Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ වගේ එවුන් මිනිස්සු වෙලා උපදින්නේ වැරදිලා. මට reply කරන්න කුණුහරප මතක් කරගන්න කලින් පොඩ්ඩක් තමුන්ගේ මානසික මට්ටම ගැන හිතල බලපන්. මිනිස්සු කියන්නේ "මනසින් උසස්" කියන එකලුනේ. හරිනම් මුලින්ම බෙහෙත්ගන්න යන්න ඕනේ උඹවගේ එවුන්. තු නොදකින්

මචන් උඹට තියෙන්නේ OCD. ඕක මානසික ආතතිය, එහෙමත් නැත්නම් සිංහලෙන්ම කියනවනම් anxiety වල එක ප්රභේදයක්. ඔය මෙතන එකෙක් reply කරලා තියෙන්නේ උඹට බාල්කෙක එල්ලෙන්න උපදෙස් දීල. අන්න උට තියෙන මානසික රෝග වගේ එහෙම නෙවෙයි උඹට ඔය තියෙන එක බොහොම සුළු දෙයක්. ඇත්තටම OCD කියන එක මානසික රෝගයක් විදියට දැන් පිළිගන්නේ නෑ. දැන් OCD, Depression, Anxiety වගේ ඒවා හඳුන්වන්නේ neurological disorders විදියට. අපේ මොලේ තියෙනවා neurotransmitters කියල රසායනික වර්ගයක්. ඒවගේ අසමතුලිත තාවයක් නිසා තමයි ඔහොම වෙන්නේ. එකයි ඕවා මානසික රෝග විදියට දැන් කාලේ පිළිගන්නේ නැත්තේ

කලින් කිව්වා වගේ OCD කියන්නේ අනුන්ට කරදරයක් නැති, නමුත් තමුන්ට හිතට වද දෙන, සියදිවි නසාගැනීම වගේ තමුන්ටත් කරදරයක් වෙන දේවල් නැති ටිකක් අහිංසක තත්වයක්. හැබැයි ප්රශ්නේ තියෙන්නේ ඕකෙන් ඇතිවෙන පීඩනය හින්ද ඇතිවන secondary depression තත්වය. depression කියන්නෙත් මහලොකු දෙයක් නෙවේ. එත් සියදිවි නසාගන්න එහෙම හිතෙන්නේ ඒ නිසා. උඹට දැනටමත් ලාවට වගේ secondary depression තියෙනවා උඹ කියල තියෙන දේවල් අනුව.

බය වෙන්න එපා. ඔය දෙකටම තියෙන්නේ එකම බෙහෙත්. මොකද දෙකම ඇතිවෙන්නේ අර කියපු neurotransmitters වල අසමතුලිත තාවයක් නිසා. දෙකටම දෙන්නේ antidepresents. බෙහෙත් වලින් කරන්නේ අර රසායනික වල අසමතුලිතතාවය නැති කරන එක. doctorsla ලඟට යනකොට හොඳ doctor කෙනෙක් ලඟට පලයන්. ලංකාවේ හොරුත් ඉන්නවනේ. සති 4 - 6ක් විතර යනකොට ඕක අඩුවෙලා ගිහිල්ල නැත්තටම නැති වෙනවා. එත් මමනම් කියන්නේ psychiatrist කෙනෙක් ගාවට යන්න කලින් psychologist කෙනෙක් ගාවට පලයන්. (වෙනස තමයි psychiatrist බෙහෙත් දෙනවා, psychologist කතාකරලා උඹේ thinking pattern එක වෙනස් කරලා හොඳ කරන්න try කරනවා.) කොහොමත් psychologist ta හිතුනොත් කතාකරලා විතරක් කරන්න අමාරුයි කියල එය psychiatrist කෙනෙක් ගාවට යවයි.

