ලොකුළුණු, අර්තාපල් ආනයනික බදු ඉහල දැමේ..
අල සහ ලොකුළුණු සඳහා වූ ආනයනික පදු ඉහල දැමූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව හෙට (12) සිට ලොකු ලූනූ කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින් සහ ලබන (15) සිට ක්‍රියාත්මක වන පරිදි අල කිලෝවක ආනයනික බද්ද රුපියල් 15කින්ද වැඩි කර ඇත.
මෙම බදු ඉහල දැමීම දේශීය අල හා ලොකු ලූනූ ගොවියා රැක ගැනීමේ අරමුණින් සිදු කල බවද අමාත්‍යංශය කියයි.