ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම මේක ගැන වැඩිය අධ්‍යයනය කරලා නැහැ, එත් අදානි ඩොලර් බිලියනයක් ඉන්වෙස්ට් කරනවා, ලංකා රුපියල් බිලියන 310යි. අවුරුදු 20කින් අදානි උපයන ආදායම ඩොලර් බිලියන 1.35යි. ලාභය ඩොලර් මිලියන 350යි. මේක අවුරුදු 20කට! එක රුපියල් බිලියන 400 පාඩුවක් වුනේ කොහොමද? කවුරුවත් ලාභයක් හොයන්නේ නැතිව බිස්නස් කරනවද? එහෙම කරනවා නම් ඒවා බිස්නස් නෙවේ ආධාර හෝ පිනට දෙන දේවල්. ඩොලර් බිලියන එකක් කියන්නේ ලොකු මුදලක්, ලංකාවේ සංචිත වලින් 1/5 තරම් ලොකු මුදලක්.
    වැඩක් නැහැනේ උබ විස්තර හොයන වරෙන්

    උබේ ටිකිරි මොලේට තේරෙනවා නම් අවුලක් නෑ කියලා

    දෙයියනේ කියලා රනිල්ට දියන්

    2048 ආශ්චර්ය පෙන්නයි උබට

    ගුඩ් ලක්
     
    • Haha
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    අනේ බං හෙළුවෙන් කඩේ පලයන් කෙලින් කියපන්

    ඉස්සරවෙලා කතාව අහපන්

    අදානි එක්ක වැඩි ගානට අත්සන් කරලා ඉවරයි ඌ ඉන්දියාවට අඩුවට දීලා ඇයි අපිට වැඩියෙන් විකුනන්නේ

    විසා එකේ උනේ මොකද්ද කියලා උබ දන්නේ නෑ බබා
    ඉතින් මම ඔය video එක උබට කලින් බැලුව .
    ඌ කියන්නේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි .
    අනික ඌ කියන්නේ ලංකාවේ සල්ලි වෙන එකෙක්ට දීපු එකක් නෙවෙයි
    ඔය උන්ගේ serveice fee එක අවුරුදු 16කට එකතු කරල නේ යකෝ .

    අනිත් එක අඩුවෙන් ටෙන්ඩර් එක දාපු එකාගේ වෙනස අවුරුදු 20න වැඩි කරල .
    ටෙන්ඩර් එකේ ගාන විතරක් බලන්නේ නෑ නේ . තව දේවල් බලනව .

    මම හිතුවේ උබ මේ දැනට කරපු හොරකමක් ගැන කියන්වන්ව කියල . . 🥱
    ඩොලර් බිලියන දෙකක් . අම්මෝ ...
    අරු මේ අවුරුද්දේ එනේ tourist ල ගාන 2.3 mil කියලත් අරගෙන .
    එහෙම උනොත් මේක තමයි tourist ල වැඩිම එන අවුරුද්ද . :unsure:

    අනිත් එක ඔය උබ දාල තියන 67 600 000 ආපු හැටි කියපන් පුලුවන් නම් .
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වැඩක් නැහැනේ උබ විස්තර හොයන වරෙන්

    උබේ ටිකිරි මොලේට තේරෙනවා නම් අවුලක් නෑ කියලා

    දෙයියනේ කියලා රනිල්ට දියන්

    2048 ආශ්චර්ය පෙන්නයි උබට

    ගුඩ් ලක්
    බනින්නේ නැතිව අවුල විස්තර කරලා දියන්කෝ, :rofl:
     
    • Dislike
    Reactions: gannicuz

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මම මේක ගැන වැඩිය අධ්‍යයනය කරලා නැහැ, එත් අදානි ඩොලර් බිලියනයක් ඉන්වෙස්ට් කරනවා, ලංකා රුපියල් බිලියන 310යි. අවුරුදු 20කින් අදානි උපයන ආදායම ඩොලර් බිලියන 1.35යි. ලාභය ඩොලර් මිලියන 350යි. මේක අවුරුදු 20කට! එක රුපියල් බිලියන 400 පාඩුවක් වුනේ කොහොමද? කවුරුවත් ලාභයක් හොයන්නේ නැතිව බිස්නස් කරනවද? එහෙම කරනවා නම් ඒවා බිස්නස් නෙවේ ආධාර හෝ පිනට දෙන දේවල්. ඩොලර් බිලියන එකක් කියන්නේ ලොකු මුදලක්, ලංකාවේ සංචිත වලින් 1/5 තරම් ලොකු මුදලක්.
    Simple Economics therenne nathi kota mokada karanne :D

    dan e revenue eka munta anuwa loss ekak,

    ethkota 20y meheta current eka denna ona pinatada

    wind power unpredictable habayi predictable stable power generation ekak thiyena sampur project ekata mun set eka wirudda wela nawaththuwa,

    e thiya floating solar panel project ekatath baldi peralanwa

    indonesia wala danatama eka success wela iwarayi, mehe pilot project ekak widiyata karanne,

    ganata unta ona widiyata wathura galanna para kapala dan e wathura para kelin kapala thiyenne wathura pare serata iwura hodan yanwa kiyalath kagahanwa :D

    lankawe kawadawath JVP/NPP wage paksha walta vote karanna kamathi nathi minissu tikak hadenne 88-89 case hindama th nemeyi,
    mewage reason uth balapanwa,
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Simple Economics therenne nathi kota mokada karanne :D

    dan e revenue eka munta anuwa loss ekak,

    ethkota 20y meheta current eka denna ona pinatada

    wind power unpredictable habayi predictable stable power generation ekak thiyena sampur project ekata mun set eka wirudda wela nawaththuwa,

    e thiya floating solar panel project ekatath baldi peralanwa

    indonesia wala danatama eka success wela iwarayi, mehe pilot project ekak widiyata karanne,

    ganata unta ona widiyata wathura galanna para kapala dan e wathura para kelin kapala thiyenne wathura pare serata iwura hodan yanwa kiyalath kagahanwa :D

    lankawe kawadawath JVP/NPP wage paksha walta vote karanna kamathi nathi minissu tikak hadenne 88-89 case hindama th nemeyi,
    mewage reason uth balapanwa,
    උන්ගේ මොලේ සැහෙන වෙනස්, වයරින් වෙලා තියෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයට, බිස්නස් මොඩල් ගැන උන්ට තේරෙන්නේ නැහැ. අවුරුදු 20යි ඔය මැෂින් එකක ප්‍රයෝජනවත් ආයුකාලය, අවුරුදු 20න් යොදවපු මූලික ප්‍රාග්ධනය, නඩත්තු වියදම්, වැටුප්, ආදිය ගෙවල ලාභයකුත් උපයන්න ඕන කියල තේරෙන්නේ නැහැ. උන්ට depreciation ගැන තේරෙන්නේ නැහැ, ඒවා පියවන හැටි අදහසක් නැහැ, මුන්ගේ තියරි වලට අදානි උන් කියන ලාභය විතරක් අරන් යන්න ඕන :rofl:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රනිල් රාජපක්ශ - අදානි ඩීල් එක තාම සාදාරණය කරන ගොන්නු නම් සාපයක්.

    ඕක කොයිතරම් වැරදිද කියල මේකෙ ත්‍රෙඩ් කීයක අපි එක්ස්ප්ලේන් කලාද. ආයෙ අයෙ එකම එක කියල එපා වෙලා නිසා සෙට් වුන ත්‍රෙඩ් දාන්නම්, ඒ ඔක්කොම හොයන්න බෑ දැන්.

    https://elakiri.com/threads/අඩුවට-ගන්න-පුළුවන්කම-තියෙද්දී-adani-ට-වැඩිපුර-ගෙවන්නේ-ඇයි.2156203/

    https://elakiri.com/threads/වැල්-පාලමෙන්-අදානිව-එගොඩ-කරා-👍.2161890/
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    චන්දෙ දෙන්නෙ නැතුව හිටියම මුන් අයින් වෙලා ගෙදර යයි ද ?
    ලංකාවෙ කාලකන්නි දේශපාලනයට අලුත් ද ?
    ඔවුන්ව කොහොම පරද්දුවත් ජාතික ලයිස්තුවෙන් හරි ඇතුලෙ.
    එක්කො දේශක තනතුරක් හරි දීල ඇතුලෙ තමයි.
    රනිල්ට කැමති වෙන්න පුළුවන් උබල ඒක ok
    ඒත් මිනිස්සු එහෙම හිතන්නෙ නෑ.