අහ්! උඹට හිත හැදෙන්නත් එක්ක කියන්නේ, ඔය OCD ලෝකේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. (මට හැමවෙලාවෙම සින්ක් එකේ ටැප් එක වහන්න කලින් handle එක හෝදන්න ඕනේ) හැබැයි උඹට ටිකක් වැඩි පුර තියෙනවා. නිකන් හිතෙන දුක් විදින්න ඕනේ නැනේ බන්. doctor කෙනෙක් ලඟට පලයන්

[QUOTE="ratadel, post: 17006253, member: 24952"] [COLOR="Red"][SIZE="4"][B]උඹ වගේ එවුන් මිනිස්සු වෙලා උපදින්නේ වැරදිලා. මට reply කරන්න කුණුහරප මතක් කරගන්න කලින් පොඩ්ඩක් තමුන්ගේ මානසික මට්ටම ගැන හිතල බලපන්. මිනිස්සු කියන්නේ "මනසින් උසස්" කියන එකලුනේ. හරිනම් මුලින්ම බෙහෙත්ගන්න යන්න ඕනේ උඹවගේ එවුන්. තු නොදකින් [/B][/SIZE][/COLOR] [B][COLOR="Black"][SIZE="3"]මචන් උඹට තියෙන්නේ OCD. ඕක මානසික ආතතිය, එහෙමත් නැත්නම් සිංහලෙන්ම කියනවනම් anxiety වල එක ප්රභේදයක්. ඔය මෙතන එකෙක් reply කරලා තියෙන්නේ උඹට බාල්කෙක එල්ලෙන්න උපදෙස් දීල. අන්න උට තියෙන මානසික රෝග වගේ එහෙම නෙවෙයි උඹට ඔය තියෙන එක බොහොම සුළු දෙයක්. ඇත්තටම OCD කියන එක මානසික රෝගයක් විදියට දැන් පිළිගන්නේ නෑ. දැන් OCD, Depression, Anxiety වගේ ඒවා හඳුන්වන්නේ neurological disorders විදියට. අපේ මොලේ තියෙනවා neurotransmitters කියල රසායනික වර්ගයක්. ඒවගේ අසමතුලිත තාවයක් නිසා තමයි ඔහොම වෙන්නේ. එකයි ඕවා මානසික රෝග විදියට දැන් කාලේ පිළිගන්නේ නැත්තේ :yes: කලින් කිව්වා වගේ OCD කියන්නේ අනුන්ට කරදරයක් නැති, නමුත් තමුන්ට හිතට වද දෙන, සියදිවි නසාගැනීම වගේ තමුන්ටත් කරදරයක් වෙන දේවල් [COLOR="Red"][SIZE="5"]නැති[/SIZE][/COLOR] ටිකක් අහිංසක තත්වයක්. හැබැයි ප්රශ්නේ තියෙන්නේ ඕකෙන් ඇතිවෙන පීඩනය හින්ද ඇතිවන secondary depression තත්වය. depression කියන්නෙත් මහලොකු දෙයක් නෙවේ. එත් සියදිවි නසාගන්න එහෙම හිතෙන්නේ ඒ නිසා. උඹට දැනටමත් ලාවට වගේ secondary depression තියෙනවා උඹ කියල තියෙන දේවල් අනුව. බය වෙන්න එපා. ඔය දෙකටම තියෙන්නේ එකම බෙහෙත්. මොකද දෙකම ඇතිවෙන්නේ අර කියපු neurotransmitters වල අසමතුලිත තාවයක් නිසා. දෙකටම දෙන්නේ antidepresents. බෙහෙත් වලින් කරන්නේ අර රසායනික වල අසමතුලිතතාවය නැති කරන එක. doctorsla ලඟට යනකොට හොඳ doctor කෙනෙක් ලඟට පලයන්. ලංකාවේ හොරුත් ඉන්නවනේ. සති 4 - 6ක් විතර යනකොට ඕක අඩුවෙලා ගිහිල්ල නැත්තටම නැති වෙනවා. එත් මමනම් කියන්නේ psychiatrist කෙනෙක් ගාවට යන්න කලින් psychologist කෙනෙක් ගාවට පලයන්. (වෙනස තමයි psychiatrist බෙහෙත් දෙනවා, psychologist කතාකරලා උඹේ thinking pattern එක වෙනස් කරලා හොඳ කරන්න try කරනවා.) කොහොමත් psychologist ta හිතුනොත් කතාකරලා විතරක් කරන්න අමාරුයි කියල එය psychiatrist කෙනෙක් ගාවට යවයි. අහ්! උඹට හිත හැදෙන්නත් එක්ක කියන්නේ, ඔය OCD ලෝකේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. (මට හැමවෙලාවෙම සින්ක් එකේ ටැප් එක වහන්න කලින් handle එක හෝදන්න ඕනේ) හැබැයි උඹට ටිකක් වැඩි පුර තියෙනවා. නිකන් හිතෙන දුක් විදින්න ඕනේ නැනේ බන්. doctor කෙනෙක් ලඟට පලයන් :yes: :yes: :yes:[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom