---ලෝකයේ ලොකුම මින්මැදුර---
ඇමෙරිකාවේ Georgia ප්‍රාන්තයේ Atlanta හි Pemberton Place හිදී පිහිටා ඇති ලෝකයේ ලොකුම මින්මැදුර සදහා පිරිසිදු ජලය හා මුහුදු ජලය ඝන මීටර් 32000 ක් යොදාගෙන තිබෙනවා.මෙහි විවිද වර්ග 500 කට අයත් සතුන් 12000 ක් පමණ සිටිනවා.මෙම ගැන විශේෂයෙන් සදහන් කල යුතු කරුණ නම් මෙහි තරුණ තල්මස් මෝරු හතර දෙනෙක්ද , සුදු තල්මසුන් හතර දෙනෙක්ද,විශාල මඩුවන් දෙනෙකු හතර දෙනෙක්ද මෙහි සිටිනවා .

ලිපිය වැදගත් නං රේප්+ සලකා යන්න

