ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබ හිතන්නේ ඉන්දියන් උන්ගේ බලපෑම අයින් කරල ලංකාවේ උන්ට වැඩ කරන්න පුලුවන් කියලා ද මොන පාලකයා ආවත් ?? :rofl: :baffled:
    I never said that.
    Oka karanna thibbe 'open-tender' call karala kiyalai api hama welema kiyanne. nathuwa adanita enna denna epa kiyalawath, india investorslawa genna epa kiyala neme. & harsha, patali propose karapu positive amendments nathuwa new energy bill eka rani rajapakshala pass kara.
    those 2 are completely damaging and dangerous.

    ara dapu thread wala full detail explain karala thiyenawa geopolitical opinion ganath.
     
    • Like
    Reactions: dilann

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි අර ලපය ප්‍රසිද්ධියේ කියල තියෙන්නෙ. ඒක ප්‍රවෘත්ති වලට පෙන්නල මිනිස්සු දැන් ලප විරෝධී වෙලා ඉන්නෙ. මුන් නහින්නෙ කට හින්ද.

    කෝ වීඩියෝ එක දාපන් කාගේ පැන්ෂන් එකද අයින් කරන්නේ

    @garfieldzz ???
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට news එකින් එක බලල හොයන්න බැහැ. එහෙම කියල රැලියකදී. ඒක මොකක් හරි සජිත්ට කඩේ යන චැනල් එකක දාල. අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් කිවුවෙ.

    මෙතනම තේරෙනවා නේ ඕක තෝරලා බේරලා ගන්න ඕන එකක් කියල.

    මම දන්නා තරමට කවදාවත් රාජ්‍ය සේවකයන්ගේ පෙන්ෂන් එකට නවත්තන කතාවක් කොහෙවත් කියල නෑ. හැබැයි පාර්ලිමේන්තු සෙට් එකේ නම් කපනවා කියල කියනවා. ඕක අනිවා කරන්න ඕන එකක්. නිකන් අවුරුදු 5ක් ආපු පලියට පෙන්ෂන් දෙන්න අවශ්‍ය නෑ. අවුරුදු 5ට පඩියක් දෙනවා. රජයෙන් වාහනයක් තෙල් එක්ක දෙනවා (පර්මිට් නැත) යද්දී වාහනේ දීලා යන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි කියන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේක කරන්න වෙන්න නෑ උබට. 75%ක් වීඩියෝ නිර්පාක්ෂික කියල පෙන්න නන් බලන්න ඕනි ඒත් වීඩියෝ නිර්පාක්ෂික නැති නිසා උබ බලන්නෙත් නෑ. Deadlock එකක් තියෙන්නේ එකේ 🤷

    මං ඕකගෙ වීඩියෝ දෙකක් විතර බලල තියෙනවා. එක්කො කෙළින්ම කැම්පේන් එක කරනවා, එක්කො වටෙන් යනවා. ඉතින් ආයෙ බලන්නෙ නෑ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මෙතනම තේරෙනවා නේ ඕක තෝරලා බේරලා ගන්න ඕන එකක් කියල.

