ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ කියන්නෙ ඇත්ත 100%
    නොගෙවූ බදු අය කරගෙන bla bla ඒවා නම් අමු බයිලා ඉතිං.
    අනික අය කරගත්ත කියමු. ඒවා ඇවිල්ල ගත්ත එතනින් ඉවරයි.
    ඊට පස්සෙ ? කැරට් තමයි.
     
    • Like
    Reactions: sachith19920726

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්න

    යකෝ මේකේ උන් හැරෙන්න ඕනේ පැත්තට දැන් හැරිලා ඉන්නේ

    අනුරට දෙන එකා කොහොමත් උට දෙන්නේ

    රනිල්ට දෙන එකා කොහොමත් උට දෙන්නේ බං

    සජියට නම් දෙන්න එපා කිව්වත් කමක් නෑ ඌ මේක වකුර් කරනවා ගත්තොත්

    22 වෙනකන් නිකං හිටහන් බං

    උබ රනිල්ට ගහපන් මං අනුරට දීලා එනවා බං

    තොයි මැයි මෙතන මරා ගත්තත් උන් පත් උනාම වටේ සෙට් එක තමා රන් කරන්නේ අපි කියන දේ අහයි මෙන් කියලා
    ඩිලන් ගහන්නේ සජිත් ට ඔන්න බලපන්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් ඔය ඌ කියන්නේ දැනට වෙච්ච දෙයක්ද බන්?
    අනේ බං හෙළුවෙන් කඩේ පලයන් කෙලින් කියපන්

    ඉස්සරවෙලා කතාව අහපන්

    අදානි එක්ක වැඩි ගානට අත්සන් කරලා ඉවරයි ඌ ඉන්දියාවට අඩුවට දීලා ඇයි අපිට වැඩියෙන් විකුනන්නේ

    විසා එකේ උනේ මොකද්ද කියලා උබ දන්නේ නෑ බබා

    iL2WCuI7xQsc.png


    අනිත් එක වීඩියෝ එකේ බලාගනින් රනිල් අවුල් කියද්දී උයියා වෙන්නේ නැත්නම්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩි කරන එක කෙසේ වෙතත් පෙන්ශන් එක නතර කරන කතාවක් නම් NPP එකෙන් කියනව. කාටවත් අත නොපා වයසට ගියාම ඒ මිනිස්සුන්ට ඉන්න තියෙන ක්‍රමේ නැති කරනව කියල කිව්වම චන්දෙ දෙයිද ඉතින් ?
    යකො දැනට මත් පෙන්ෂන් එක නතර කරලා තියෙන්නේ. 2011 පස්සේ අලුතින් වැඩ ට යන රාජ්ය සේවකයන්ගේ පේන්ෂන් එක හරි මොකක් හරි තීරණය කරන්නේ රජය.
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    Summary:
    රනිල්, අනුර, සජිත් 3 දෙනාම කියන පඩි වැඩි කිරීම කරන්න බෑ. Impractical jokers
    රනිල්ගෙ එක දැනටමත් කරලා. ඒකට අය-වැයෙන් වෙන් කලේ ගිය අවුරුද්දේ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්.

    IOTN0Ko.jpeg


    මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්.
    රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.
    කාගේ ඡන්දෙ පොරොන්දු මොනවා උනත් මිනිස්සු දැන් බලන්නේ උන් වටේ පිටේ ඉන්න උන් දිහා. රනිල් වටේ ඉන්නේ නීතිය හමුවේ හොරු උන උන්. සජිත් පැත්තේ උනත් එහෙම යි. අනුර ගාව තමා නීතිය හමුවේ වරද කට අහු නොවුන උන් ඉන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියා තමා ටොම් පච කෙලින්නේ

    කාගේ ඡන්දෙ පොරොන්දු මොනවා උනත් මිනිස්සු දැන් බලන්නේ උන් වටේ පිටේ ඉන්න උන් දිහා. රනිල් වටේ ඉන්නේ නීතිය හමුවේ හොරු උන උන්. සජිත් පැත්තේ උනත් එහෙම යි. අනුර ගාව තමා නීතිය හමුවේ වරද කට අහු නොවුන උන් ඉන්නේ

