ලොකුවෙන තෙලක් තියනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    WhatsApp Image 2023-08-21 at 08.42.34.jpeg

    කොහෙවත් ඉන්න ජොතිස්ස කාරයෙක් කියලා මට අපල කියල යකෝ.... මොන වුත්ත්ක් ද මේ.......

    අවුරුදු ගානක් අපලලු .. ටහිකේ..

    යන්තරේ කොට්ටේ යටින් තියගෙන .. තෙල් ඔලුවෙ ගාගන්නලු...

    අනික මේ අයිටම්ස් දීලා තියෙන්න මම ගිහිල්ලා නෙමේ ... අපේ මාම්ස් මගේ ජන්ම පත්තය දීලා විතරයි...

    මෙ වෙලාව බලපු එකා මනස දිය්ණු කරපු එකෙක් වෙන්න බැරිද?

    උබලගේ අදහස් දක්වමු බලන්න මේ සම්බන්දව.......

    උබලගේ අම්මලත් මෙහෙමද ?
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    සමහර වැඩ්ඩො ඉන්නවා බන්.. ගම්පහ ජා ඇල පාරේ father කෙනෙක් ඉන්නවා පොර ගාවට ගියොත් රෙදි නෑ.. හැම රෙද්දම කියනවා බලන් හිටිය වගේ..
    පොඩ්ඩක් හිටපන්.. දැන් අම්ම කොහොමද දන්නේ උඹේ පොඩි කියල.. අතේ ගගහ ඉද්දිවත් මට්ටු උනාද?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,939
    113
    Mother Earth
    තෙල් ටික පයියෙ ගාල බුලත් කොලේ පයියෙ ඔතල අතේ ගහපන්. දැනුම තේරුම තියෙන පුතෙක් හැටියට අම්මට කියල දියන් ඕව පස්සෙ යන්න එපා බොරු වැඩ කියල.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    Laptop key board ekakda
    victsing kiyl normal keybord ekak
    සමහර වැඩ්ඩො ඉන්නවා බන්.. ගම්පහ ජා ඇල පාරේ father කෙනෙක් ඉන්නවා පොර ගාවට ගියොත් රෙදි නෑ.. හැම රෙද්දම කියනවා බලන් හිටිය වගේ..
    පොඩ්ඩක් හිටපන්.. දැන් අම්ම කොහොමද දන්නේ උඹේ පොඩි කියල.. අතේ ගගහ ඉද්දිවත් මට්ටු උනාද?
    payyye aulak na title eka nikan dmmme .
    මොකක්ද ආයිබෝං අර රතු පාටින් පාට කරලා කපලා තියෙන්නෙ
    bank card eka
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සමහර වැඩ්ඩො ඉන්නවා බන්.. ගම්පහ ජා ඇල පාරේ father කෙනෙක් ඉන්නවා පොර ගාවට ගියොත් රෙදි නෑ.. හැම රෙද්දම කියනවා බලන් හිටිය වගේ..
    පොඩ්ඩක් හිටපන්.. දැන් අම්ම කොහොමද දන්නේ උඹේ පොඩි කියල.. අතේ ගගහ ඉද්දිවත් මට්ටු උනාද?
    ඇත්තටම එහෙම එවුන්නම් ඉන්නවා බන් මන් විතරක් දන්න ඒවත් එක පාරක් ඔහොම ගියපු තැනකදි ඒ පොර කිව්වා මට නිකම් පිස්සු හැදිලා ගියා
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අපො ඔව් අපේ අම්මත් ඔව් හෙනට විශ්වස කලා. දැනට කාලෙකට උඩදි මගෙ වෙලාව බලන්න ගියපු තැනකින් කියල මෙයා දැන් මෙහෙ නෑ නෙද කියල (මම රට ඉන්නෙ) අම්මත් කියල ඔව් කියල, මූ ඒ පාර කියනවලු මගෙ සාත්තරෙ බොරු කියල ඔප්පු කරන්න මැරිච්ච කෙනෙක්ගෙ වෙලාවක් අරන් ආව නේද කියල. :lol: එදා ඉදන් අපේ අම්මලගෙ ඔය මෝඩආතල් ඉවරයි.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අනේ මන්ද බං...
    පොදුවේ මම නම් එක කැරියෙක් කියන දෙයක් වත් විශ්වාස කරන්නෙ නෑ... සබ්ජෙක්ට් එක නෙවෙයි... ඒවා කරන ගොටුකොල පොන්නයන්ව...

    ඒත් සමහරු මට කියපු ඒවා ඇත්ත වගෙත් හිතෙනවා...
     
    • Like
    Reactions: NRTG and Psiko

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    අපේ මල්ලි යාළුවෙලා ඉඳපු කෙල්ලගේ ගෙදරට යන පාර හිටන් කිඋව.. යාළුවෙලා කොච්චර කලද.. බැන්දොත් මොකද වෙන්නේ ඔක්කොම කිඋව.. උ කිඋව විදියටම උනා බැන්දට පස්සේ... අපි කොර උනා..
     
    terun na
     
    • Like
    Reactions: NRTG