ලොකු උදව්වක් Concurrent Programming
අනේ මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
මට concurrent programming & process synchronization දෙක ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕනේ.මේකයි මම මේ දෙකම ගැන මීට කලින් මෙලෝ දෙයක් දන්නේ නැහැ
මම google එකේ පෙරල පෙරලා හෙව්වා . එත් තියෙන ඔක්කොම ගොඩක් advanced වැඩියි . තේරුම් ගන්න බැහැ. මට දන්න එකෙක් මෙන්න මේ ටිකට උත්තර දියල්ලා . ලොකු උදව්වක් .

What is Process synchronization?
What is producer's and consumer's problem and how it relates to process synchronization ?
What are semaphores and monitors ?
Thanks You !!!