    ඔය එක පක්ශෙකවත් නෑ බන් එහෙම නොවුන අය.
    ------ Post added on Sep 7, 2024 at 8:04 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපේ ofc වලත් ඉන්නවා දිලාන් වගේ චරිත. කියන්නේ එකක් කරන්නේ එකක් (චිත්ත ඩයල් ) මෙතන ජෙප්පෙක් වගේ පේන්න ඉන්නවා . හැබැයි රනිල්ට පොඩ්ඩක් අවාසි වෙන දෙයක් දැක්කම මෙතන පුකවල් පොළොවේ ගහල හීනියට හමුව defend කරනවා . අන්තිමට එයාම දන්නේ නැ උගේ අලි නැට්ට එලියට ඇවිල්ලා කියලා. 🥱 හෙන සුවාදින රැඩිකල් චරිතේ කියල පෙන්නනයි හාමුව defend කරන්නයි දෙකක් බැ එකක් තොර ගනින් 🥱
     
    • Like
    • Haha
    Reactions: nul and Xi Jinping

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වැට් කපාහැරීම + වැටුප් වැඩි කිරීම අනුර කුමාර යෝජනා කරනවා මේක පුලුවන්ද බැරිද?
    වැට් කපාහැරීමක් නැහැ +වැටුප් වැඩි කිරීම මේක මුත්තා යෝජනා කරනවා මේක පුලුවන්ද බැරිද?

    අනිත් උන් මොනවා කිව්වද කියල මම බැලුවේ නැහැ. ඉතින් ඔය දෙක බැලුවත් මුත්තා කියන එක නේ වැඩියෙන්ම විය හැකි දෙය? බදු සහන දීම ගොටාත් කළා, එකෙන් බිස්නස් බූස්ට් වෙලා ඒවි කියල හිතුවත් වසංගත තත්වය එක්ක ආපු අර්බුද එක්ක ඒ වැඩේ හරි ගියේ නැහැ. දැන් අනුර කුමාර වැට් කපන්න යෝජනා කරන්නේ ලොකු සමාගම් වලට නෙවෙයි පාරිභෝගිකයා පැත්තෙන්, මේකන් මොකක්ද ආර්ථිකයට ලැබෙන බූස්ට් එක? ගෝටා කරපු ගොන් කමට වඩා දහස් ගුණයකින් මොට්ට වැඩක්. ඕකෙන් ලැබෙන සහනය බඩු මිල ටිකක් අඩු වීම, රුපියල් 10 වගේ ගණනක් අඩු වේවි, එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

    මුත්තා කියනවා වැටුප් වැඩි කරනවා කියල ඔය මුදල් රට ඇතුලේ භාණ්ඩ සහ සේවා වලට විතරක් වියදම් කල හැකි ලෙස නීතියක් ගෙනාවොත් ආර්ථිකය බූස්ට් කරන්න පුළුවන්, ඕක බටහිර රටවලත් කරනවා, ඩොල් එකක් දීල මේක වියදම් කරන්න කියලා දුන්නා හා සමානයි. ඕස්ට්‍රේලියාවෙත් මේක දුන්නා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පඩි වැඩි කරන එකේ ඌ කියන විදියට කරන්න බෑ
    හැබැයි අනුරය වැට් සහන payee බිල් ගොඩක් කියාගෙන යනව
    ඌට කට්ටිය චන්දෙ දෙන්නෙම සහන බලාගෙන ..රනිලට දෙන්නේ තිබ්බට වඩා මේ විදිය වත් ඇති කියන උන්.. සහන බලාගෙන ඌට චන්දෙ දෙන උන් අඩුයි
    උබට මේ රෝස පාට ඉල්ල්ක්ම් එන හැටි පැහැදිලි කරන්න පුලුවන් ද ?? 🥱
    you're clearly biased as fuck
    get into a argument, keep entitle to your opinion, ignore all other facts and attack them without counter facts
    opinion ≠ facts; therefore you got no right to humiliate another one's opinion

    seen this style in your Buddhism threads too :rofl:
    certified redditor
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩි කරන එක කෙසේ වෙතත් පෙන්ශන් එක නතර කරන කතාවක් නම් NPP එකෙන් කියනව. කාටවත් අත නොපා වයසට ගියාම ඒ මිනිස්සුන්ට ඉන්න තියෙන ක්‍රමේ නැති කරනව කියල කිව්වම චන්දෙ දෙයිද ඉතින් ?


    පෙන්ෂන් නැති කරන්නේ කාගේද ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    රනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්.

    IOTN0Ko.jpeg


    මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්.
    රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.

    othana wate inna ewunta denne ayi ban ?
    mona pakshe hitiyath kon karala ayin akranna ona set ekak innwa ne, ayi unta denne
    unwa halala damma nam aduma gane aluth ewun tikak hari eyi,

    man kiyanne mona paksheth

    individual aluth characters gena eka thamayi hoda.

    jeppanta denna baya un mona muna dammath party eke ajenda ekak thiyenwa eka follow karanna one,
    habayi kamathi nam denna puluwan unta eka parak wath hamba une nathi hinda trial ekak denna
    (man e mathe na)

    okun unge palath wala ewunta rasssa deela wena wena ewaw deela vote base ekak hadan inne,

    othanin mahindananda,rohitha kiyanne aniwa parliment ena dennek


    normal minissu aluth character walata denne na, kiyanna wage monwa hari boru toffe tikak hari denna one. vote 10 k wath ganna.

    presidency ejke mona theernaya gaththath m,annam kiyanne oya uda characters wage ewun wa gennama epa.

    මම දන්නෙ මෙච්චරයි අනුර කුමාර හාල ගෝඨා වගේ දොට්ට බැහැල යනව එහෙම ගියපු දවසට මේක බම්ප් කරනව 🔥

    threads godak thiyenwa
    bookmarked karaganda

    mnnm eka thread ekak danwa, january walin passe,

    anura la hoda track ekak giyoth (10% Chance) mama modayi kiyala

    nathnam anurala haweoth (90% Chance) kade giya OP la weradi decision ekak gaththe kiyala kiyanna,
    ------ Post added on Sep 7, 2024 at 10:04 AM

    හැබැයි උඹ සපෝට් කරන රනිල් දැනටම තඩි පඩි වැඩි වීමක් ගැසට් කරල ඉවරයි.
    padi wadi karana hati

    oya wadi karana gana gediya pitin denne na ban
    godak conditions matha denna wenne
    saha

    tika tika dennath wenne,

    central bank ekenma kiyala thiyenwa oya candidates la kiyana hatiyata padi wadi karanna ba kiyala.

    oya cahmpika la eka eka talk denwa

    oya kuna kanna wuna 2015 di Rs10,000 kin salary wadi karala. gov ekata wagema minissuntath

    eth balanna one ayi naya gewanna patan ganna time wenakota

    - rate thiyena budget deficit eka puluwan thram adu karaganna eka. (additional loan ganna main ma reason ekak eka)
    - naya gewanna $ reserve ekak hadagena thiyena eka
    - stable or aduma variable $ income sources develop karan thiyan inna eka,

    ithin Rs.1 th watinwa, wadakata nathi Gov uththalata padi wadi karanwata wada,

    RW amu kapatiya + handa u sallith deela anik dewaluth balance karayi,

    Anura echcharata Kapati nathi handa thama u mona magulak karayida kiyala baya

    Me lankawe Voters la wa satisfy karanna balance karanna gaman ratath geniyanna kapatikama nathiwa ba,
    eka NO,1 aththtama
    ------ Post added on Sep 7, 2024 at 10:24 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    npp eke inna ewun kiyapanko balanna

    හොරු නැති පක්ශ මොනවා ද බන් ලංකාවේ තියෙන.

