ලොකු උදව්වක් ඕන.... හදිස්සියක් Networking

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    ලොකු උදව්වක් ඕන.... හදිස්සියක් Networking

    මට හෙට interview 1ක් තියෙනව මචන්ල.
    networking වල basic දේවල් ටිකක් දැන ගන්න පුලුවන්ද???

    moniter කරන විදිය....
    trouble shoot කරන විදිය....

    අන්න ඒ වගෙ දේවල් ටිකක් තමා දැනගන්න ඕන.
     
    Last edited: