ලොකු උදව්වක් ඔනේ හදිස්සියි,,(ලීසින් ගැන )

maxguy1

Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    ලොකු උදව්වක් ඔනේ හදිස්සියි,,(ලීසින් ගැන )

    මෙකයි කතන්දරේ, මට කොම්පනි එකක් සෙට් උන වහනයක් දාන්න....
    වැන් 1කුත් තියනව ලක්ශ7.5..
    එත් මගෙ අතේ සත පහක්වත් නෑ....
    පාවිච්ච් කරපු වහනෙකට ෆුල් ලිසින් එකක් දාන්න් පුලුවන්ඩ
    ලක්ශ 6ක් වගෙ ලේසින්ග් එකක් දැම්මොත් මසෙකට කීයක් ගෙවන්න වෙය්ද...
    අනෙ දන්න කෙනෙක් කියපල්ල මචන්.. මම ආර්තිකව හොදටම වටිල ඉන්නෙ

    mekay wahane paduda
    9562a.jpg
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    පාවිච්චි කරපු වාහන වලට ෆුල් ලීස් දෙන්නෙ නැ...
    උබට ඕකට 3ක් වත් අතින් දෙන්න වෙනවා...
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මෙකයි කතන්දරේ, මට කොම්පනි එකක් සෙට් උන වහනයක් දාන්න....
    වැන් 1කුත් තියනව ලක්ශ7.5..
    එත් මගෙ අතේ සත පහක්වත් නෑ....
    පාවිච්ච් කරපු වහනෙකට ෆුල් ලිසින් එකක් දාන්න් පුලුවන්ඩ
    ලක්ශ 6ක් වගෙ ලේසින්ග් එකක් දැම්මොත් මසෙකට කීයක් ගෙවන්න වෙය්ද...
    අනෙ දන්න කෙනෙක් කියපල්ල මචන්.. මම ආර්තිකව හොදටම වටිල ඉන්නෙ

    mekay wahane paduda
    9562a.jpg

    mekai macho seen 1:oo:.ubata me wahaneta full leasing 1 k ganna puluwan :D.uba me vehicle 1 ta valiwetion 1 ganna oni lax 10 katawat :yes: after ubata puluwan me wahaneta full leasing 1k ganna :yes:........macho 1 lax walata maseta 2400 rs witara wenawa. :angry:..ubata maseta 14500 rs witara wei.:rolleyes:.lankawe aduma rate 1 kata lease denne people leasing 1 :P....tawa wistara oni nam mata pm karapan. :yes:.. good luck macho
     
    මේක 10කට වැලිවෙශන් කරන්න අමරුයි බන්...
    ෆාර්ගො එක මාකට් නැනෙ...
    පීපල්ස් ලිසින් & කලුතොට ෆිනෑන්ස් නියමයි...
    කලුතොට එකේ උන් එක්ක හදිස්සියකදි කතාකරලා විසදගන්න පුලුවන්...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan 100000 ta wadipura gewanna ona 2400 ganai
    ithin uba 600000 gaththath 13000 k wage thama wadipura yanne
    habayi full lease nam danna ba
    tikak gewanda wenawa

    anika ban fargo kiyanna hadda cha van ekak
    sadde nikan tata bus ekak wage..engine kachal
    kisima look ekak nathi pajiri bhandayak
    2nd hand market na
    oka nam ganna epa
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ගනින් හුන්ඩායි H100 එකක්...
    ෆට්ට බාණ්ඩේ මචන්...
    වැඩි ගානකුත් නැ...
    ඕන දේකට ඔට්ටුයි