    නාකී සෙට් එක ඉන්නවා නේ බන් ඒ කියන්නෙ ඔය කලබල කාලේ ඔය පක්ශේ හිටිය. එයාල තමා ඉතින්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    owun enne na ban parliment election eken

    othana wate inna ewunta denne ayi ban ?
    mona pakshe hitiyath kon karala ayin akranna ona set ekak innwa ne, ayi unta denne
    unwa halala damma nam aduma gane aluth ewun tikak hari eyi,

    චන්දෙ දෙන්නෙ නැතුව හිටියම මුන් අයින් වෙලා ගෙදර යයි ද ?
    ලංකාවෙ කාලකන්නි දේශපාලනයට අලුත් ද ?
    ඔවුන්ව කොහොම පරද්දුවත් ජාතික ලයිස්තුවෙන් හරි ඇතුලෙ.
    එක්කො උපදේශක තනතුරක් හරි දීල ඇතුලෙ තමයි.
    රනිල්ට කැමති වෙන්න පුළුවන් උබල ඒක ok
    ඒත් මිනිස්සු එහෙම හිතන්නෙ නෑ.


    කාගේ ඡන්දෙ පොරොන්දු මොනවා උනත් මිනිස්සු දැන් බලන්නේ උන් වටේ පිටේ ඉන්න උන් දිහා. රනිල් වටේ ඉන්නේ නීතිය හමුවේ හොරු උන උන්. සජිත් පැත්තේ උනත් එහෙම යි. අනුර ගාව තමා නීතිය හමුවේ වරද කට අහු නොවුන උන් ඉන්නේ

    එහෙම බෑ පිස්සුද. වටේ මොනුන් හිටියත් අවුල් වෙන්න බෑ.
    ඒවා සේරම ignore කරලා චන්දෙ දෙන්න ඕන.
    ------ Post added on Sep 7, 2024 at 10:45 AM
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොරු නැති පක්ශ මොනවා ද බන් ලංකාවේ තියෙන.

    නාකී සෙට් එක ඉන්නවා නේ බන් ඒ කියන්නෙ ඔය කලබල කාලේ ඔය පක්ශේ හිටිය. එයාල තමා ඉතින්.
    නමක් කියන්න බැරි නම් පුක දෙන්න එපා මෙතන

    උබ කැමති එහෙම හිත හදා ගන්න නම් හිත හදන ඔය අනික් එකකට දියන්
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනේ බං හෙළුවෙන් කඩේ පලයන් කෙලින් කියපන්

    ඉස්සරවෙලා කතාව අහපන්

    අදානි එක්ක වැඩි ගානට අත්සන් කරලා ඉවරයි ඌ ඉන්දියාවට අඩුවට දීලා ඇයි අපිට වැඩියෙන් විකුනන්නේ

    විසා එකේ උනේ මොකද්ද කියලා උබ දන්නේ නෑ බබා

    iL2WCuI7xQsc.png


    අනිත් එක වීඩියෝ එකේ බලාගනින් රනිල් අවුල් කියද්දී උයියා වෙන්නේ නැත්නම්
    මම මේක ගැන වැඩිය අධ්‍යයනය කරලා නැහැ, එත් අදානි ඩොලර් බිලියනයක් ඉන්වෙස්ට් කරනවා, ලංකා රුපියල් බිලියන 310යි. අවුරුදු 20කින් අදානි උපයන ආදායම ඩොලර් බිලියන 1.35යි. ලාභය ඩොලර් මිලියන 350යි. මේක අවුරුදු 20කට! එක රුපියල් බිලියන 400 පාඩුවක් වුනේ කොහොමද? කවුරුවත් ලාභයක් හොයන්නේ නැතිව බිස්නස් කරනවද? එහෙම කරනවා නම් ඒවා බිස්නස් නෙවේ ආධාර හෝ පිනට දෙන දේවල්. ඩොලර් බිලියන එකක් කියන්නේ ලොකු මුදලක්, ලංකාවේ සංචිත වලින් 1/5 තරම් ලොකු මුදලක්.
     
    • Dislike
    Reactions: gannicuz