    මම දන්නා තරමට කවදාවත් රාජ්‍ය සේවකයන්ගේ පෙන්ෂන් එකට නවත්තන කතාවක් කොහෙවත් කියල නෑ. හැබැයි පාර්ලිමේන්තු සෙට් එකේ නම් කපනවා කියල කියනවා. ඕක අනිවා කරන්න ඕන එකක්. නිකන් අවුරුදු 5ක් ආපු පලියට පෙන්ෂන් දෙන්න අවශ්‍ය නෑ. අවුරුදු 5ට පඩියක් දෙනවා. රජයෙන් වාහනයක් තෙල් එක්ක දෙනවා (පර්මිට් නැත) යද්දී වාහනේ දීලා යන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි කියන්නේ.
    එහෙනන් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කියල හැගෙන විදියට නිව්ස් එක දාන්න ඇති. මට කිව්වේ ටීවී එකේ ගියා කියල. හිරු එකේ වෙන්න ඇතී. මාධ්‍ය තමයි මිනිස්සුන්ගෙ මතය වෙනස් කරල එයාලට ඕන කෙනා දිනවන්නෙ. ගොඨ එද්දිත් එහෙමනෙ වුනේ. කොහොම හරි මේ මිනිස්සුන්ගෙ මතයක් හැදිල තියෙනව මාලිමා ආණ්ඩුවක් ආවොත් පෙන්ෂන් නැති වෙනව කියල. අර සර් නම් චන්දෙ දෙන්නෙ සජිත්ට.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ඔය ඕන දුෂණයක් වෙලා තමන්ට අඩුවට දේවල් හම්බෙලා , tax ප්‍රශ්න නැත්නම් , අනිත් ප්‍රශ්නත් නැත්නම් ඔය කිසි එකක් වෙනස් කරන්න ඕන වෙන්නේ නෑ ගොඩක් උන්ට .
    තිත්ත ඇත්ත
     
    • Like
    Reactions: itguy77

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එහෙනන් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කියල හැගෙන විදියට නිව්ස් එක දාන්න ඇති. මට කිව්වේ ටීවී එකේ ගියා කියල. හිරු එකේ වෙන්න ඇතී. මාධ්‍ය තමයි මිනිස්සුන්ගෙ මතය වෙනස් කරල එයාලට ඕන කෙනා දිනවන්නෙ. ගොඨ එද්දිත් එහෙමනෙ වුනේ. කොහොම හරි මේ මිනිස්සුන්ගෙ මතයක් හැදිල තියෙනව මාලිමා ආණ්ඩුවක් ආවොත් පෙන්ෂන් නැති වෙනව කියල. අර සර් නම් චන්දෙ දෙන්නෙ සජිත්ට.

    පුදුමයක් නෑ ඉතින්. ඔකුන්ගේ පක්ෂ නායකයා ටුවිටර් එකෙත්. ෆේස්බුක් එකේ යන මඩ ඇත්ත වගේ ශෙයා කරපු එකානේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,991
    113
    හොරු නැති පක්ශ මොනවා ද බන් ලංකාවේ තියෙන.

    නාකී සෙට් එක ඉන්නවා නේ බන් ඒ කියන්නෙ ඔය කලබල කාලේ ඔය පක්ශේ හිටිය. එයාල තමා ඉතින්.
    මේක තමා ඇත්තම කතාව හොරු නැති පක්ෂ ලංකාවෙ තියා ලෝකෙවත් කොහේවත් නෑ. බොරුවට NPP එකේ අය ලූනු බිකක් හොරකම් නොකරයි කියල හිතනවනම් ඒක මෝඩකමක්.වැඩේ තියෙන්නෙ ඕව අවම කරන්න හරියට සිස්ටම් හදන්නයි ක්‍රියාත්මක කරන්නයි අනිත් බලයෙ හිටපු එකෙක්වත් මොනාවත් කරන්නෙම නෑ කියල අපිට 100% ක්ම ෂුවර්නෙ. රනිල ඇවිත් මේ ටික කාලෙට රට මෙච්චර අමාරුවේ වැටිල තියෙනකොටත් දැනට මහා පරිමාණ හොරකම් 4ක්ම කරලනෙ තියෙන්නෙ (අදානි, පාස්පෝට් ටෙන්ඩර්, වීසා, බෙහෙත්) ඕව දැක්කම අඩුම NPP උන් ඔය වගේ දේවල් වෙන එක නවත්තන්න අරුන්ට වඩා 1%ක්වත් කරන්න ඉඩ තියෙනවනෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257

