ඔය US වල එවුන් ඔහොමම තමයි උන් සතෙක් දැක්කොත් මරනවා ,හැමෝම එහෙම නෑ නමුත් ගොඩක් එවුන් එහෙමයි ඒ මදිවට උන්ගේ ආණ්ඩුවෙන් කියන්නෙත් ඒකයි නමුත් ලංකාවේ නම් අල්ලලා වෙන පැත්තකට දානවා