    mathakda parliment election eken set ekak gedara giya
    SLFP,UNP,SLPP loku athu tikak

    uba suggest karanne monwage pirisak danna kiyalda,

    ona paksheka inna parana set eka ?

    dan NPP eka main election dekama gaththa kiyamu
    unta hambena national list eken un hadun,lal kantha wage moda dial tikak noda gena idida,

    lankawe minisssu kawadada ban ratak idiriyak gana hithuwe,
    hama kenama balanne thamange mallata watena bara pramanaya neh,
    eka janmenma ena gathiyak ne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නමක් කියන්න බැරි නම් පුක දෙන්න එපා මෙතන

    උබ කැමති එහෙම හිත හදා ගන්න නම් හිත හදන ඔය අනික් එකකට දියන්

    නම් කිය කිය කෑගැහන උන් ලග මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියන්නවත් සාක්ශි නෑ එහෙම බැලුවොත්.

    උබ ඇවිත් මගේ එක quote කරලා පුක දුන්නා ඇරෙන්න. මම ඇවිත් උබේ එකට පුක දුන්නෙ නම් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ view එක කොච්චර polarized ද බලපන්.
    උඹ මේ වීඩියෝ එක බලලත් ඒකෙන් අල්ලගෙන තියෙන්නෙ NPP එකට බනින්න points.
    හැබැයි ඇත්ත කතාව බැලුවොත් උන් තමයි අඩුවෙන්ම පඩි වැඩි කරනව කියල තියෙන්නෙ.
    ජීවන වියදමේ වෙනසක් නොවුනොත් පඩි වැඩි කරන්නෙවත් නෑ කියල උන් කියන්නෙ.
    හැබැයි උඹ සපෝට් කරන රනිල් දැනටම තඩි පඩි වැඩි වීමක් ගැසට් කරල ඉවරයි.
    උඹට ඒක පේන්නෙ නෑ.

    මෙන්න මේකයි කතාව @dilann

    මම දවසකුත් කිව්වෙ ඔලුව විතරක් කොහේ හරි හංග ගත්තම ඇඟත් පේන්නෙ නෑ කියල හිතන් ඉන්න පොඩි දරුවෙක් වගේ උබ. 🫢

    අනික් මේ ඇඩ්ඩොකාටා පොන්ස්. ඌත් හිතන් ඉන්නෙ එහෙම. 😹

    විඩියෝ එක නං බැලුවෙ නෑ. රනිල්ගෙ කුක්කෙක් ඇවිත් කොච්චර නිර්පාක්ෂිකයි කියල පේන්න විඩියෝ හැදුවත් බලන්නෙ නෑ. හොඳක් කියන්නත් බෑ. තියෙන වීඩියෝ වලින් 75%ක් වත් නිර්පාක්ෂිකයි කියල පේන දවසට බලන්න පටන් ගන්නව ආයෙත්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    dan NPP eka main election dekama gaththa kiyamu
    unta hambena national list eken un hadun,lal kantha wage moda dial tikak noda gena idida,

    national list එක මුන් එදා ඉදල abuse කරා කියල හිතෙන නැද්ද ?
    රනිලත් මෝඩයෙක් තමයි බන් ඔය කියල logic එක දාල බැලුවොත්.
    ගෙදර ගිය එකෙක් වංගුවක් ගහල රිංගල සාටකයො ටික ෆෝම් කරලා IMF එකේ recommendations ටික කරලා
    පොඩ්ඩක් current එකයි petrol ටිකයි ආවම රනිල තමයි රට බේරගත්ත නායකයා කියල ඔය දගලන්නෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මෙන්න මේකයි කතාව @dilann

