ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

යාළුවනේ මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. අපේ ගෙදර පහුගිය සුමානය ඇතුළත කිනිතුල්ලොන්ට සමාන කුඩා කෘමීන් වර්ගයක් ඉතාම දරුණු විදියට බෝ වුනා. උන් බිත්ති වල ඇති කුඩා සිදුරු වල සහ මුළු වල දහස් ගණනින් ඉන්නවා.

මම හොඳ නියම බෞද්ධයෙක්. ඉතින් මම බෞද්ධයෙක් හැටියට ඉඳිමින් කොහොමද මේ සත්තුන්ගෙන් බේරෙන්නේ? අනේ මට උදවු කරන්න.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mehemai mokak hari behethak tiyanawnam unawa palawa harinna maranne netuwa :) eeka pawichchi karala pannala daaanna :D nettam ithin ungwa maranna tamaia wenne apee arakshawa udesa :) hebei eeke pawak tiyanawa ;)
     
    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    mehemai mokak hari behethak tiyanawnam unawa palawa harinna maranne netuwa :) eeka pawichchi karala pannala daaanna :D nettam ithin ungwa maranna tamaia wenne apee arakshawa udesa :) hebei eeke pawak tiyanawa ;)

    ස්තුතියි මචං. මම හොයල බැලුවා, උන්ව මරන්නැතුව පන්නන්න පුළුවන් කිසිම විදියක් නෑ. ඒත් උන් පවුනෙ බං. ඔච්චර සත්තු ගොඩක් මරන්නෙ කොහොමද? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    paw nam ithin ekama simple plan ekai thiyenne un ta paduwe inna deepan... leda boounata passe umbala paw...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ස්තුතියි මචං. මම හොයල බැලුවා, උන්ව මරන්නැතුව පන්නන්න පුළුවන් කිසිම විදියක් නෑ. ඒත් උන් පවුනෙ බං. ඔච්චර සත්තු ගොඩක් මරන්නෙ කොහොමද? :(
    hmmm ehemada ehea\nam ithin paw puru ganna wena ekak tiyenne :eek:
    balanna ung bo wenna hethu
    kumbi peni rasa keema walata wage mung bo wenna hethuwa SIDURU da? nettam wena deyak da kiyala
     
    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    hmmm ehemada ehea\nam ithin paw puru ganna wena ekak tiyenne :eek:
    balanna ung bo wenna hethu
    kumbi peni rasa keema walata wage mung bo wenna hethuwa SIDURU da? nettam wena deyak da kiyala

    ඔවු, මම එහෙම්මවත් බලන්නම්; ස්තුතියි මචං.