    exactly, සහන බලාපොරොත්තුවෙන් හිටිය නම් රැල්ල සජියට හැරිලා තියෙන්නේ ඕනේ. :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    458695628_503200395990955_7990601780823088097_n.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මිනිස්සු හැමෝම එකවගේ නෑ
    පහල ලෙවෙල්ඓකේ මිනිස්සු දන්නේ නෑ කොහොමද සල්ලි හොයන්නේ කොහොමද බඩු මිල අඩු කරන්නේ කියලා
    එයාලට ඕනේ බඩු මිල අඩු කරන්න විතරයි
    සහන ලැබෙන්න විතරයි
    බදු අඩු වෙනන විතරයි
    ඒක බලාගෙන ඒ ලෙවල් එකේ හැමෝම චන්දේ දෙන්නේ
    ඒ දේ කර ගන්න බැරි උනාම උපරිම අවුරුද්දකින් අනුරගේ හිල් වෙච්ච ජංගියවත් ඉතුරු කරලා යන්නේ නැතිව ගෝටා ගිය ගමන පොරටත් යන්න වෙනවා
    ඒක ස්ථිරයි

    එක එක ගෝතයෝ කියනවා මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ අර බයිලා මේ බයිලා
    ඇත්ත තත්වේ මිනිස්සු බලන් ඉන්නවා අනුර ඇවිත් රට සුඛිත මුදිත වෙයි කියලා
    කමක් නෑ. ඒ යකත් දවසකට හරි ජනාදිපති වෙන්න එපැයි
    ඉට පස්සේ මිනිස්සු තේරුම් ගනි මේක කවදාවත් ගොඩ එන් නැති අපායක් කියලා

    මේක තමා ඇත්තම කතාව හොරු නැති පක්ෂ ලංකාවෙ තියා ලෝකෙවත් කොහේවත් නෑ. බොරුවට NPP එකේ අය ලූනු බිකක් හොරකම් නොකරයි කියල හිතනවනම් ඒක මෝඩකමක්.වැඩේ තියෙන්නෙ ඕව අවම කරන්න හරියට සිස්ටම් හදන්නයි ක්‍රියාත්මක කරන්නයි අනිත් බලයෙ හිටපු එකෙක්වත් මොනාවත් කරන්නෙම නෑ කියල අපිට 100% ක්ම ෂුවර්නෙ. රනිල ඇවිත් මේ ටික කාලෙට රට මෙච්චර අමාරුවේ වැටිල තියෙනකොටත් දැනට මහා පරිමාණ හොරකම් 4ක්ම කරලනෙ තියෙන්නෙ (අදානි, පාස්පෝට් ටෙන්ඩර්, වීසා, බෙහෙත්) ඕව දැක්කම අඩුම NPP උන් ඔය වගේ දේවල් වෙන එක නවත්තන්න අරුන්ට වඩා 1%ක්වත් කරන්න ඉඩ තියෙනවනෙ.
    අවුරුදු ගාණක් පීඩනේ හිටපු NPP පාක්ෂිකයෝ, රජ්‍ය ආයතන වල අවුරුදු ගණන් බැට කාපු මාලිමා නිලධාරීන් බෝධිසත්වයෝද බන්
    උන් ලංකාවේ නෙමේදේ උපන්නේ
    දැන් තමයි උන් ගේම පටන් ගන්නේ
    උන් තැනකට ආවම ඉතුරු ටික කතා කරමු
    ------ Post added on Sep 7, 2024 at 8:49 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,991
    113

    අවුරුදු ගාණක් පීඩනේ හිටපු NPP පාක්ෂිකයෝ, රජ්‍ය ආයතන වල අවුරුදු ගණන් බැට කාපු මාලිමා නිලධාරීන් බෝධිසත්වයෝද බන්
    උන් ලංකාවේ නෙමේදේ උපන්නේ
    දැන් තමයි උන් ගේම පටන් ගන්නේ
    උන් තැනකට ආවම ඉතුරු ටික කතා කරමු
    ------ Post added on Sep 7, 2024 at 8:49 PM
    මම 1% චාන්ස් එක ගන්න කැමතී. රනිල්වත් සජිතවත් රටට කිසිම වැඩකට ඇති දෙයක් කරන්නෙ නෑ කියල දශක ගානක්ම ඔප්පු කරල ඉවරයි. ආයෙ උන්ටම දෙනව කියන්නෙ මොලේ පුස් වෙන්න ඕන. රනිල දින්නොත් ගානට රවී, මහින්දානන්ද, බැසිල්, නාමල්, චාමර සම්පත් ජොනී ඔය සේරම ඊලග ආණ්ඩුවේ. සජියට හොඳ 1ක් දෙන්නෙක් ඉන්නව. හැබැයි ඉතින් සජිය උඩින් ඉන්නව කියන්නෙ. කිරි කලේට ගොම දැම්ම වගේ තමා.
     