    මම දවසකුත් කිව්වෙ ඔලුව විතරක් කොහේ හරි හංග ගත්තම ඇඟත් පේන්නෙ නෑ කියල හිතන් ඉන්න පොඩි දරුවෙක් වගේ උබ. 🫢
    npp මගුලක් නෙවෙයි . ඔකේ තියන පඩි වැඩි කරන එකේ ඉදන් මම කියන්නේ . පක්ෂ තුනේම උන් කරන්න බැරි පොරොන්දු දිදී යනවා .
    හැබැයි එතනින් මේ වෙලාවේ තියන අමාරුකම් එක්ක npp එකට කට්ටිය එකතු වෙලා ඉන්නේ සහනයක් ලැබෙයි කියන දේ එක්ක .
    උන් promote කරන්නෙත් ඒක . රනිල කියව කියව යන්නේ අවුරුදු දෙකකට කලින් මුකුත් තිබ්බේ නෑ , ඌ ඇවිත් ආයිත් ඒවා දුන්න කියන එක .
    ඌට චන්දෙ දෙන උන් කියන්නේ තිබ්බ විදියට මෙහෙම තියන එක හොදයි කියන තැන ඉදන් . සජියත් කරන්න බැරි , realistic නැති පොරොන්දු ටිකක් දීගෙන යනවා . රනිල ත රජයේ උන්ගේ පඩි වැඩි කරනවා කියලා බොරුවක් කියාගෙන යනවා .
    දැන් වැඩි රැල්ල මේ වෙලාවේ මාලිමාව්ට . එතන ඉන්න මිනිස්සු ගොඩක් හීන ලෝකෙක ඉන්නේ මාලිමාව ඇවිත් සහන ලබයි , බඩු අඩු වෙයි , බිල් අඩු වෙයි , tax අඩු කරයි , වගේ ගොඩක් දේවල් . උන් ට ඕන නෑ මාලිමාව දිනලා මේ තියනවා වගේම ඉස්සරහට යන්න . බහුතරයක් මේ තියන වියදම් වලට කැමති නෑ .
    ඔය video එකේ කියන්නේ සමහර වියදම් අඩු කරන එක කරන්න බෑ කියල... ඉතින් අර වගේ පොරොන්න්දු බලාගෙන චන්දෙ දෙන උන් ගැන මම කිව්වේ . ඕව උන්ට හම්බුනේ අනති උනාම උන්ම බනින්න පටන් ගන්නවා . ඒවා දුන්නොත් මේ video එකේ වගේ රටට කෙලවෙනවා .
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පෙන්ෂන් නැති කරන්නේ කාගේද ?
    ඇයි අර ලපය ප්‍රසිද්ධියේ කියල තියෙන්නෙ. ඒක ප්‍රවෘත්ති වලට පෙන්නල මිනිස්සු දැන් ලප විරෝධී වෙලා ඉන්නෙ. මුන් නහින්නෙ කට හින්ද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    විඩියෝ එක නං බැලුවෙ නෑ. රනිල්ගෙ කුක්කෙක් ඇවිත් කොච්චර නිර්පාක්ෂිකයි කියල පේන්න විඩියෝ හැදුවත් බලන්නෙ නෑ. හොඳක් කියන්නත් බෑ. තියෙන වීඩියෝ වලින් 75%ක් වත් නිර්පාක්ෂිකයි කියල පේන දවසට බලන්න පටන් ගන්නව ආයෙත්.
    මේක කරන්න වෙන්න නෑ උබට. 75%ක් වීඩියෝ නිර්පාක්ෂික කියල පෙන්න නන් බලන්න ඕනි ඒත් වීඩියෝ නිර්පාක්ෂික නැති නිසා උබ බලන්නෙත් නෑ. Deadlock එකක් තියෙන්නේ එකේ 🤷
     
    • Haha
    Reactions: Jack London

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    උන්ගේ මොලේ සැහෙන වෙනස්, වයරින් වෙලා තියෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයට, බිස්නස් මොඩල් ගැන උන්ට තේරෙන්නේ නැහැ. අවුරුදු 20යි ඔය මැෂින් එකක ප්‍රයෝජනවත් ආයුකාලය, අවුරුදු 20න් යොදවපු මූලික ප්‍රාග්ධනය, නඩත්තු වියදම්, වැටුප්, ආදිය ගෙවල ලාභයකුත් උපයන්න ඕන කියල තේරෙන්නේ නැහැ. උන්ට depreciation ගැන තේරෙන්නේ නැහැ, ඒවා පියවන හැටි අදහසක් නැහැ, මුන්ගේ තියරි වලට අදානි උන් කියන ලාභය විතරක් අරන් යන්න ඕන :rofl:
    mun system bypass karapu eka prashna sahagathiyi

    habayi jepiyan balana widiyata investorla enne na specially Adani wage top billionaire kenek. mokuthma nathuwa. anika ape rata dan thiyena thathwe ekka,

    man honestly hithanwa jeppo awilla Japan hari wena western ratakin hari hoda investor la tikak aran ratata sahena kalayak watina wena project tikak start karayi kiyala.

