සල්ලි නැති කොට
දුන්නට පොඩි චොක්ලට්
කිව්වේ ආදරය නැති බවක්
විලාප තබමින්ම
සල්ලි ගහක් වත් හිටවනව
ඇත්තමයි අද හෙටම
සල්ලි තිබ්බනම් දනී මම
පෙන්වන්න ආදරයේ ප්‍රමාණය
![]()
සල්ලි නැති කොට
දුන්නට පොඩි චොක්ලට්
කිව්වේ ආදරය නැති බවක්
විලාප තබමින්ම
සල්ලි ගහක් වත් හිටවනව
ඇත්තමයි අද හෙටම
සල්ලි තිබ්බනම් දනී මම
පෙන්වන්න ආදරයේ ප්‍රමාණය
ahh owa wei 14 wenidaapi danne nee
salli gahak heduwama matath keeyak hari deepan....
lassanai..![]()


Money is not everything. Ada adaraya kiyana ekath salli walata gawila.
Good poem bro.
ආදරෙ තරම ඔය වගෙ දෙකින් මනින පුලුවන්ද කියන ප්‍රශ්නෙ මටත් තියනවා..
මන් ආසයි ි බලන්න මෙකට අපෙ සහොදරියකගෙන් හොද පිලිතුරක්
හොද නිර්මනයක් කස්සා.




machan oka ubata una deyakda ?
habay mehema akak thiyanawa ohema salli nathi nisa podi Chocolate akak dunna kiyala adaraya aduy kiyala adana kellek inawanam adama akiwa atha arala dapan....nathnam heta uba okiwa bandama kohehari yana akek ube gedarata awith loku Chocolate akak dila oya kella akka yahan gathawela yawi...anthimata koheyath yana akekge daruwekta ubata uppanna sahathikayak denna wewi....
ආදරෙ තරම ඔය වගෙ දෙකින් මනින පුලුවන්ද කියන ප්‍රශ්නෙ මටත් තියනවා..
මන් ආසයි ි බලන්න මෙකට අපෙ සහොදරියකගෙන් හොද පිලිතුරක්
හොද නිර්මනයක් කස්සා.