ලොකු උදව්වක් මට කෙලවෙලා ගියා අනෙ යාලුවනෙ මට හොද recovery software එකක් හොයලා දෙන්නකෝ ටිකක් හොද එකක් වෙන්න ඔන crack එකක්නම් වාඩත් හොදයි shift එකත් එක්ක delete කරපු file හොයලා ගන්න පුලුවන් වෙන්න ඔන හොයලා දුන්නොත් ලොකු උදව්වක්