    * jeppo paga/ comis ganne nathi hinda kisi case ekak wena ekak na hodama dial ekakin or ratakin adala [project eka e widiyatama karanna loan or invest ekak ganna,
    ex:- SLT
    refer -- AKD Speech about how he rehabilitate loss making Government owned entities .

    * ehema wena ratawal (USA,england,Europe union,Japan,) ekka e wage mass scale project start karaddi China,India wage ratwalin ena peer pressure ekath handle karaganna (specially Minister ge idan Ministry eke top positions walata yankam) puluwan weyi kiyala.

    🙏(y)
     
    • Like
    Reactions: Jack London

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි අර ලපය ප්‍රසිද්ධියේ කියල තියෙන්නෙ. ඒක ප්‍රවෘත්ති වලට පෙන්නල මිනිස්සු දැන් ලප විරෝධී වෙලා ඉන්නෙ. මුන් නහින්නෙ කට හින්ද.

    කෝ වීඩියෝ එක දාපන් කාගේ පැන්ෂන් එකද අයින් කරන්නේ
     
    • Sad
    Reactions: garfieldzz

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    national list එක මුන් එදා ඉදල abuse කරා කියල හිතෙන නැද්ද ?
    රනිලත් මෝඩයෙක් තමයි බන් ඔය කියල logic එක දාල බැලුවොත්.
    ගෙදර ගිය එකෙක් වංගුවක් ගහල රිංගල සාටකයො ටික ෆෝම් කරලා IMF එකේ recommendations ටික කරලා
    පොඩ්ඩක් current එකයි petrol ටිකයි ආවම රනිල තමයි රට බේරගත්ත නායකයා කියල ඔය දගලන්නෙ.

    abuse kara pahadiliwama. mage mathaya ohoma magulak one na me ratata.
    vote ganna bari ewun gedarama yanna ona kiyana eke mn inne,

    JVP set eka 3 ne hitiye

    e handa unta na,
    habayi dan yana gamma ekka general election ekedi hambeyi vote base ekath ekka.

    RW modayek neme bn kapatiyek
    habayi podi ekektath wada moda widiyata thama inne,
    e porage thiyena kawawath care karanne nathi seen eka,

    mahinda ehema nane, u lamayi wadagena henama character ekak ne,
    dan oya wayasa ekka ekthan wela hitiyata stage wala kochchara bannath oya okkoma op la minihata puluwan kale
    lagata enne na meek kiyagena, porage e personality eka thibba,
    uge pawule anik wuntath minissu bayawune e mahindata thibba respect ekata misak wena kisima dekata neme,

    habayi RW edath gona wage adath gona wage,stage wala papuwata gahan athal denna ba, hithala balanna kiyala athal denna ba,
    habayi uta mahinda ekka wunath gammath nathiwa talk karanna puluwan
    e porage personality eka.

    anika pora gedara giya nemene gedara yawwa, :rofl:
    sajiya thraha wela set eka ekka yanna giya, mu thaniwuna.
    habayi andu karaddi ageta sajiyage set eka mu ekka hitiya.

    ithin oya tika ekekwath kare nane wena,

    ethanath mata araka one meka one nathiwa ba kiya kiya hitiyane,

    kamak na me para hambenwane,
    me para hambela karana hati balanna puluwanne apita ethkota

    e handa last point ekata labana awurudde mula wage uththrayak hambeyi,
     
    • Like
    Reactions: sachith19920726

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    මම මොන නුලක්වත් දැම්මේ නෑ රනිල් හොදයි කියන්න... :rofl:
    මම කාත් එකකටවත් මරා ගත්තෙත් නෑ
    මාත් ගිහින් අනුරට තමයි ගහල එන්නේ .
    ඕක තැරි බයියෙක්. උගෙ පරණ හෑලි ත්‍රෙඩ් බැලුවනං හිනා ගිහිං පණ යන්නෙ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    රනිල් රාජපක්ශ - අදානි ඩීල් එක තාම සාදාරණය කරන ගොන්නු නම් සාපයක්.
    උබ හිතන්නේ ඉන්දියන් උන්ගේ බලපෑම අයින් කරල ලංකාවේ උන්ට වැඩ කරන්න පුලුවන් කියලා ද මොන පාලකයා ආවත් ?? :rofl: :baffled: