගැසට් කරල ඉවරයි.
උඹට ඒක පේන්නෙ නෑ.
මේකෙදි worst ම රනිල් කියල උඹ පිලිගන්නවද?ඔක්කොම උන්ට අදාලව කිව්වේ
රැවටෙන සෙට් එකක් ඉන්නවා කියල මම කිව්ව කතාව අසම්පුර්ණයි. හේතුව අන්තිමට දිනන එකාට චන්දෙ දෙන හැමෝම වගේ රැවටෙන අය නිසා.දැන් දොස්තරලා වටෙන්නේ ඒ රැවටෙන ගොඩ ටද ?
උන් අනුරය හම්බෙලා කිව්වේ payee එක අඩු කරන එක ගැන . . ඌ කිව්වා අඩු කරනවා කියලා
ආපු ගමන් ධීවරයන් ට තෙල් සහන , අම්පන්න වල බදු අඩු කරන ඒවා කරනවා කිව්වා
කෑම වල මිල අපු ගමන් අඩු කරනවා කිව්වා vat 0 කර ල .
ඇයි මුන් ව ගෙන්න මෙච්චර කල් මුන් එක්කම පාරේ සටන් කරපු වෘතිය සමිති වල ඉල්ලීම් !
උබ කියන්නේ ඒවා ගැන බලන්නේ නැතුව මුන්ට ඉන්න පුලුවන් වෙයි කියලා ද ?
එහෙම උනොත් විරෝධය එන්නේ අතුලේන්මයි .
ඕකයි කියන්නේ චන්දෙ කාලේ චූන් වෙන තරමට පුකෙන් යන්න වෙන්ව කියලා .
මේ කාලේ මිනිස්සු හිතං ඉන්නේ 21න පස්සේ අලුත් ලංකාවක් , මාර රටක් හැදිලා උන්ට මහා ජයමල්ල ඇදෙයි කියලා .
වැඩි කල් යන්නේ නෑ පත් වෙන උන් වහ කදුරු වෙන්න
ඔය ලබ්බේ සිස්ටම් චේන්ජ් නෙවෙයි ලංකාවේ උන්ට ඕන .
වෙන වෙන වාසි . ඒ ව ටික තමන්ට ඕන විදියට අඩු වැඩි උනේ නැත්නම් ඉවරයි . ආර්ථිකේ ඉල්ල්ක්ක්ම් බලලා නෙවෙයි මිනිස්සු චන්දෙ දෙන්නේ . අමාරුකම් බලලා පොරොන්දු වලට ඇදගෙන .
නෑ . ඒ ඇජෙස්ට් වෙලා නම් රනිල ට ච්දනේ දෙනවා නේ . එහෙම අජ්ස්ට් වෙලා නෑ . ලයිට් කපල තියනව මම හිතන්නේ සෑහෙන සෙට් එක්කකගේ දැන් . මිනිස්සු දැන් හෙන බලාපොරොත්තු ටිකක් තියාගෙන චන්දෙ වෙනකන් ඉන්නේ සහන ලබයි කියලා .
ඒකයි ඔය චුන එක අලුත් අපේක්ෂයට . ඌ ඇවිත් ඔක්කොම හදල සහන දෙයි කියිල හිතන නිසා .
අනික උද්ගෝෂණ කරන්න බෑ බන් ඔය වගේ දේවල් වලට . ඔන්න ලයිට් නැතිම උනොත් තමයි උද්ගෝෂණ එන්නේ . පුලුවන් එක කරගන්න , බැරි එකාට කරගන්න බැරි දේවල් වලට ලොකුවට උද්ගෝෂණ එන්නේ නෑ .
------ Post added on Sep 6, 2024 at 9:53 PM
උබලා මොන කයිවාරැ ගැහුවත් රනිලාගෙ වැල් පාලමේ තමයි අනුරටත් යන්න වෙන්නෙ. අනුරට උබලව චූන් කරන්න එක එක ආතල් දෙන්න ගියොත් ගෝටා ගියාටත් කලින්ම යන්න පුලුවන්උඹේ view එක කොච්චර polarized ද බලපන්.
උඹ මේ වීඩියෝ එක බලලත් ඒකෙන් අල්ලගෙන තියෙන්නෙ NPP එකට බනින්න points.
හැබැයි ඇත්ත කතාව බැලුවොත් උන් තමයි අඩුවෙන්ම පඩි වැඩි කරනව කියල තියෙන්නෙ.
ජීවන වියදමේ වෙනසක් නොවුනොත් පඩි වැඩි කරන්නෙවත් නෑ කියල උන් කියන්නෙ.
හැබැයි උඹ සපෝට් කරන රනිල් දැනටම තඩි පඩි වැඩි වීමක් ගැසට් කරල ඉවරයි.
උඹට ඒක පේන්නෙ නෑ.
පඩි වැඩි කරන එකේ ඌ කියන විදියට කරන්න බෑමේකෙදි worst ම රනිල් කියල උඹ පිලිගන්නවද?
