ලොකු චොක්ලට්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙම පැත්තකුත් තියෙනවනේ..

    සමහරු ඉන්නවා කිසිම මුදලක් නෑ අතේ... යැපෙන්නේ තවම දෙමව්පියන්ගෙන් නැත්නම් job කට්ටක් කරන යාළුවන්ගෙන්.. ඒ වුනාට කෙල්ල බලන්න යන්නේ කාගෙන් හරි ඉල්ල ගත්තු කාර් එකක..ඇඳගෙන යන්නේ ගොඩක් වටිනා ඩෙනිමක් සහ ටී එකක්..දාගෙන යන්නේ ඉස්තරම්ම brand name fragrance එකක්...

    ඉතින් කෙල්ල ඔය වගේ දවසට ලොකු තෑග්ගක් බලාපොරොත්තු වෙන එකේ අසාධාරණයක් නෑ..මොකද කෙල්ලත් ගජ රාමෙට සිහින ලෝකේ ඉන්නේ පොහොසත් කුමාරයෙක් ගැන හිත හිතා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් තමන්ගේ යාළුවන්ට පුරාජේරු කිය කියානේ..

    විකිනෙන හා විකුනන ඔය ආදරය සම්පූර්ණයෙන්ම තම තමන් රවටා ගැනීමක්...

    සැබෑ කියා ගන්නා මුදල් මතම යැපෙනා ආදරවන්තයින්ට වඩා සිටිය යුත්තේ බුද්ධිමත් අව්‍යාජ දෙදෙනා ගැන අවබෝධයෙන් සැදි මුදලට යට නොවන පෙම්වතුනුයි..

    මට හිතා ගන්න පුළුවන් ඔය කියන පෙම්වතුන්ගේ දවසට කොච්චර නම් මුදල් කන්දරාවක් කොල කෑලිවලට...මල් පොකුරු වලට හා අනෙකුත් සරුව පිත්තල හීනවලට එදාට නාස්ති වෙනවද කියල??

    අනේ එදා වේල කන්න නැති ගෙදරින් එලියට දාපු අසරණ තාත්තා කෙනෙකුට..දරුවට පොවා ගන්න කිරි පැකට් එකක් ගන්න බැරි අම්මා කෙනෙකුට ඔය කියන පෙම්වතුන් දෙන්නම අතින් මොනව හරි යමක් බෙදා දුන්නොත් ඒක කොච්චර නම් අගේ ඇති පිංකමක් වෙයිද..

    එහෙම උපකාරයකට සම්මාදම් වුනාම ඒ මුහුණුවල ඇඳෙන අහිංසක සතුටු සිනාවම ඇති නේද චිරාත් කාලයක් එම පෙම්වතුන් යුවලට ආදරෙන් බැඳිල ඉන්න...

    තවත් හොඳ නිර්මානයක්..දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය..

    බොහොම ස්තූතියි රොන් අයියා , වටිනා අදහස් පල කලාට
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ප්‍රග්ධනය බොහෝ විට අපගේ ජිවිතය උඩු යටිකුරැ කරන්නට සමත් වෙන‍වා

    හොද නිර්මාණයක් ;)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ නිර්මාණයක් කසුන්
    ඔය වගේ චරිත කොතෙකුත් දකින්න පුළුවන් මේ සමාජයෙ

    ඔබ හරි , ස්තූතියි ඔබට
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කැන්ඩොස් රු 5 චොක්ලට් එකක් අරන් කෙල්ලව බලන්න ගිහින් අහ ගත්ත දෙයක් ද මේ? :P ලොල්

    ආදරය සල්ලී වලට මනින්න බැහැ කවදාවත් එහෙම මනිනවනම් එතන සැබෑ ආදරයක් නැහැ :D

    හොද නිර්මාණයක් :D
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සමාජය ආදරයත් සල්ලි වලට මනින්න පුරුදු වෙලා.
    අපූරුයි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපොයි යාලු
    විලාප තියල ඇඩුවනම් සල්ලි ගස් හිටවන්න එපා. සල්ලි ගහ ඉවර වුනු දාට කෙල්ල ඔයාවත් විකුණයි.
    (ඇත්තටම මෙහෙම කෙල්ලොත් ඉන්නවා ඉතිං.)
    ලස්සන නිර්මාණයක් සහෝ

    ලොකු චොකලට්, ලොකු තෑගි... දෙන්න දවස ලං වෙනව... පව් මේ මිනිස්සු... ආදරය හරියට අදුරගන්නෙ නැතුව පිස්සු නටනව...
    හොඳ නිර්මාණයක් මචන්... :)


    ane...
    matath kanna asai.....

    ප්‍රග්ධනය බොහෝ විට අපගේ ජිවිතය උඩු යටිකුරැ කරන්නට සමත් වෙන‍වා

    හොද නිර්මාණයක් ;)

    කැන්ඩොස් රු 5 චොක්ලට් එකක් අරන් කෙල්ලව බලන්න ගිහින් අහ ගත්ත දෙයක් ද මේ? :P ලොල්

    ආදරය සල්ලී වලට මනින්න බැහැ කවදාවත් එහෙම මනිනවනම් එතන සැබෑ ආදරයක් නැහැ :D

    හොද නිර්මාණයක් :D

    සමාජය ආදරයත් සල්ලි වලට මනින්න පුරුදු වෙලා.
    අපූරුයි.


    කට්ටියටම ස්තූතියි