    • Like
    Reactions: Nidarshana_k

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක තමා ඇත්තම කතාව හොරු නැති පක්ෂ ලංකාවෙ තියා ලෝකෙවත් කොහේවත් නෑ. බොරුවට NPP එකේ අය ලූනු බිකක් හොරකම් නොකරයි කියල හිතනවනම් ඒක මෝඩකමක්.වැඩේ තියෙන්නෙ ඕව අවම කරන්න හරියට සිස්ටම් හදන්නයි ක්‍රියාත්මක කරන්නයි අනිත් බලයෙ හිටපු එකෙක්වත් මොනාවත් කරන්නෙම නෑ කියල අපිට 100% ක්ම ෂුවර්නෙ. රනිල ඇවිත් මේ ටික කාලෙට රට මෙච්චර අමාරුවේ වැටිල තියෙනකොටත් දැනට මහා පරිමාණ හොරකම් 4ක්ම කරලනෙ තියෙන්නෙ (අදානි, පාස්පෝට් ටෙන්ඩර්, වීසා, බෙහෙත්) ඕව දැක්කම අඩුම NPP උන් ඔය වගේ දේවල් වෙන එක නවත්තන්න අරුන්ට වඩා 1%ක්වත් කරන්න ඉඩ තියෙනවනෙ.

    හොරු ඉන්න පක්ශ අතරින් අඩුවෙන් හොරු ඉන්න පක්ශේ තෝර ගන්නවා වගේ තමා මේ කරන්නෙ බන්.

    සමහරු හිතන් ඉන්නේ 100%ක් පිරිසිදු උන් npp එකෙ ඉන්නෙ කියලා. අපි මෙහෙම කිව්වාම ඉතින් උන්ට දිරවන්න් නෑ.

    ලන්කාවෙ පක්ශ කියන්නෙ ඉතින් ජරා ගොඩවල් වල ඉන්න මැස්සො වගේ තමා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බනින්නේ නැතිව අවුල විස්තර කරලා දියන්කෝ, :rofl:
    ඉතින් මම ඔය video එක උබට කලින් බැලුව .
    ඌ කියන්නේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි .
    අනික ඌ කියන්නේ ලංකාවේ සල්ලි වෙන එකෙක්ට දීපු එකක් නෙවෙයි
    ඔය උන්ගේ serveice fee එක අවුරුදු 16කට එකතු කරල නේ යකෝ .

    අනිත් එක අඩුවෙන් ටෙන්ඩර් එක දාපු එකාගේ වෙනස අවුරුදු 20න වැඩි කරල .
    ටෙන්ඩර් එකේ ගාන විතරක් බලන්නේ නෑ නේ . තව දේවල් බලනව .

    මම හිතුවේ උබ මේ දැනට කරපු හොරකමක් ගැන කියන්වන්ව කියල . . 🥱
    ඩොලර් බිලියන දෙකක් . අම්මෝ ...
    අරු මේ අවුරුද්දේ එනේ tourist ල ගාන 2.3 mil කියලත් අරගෙන .
    එහෙම උනොත් මේක තමයි tourist ල වැඩිම එන අවුරුද්ද . :unsure:

    අනිත් එක ඔය උබ දාල තියන 67 600 000 ආපු හැටි කියපන් පුලුවන් නම් .

    බනින්නේ නැතිව අවුල විස්තර කරලා දියන්කෝ, :rofl:

    • Wow
    Reactions: Robinhood wage ekek