ලොකු ප්රශ්ණයක් - අනේ මට උදවු කරන්න
යාළුවනේ මට ලොකු ප්රශ්ණයක් තියෙනවා. අපේ ගෙදර පහුගිය සුමානය ඇතුළත කිනිතුල්ලොන්ට සමාන කුඩා කෘමීන් වර්ගයක් ඉතාම දරුණු විදියට බෝ වුනා. උන් බිත්ති වල ඇති කුඩා සිදුරු වල සහ මුළු වල දහස් ගණනින් ඉන්නවා.
මම හොඳ නියම බෞද්ධයෙක්. ඉතින් මම බෞද්ධයෙක් හැටියට ඉඳිමින් කොහොමද මේ සත්තුන්ගෙන් බේරෙන්නේ? අනේ මට උදවු කරන්න.

eeka pawichchi karala pannala daaanna
nettam ithin ungwa maranna tamaia wenne apee arakshawa udesa 