ආයෙ රට හදනවනං බයියො හොය හොය තැරි ගහන්න ඕන මුලින්මමම දන්නෙ මෙච්චරයි අනුර කුමාර හාල ගෝඨා වගේ දොට්ට බැහැල යනව එහෙම ගියපු දවසට මේක බම්ප් කරනව![]()
නෑ ඒ වෙලාවේ ගෝටට රැවටිල ඇන්දිල හිටියෙ කට්ටිය..ඒ වෙලාවේ කොච්චර ගෝටා මෙහෙම එකෙක් කිව්වට ඔලුවට යන්නේ නැති ගානට ඇදගෙන හිටියේ
උබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්නපඩි වැඩි කරන එකේ ඌ කියන විදියට කරන්න බෑ
හැබැයි අනුරය වැට් සහන payee බිල් ගොඩක් කියාගෙන යනව
ඌට කට්ටිය චන්දෙ දෙන්නෙම සහන බලාගෙන ..රනිලට දෙන්නේ තිබ්බට වඩා මේ විදිය වත් ඇති කියන උන්.. සහන බලාගෙන ඌට චන්දෙ දෙන උන් අඩුයි
යකෝ ඌ මේවා දාන්නෙ උබලා වගෙ ගොන් බයියෝ චූන් වෙච්ච චූන් වීම ලබන අවුරැද්දෙ මේ වෙනකොට පෙන්නලා බම්ප් කරන්නඋබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්න
යකෝ මේකේ උන් හැරෙන්න ඕනේ පැත්තට දැන් හැරිලා ඉන්නේ
අනුරට දෙන එකා කොහොමත් උට දෙන්නේ
රනිල්ට දෙන එකා කොහොමත් උට දෙන්නේ බං
සජියට නම් දෙන්න එපා කිව්වත් කමක් නෑ ඌ මේක වකුර් කරනවා ගත්තොත්
22 වෙනකන් නිකං හිටහන් බං
උබ රනිල්ට ගහපන් මං අනුරට දීලා එනවා බං
තොයි මැයි මෙතන මරා ගත්තත් උන් පත් උනාම වටේ සෙට් එක තමා රන් කරන්නේ අපි කියන දේ අහයි මෙන් කියලා
පලයන් බං යන්න මේ රටට කෙලවපු එවුන් නෙවේ වගේ රනිල් හා පිරිසයකෝ ඌ මේවා දාන්නෙ උබලා වගෙ ගොන් බයියෝ චූන් වෙච්ච චූන් වීම ලබන අවුරැද්දෙ මේ වෙනකොට පෙන්නලා බම්ප් කරන්න![]()
මම මොන නුලක්වත් දැම්මේ නෑ රනිල් හොදයි කියන්න...උබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්න
යකෝ මේකේ උන් හැරෙන්න ඕනේ පැත්තට දැන් හැරිලා ඉන්නේ
අනුරට දෙන එකා කොහොමත් උට දෙන්නේ
රනිල්ට දෙන එකා කොහොමත් උට දෙන්නේ බං
සජියට නම් දෙන්න එපා කිව්වත් කමක් නෑ ඌ මේක වකුර් කරනවා ගත්තොත්
22 වෙනකන් නිකං හිටහන් බං
උබ රනිල්ට ගහපන් මං අනුරට දීලා එනවා බං
තොයි මැයි මෙතන මරා ගත්තත් උන් පත් උනාම වටේ සෙට් එක තමා රන් කරන්නේ අපි කියන දේ අහයි මෙන් කියලා

owun enne na ban parliment election ekenරනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්.
![]()
මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්.
රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.
උඹ යකෝ උදේ ඉඳන් රෑවෙනකම්ම ත්රෙඩ් දදා ඌට වටෙන් පුක දෙන එක තමා කරන්නෙ. මේ ත්රෙඩ් එකේ කරන්නෙත් ඒකම තමා. කිරියෙ ඉන්න තැරිම වටපඩය උඹ තමා. නියමම කොන්ද පණ නැති සෙවලයා.මම මොන නුලක්වත් දැම්මේ නෑ රනිල් හොදයි කියන්න...
මම කාත් එකකටවත් මරා ගත්තෙත් නෑ
මාත් ගිහින් අනුරට තමයි ගහල එන්නේ .
ජනාධිපතිවරණෙ උන්ගෙ එකා දින්නම නෑවිත් ඉඳී. ලංකාවෙ ඡන්ද වැඩකරන හැටි උඹට තේරෙන්නෙ නැද්ද බං.owun enne na ban parliment election eken
උබට මේ රෝස පාට ඉල්ල්ක්ම් එන හැටි පැහැදිලි කරන්න පුලුවන් ද ??පලයන් බං යන්න මේ රටට කෙලවපු එවුන් නෙවේ වගේ රනිල් හා පිරිස
![]()
උබට මේ රෝස පාට ඉල්ල්ක්ම් එන හැටි පැහැදිලි කරන්න පුලුවන් ද ??![]()