ලොකු කරදරයක් උනා payoneer suspend උනා

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    මොකද කරන්නේ දැන්? හොර වැඩක් මුකුත් කරේ නෑ.

    address verify කරන්න document එකක් යවන්න තිබ්බා. පළවෙනිපාර එක accept කරන්න බෑ කියලා එවලා තිබ්බා. දෙවනිපාර වෙන එකක් යැව්වා. දැන් printed bill එන්නේ නෑනේ ගොඩක්වෙලවට. එච්චර පැහැදිලි නැති එකක් යැව්වේ තිබ්බම එක. ටික වෙලාවකින් suspend කියලා ආවා. වෙන account එකක් මගේ විස්තර දාලා ආයේ හදන්න වෙන එකක් නැද්ද? මොකක්ද දැන් කරන්න පුළුවන්. appeal කරන්න බෑ කියලා තිබ්බේ.:no::sorry:
     

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    direct payoneer through beha..

    fiverr wage platform through payoneer hadagan puluwan


    thank you. mn dan karanne bank statement ekak ganna balanawa pahadili ekak. mail eka dala balanawa kokatath. 99%kma aye active karana ekak nun na wage et. aye ekak hadala ekat suspen kaloth kiyala issella ehema karnawa
    එළකිරි කොල්ලන්ට බෑ කියලා දෙයක් නෑ ඉටීම් :D
    eka ne :yes:

    Not even Google support Arshik Land
    adsense ehema weda neda?
    ------ Post added on Aug 13, 2024 at 8:44 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    thank you. mn dan karanne bank statement ekak ganna balanawa pahadili ekak. mail eka dala balanawa kokatath. 99%kma aye active karana ekak nun na wage et. aye ekak hadala ekat suspen kaloth kiyala issella ehema karnawa

    eka ne :yes:


    adsense ehema weda neda?
    ------ Post added on Aug 13, 2024 at 8:44 PM
    ඔව් adsense වැඩ
     
    • Love
    Reactions: Panic123

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    na. kalin parak witarai gatte satayakwat tibbe na.

    Awesome Be Cool GIF by ABC Network
     
    • Love
    Reactions: Panic123

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඕක ආයේ ගන්න නම් බැරි වෙයි ගොඩක් වෙලාවට. ගෙදර වෙන කෙනෙක්ගේ ID එකක් , විස්තර එහෙම දාලා අලුතෙන් හදන්න වෙන්නේ. ඒත් කෝකටත් වෙන browser එකක් එහෙම හැදුවත් කමක් නෑ. නැත්තං browser Cookie එහෙම clear කරන්න. Phone එකෙන් හදනවා නම් app එක එහෙමත් අයින් කරලා අලුතින් දාලා හදන්න වෙයි.

    P.s. ආ කට්ටිය දාලා නේ Payoneer හදන්න බැරි කේස් එකක් ගැන.
     
    • Sad
    Reactions: Panic123