ලොකු උදවුවක්

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
මට දැනගන්න පුලුවන්ද ගැනු ළමයි ස්වයං වින්දනයේ යෙදුනම කන්‍යා බාවයට හානි වෙනවද කියලා අනේ දන්නා කෙනක් කියන්නකෝ මම එළකිරි එකට අලුත් ව්හිලුවකට ගන්න එපා මව ලොකු උදුවක්
 

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
නොර්මල් විදියට අතගාලා කරගන්න ඇතුලට දාගන්නේ නැතුව .:yes::yes::yes: මොනවා කරත් වෙන්නේ ඉතින් එකම දේනේ. :D:D:D

දැන් කන්‍යා බවය නැති උනොත් හදන්න විදියකුත් තියනවා නේද අනේ ඒ ගැන දන්නවනම් කියන්නකෝ
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් උයා කියන්නේ කෙල්ලෙක් කියලයි ආතල් එකක් දෙන්න ෆේක් එකක් හදන් ආවයි කියලයි පිලිගන්න කියලද කියන්නේ බොල අනේ පුතේ :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නැ නෑ දැන් නේ තේරෙන්නේ අහවල් එක කඩාගෙන කෙල්ලගේ දැන් ගෙදරින් අව්ලක් නිසා හදා ගන්න හදනවා චී චී වැඩේ කැතැයි මහත්තයෝ
     

    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    දැන් උයා කියන්නේ කෙල්ලෙක් කියලයි ආතල් එකක් දෙන්න ෆේක් එකක් හදන් ආවයි කියලයි පිලිගන්න කියලද කියන්නේ බොල අනේ පුතේ :dull:

    ඔව් මම පිලිගන්නවා මේක ෆේක් එකක් කියලා. තමන්ගේ රියල් එකෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න බැනේ. මම කෙල්ලෙක්ද නැද්ද කියන එක නෙමේනේ වැදගත්. මම ප්‍රශ්නයක් අහලා තියනවා ඔයා දන්නවනම් එකට උත්තර දෙන්න ලොකු උදවුවක්
     

    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    නැ නෑ දැන් නේ තේරෙන්නේ අහවල් එක කඩාගෙන කෙල්ලගේ දැන් ගෙදරින් අව්ලක් නිසා හදා ගන්න හදනවා චී චී වැඩේ කැතැයි මහත්තයෝ

    :angry:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    artificial-hymen-pills.jpg


    http://www.ebay.com/itm/Artificial-...D&orig_cvip=true&rt=nc&_trksid=p2047675.l2557
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ehema wenne na utto...athulata agillak gahuwoth nam hymen eka kadenawa...

    habai hymen != virginity

    e nisa kanya baawaya nathi wenne naha..kanya bhaawaya nathi wenne wena pirimi keneku / gahanu keneku samaga sanwasaye yedunoth witharai..:yes: namuth lankawe sampradaayika widihata kellekge kanyabhawaya hoyanne oya ham kaallen..eka maha puhu mathayak..

    kadaaganne nathuwa swayan windanaye yedenna nam yoniyata ihalin thiyena bagamaniya (clitoris) eka athin pirimadinna puluwan..ehema thamai godak ma gahanu daruwan e kaaraye niratha wenne :yes:

    dan ubata mama hithanne habai mehema kaariya koranta gahanu upaangayak nahane...pirimi upaangayenuth wadak ganne nathi paatak nathi thamai penne mokada fake walin awith ponisya wage talk dena nisa :yes: kelinma ahuwanam iwarai macho mama kaallata jigi jigiya damma..dan oka hadaganna barida kiyala :lol: