Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු ප්රශ්නයක් !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ හැම කතාවක් ම කියෙව්වා..

ඒ කතාවෙන් තේරුන දෙයක් තමයි ඔගොල්ලන් දෙන්නාට දෙන්නා නොමැතිව ජිවත් වෙන්න බැරි තරම් ආදරයක් එක් වේලා තියෙනවා කියන එක..

දැන් ඔයා ඉන්න තත්වය අනුව නම් කිසිම දෙයක් කරන්න නම් බෑ..

ඒ ගැන නම් කණගාටුයි කියන්න සිදු වුන එකට.

ඒත් මේකට විකල්පය නම් පැනලා යන එක නෙවෙයි..

කෙල්ලෙක් තමන්ගේ ගෙදර දෙමව්පියන්ගේ ආශිර්වාදයක් නැතිව අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම්.. එතන..

ලොකු ප්රශ්නයක් එනවා.. අපිට මේ වගේ වේලාවකදි පැනලා යන එක ගැන අදහස් ආවත්..

අපි හිතන්න යන්නේ නෑ.. ඒ අලුත් වෙනම ම ලෝකයක ජිවත් වෙන එකේ දුෂ්කරතාවය..

කොහොමත් අන්තිමේදි ඒ ජිවිතයේදි සතුටක් වෙනුවෙන් දුකක් පිඩනයක් ඒ වගේම එපා විමක් තමයි ඒ ජිවිතයෙන් ඉතිරි වෙන්නේ..

අනික මෙහෙම දෙයක් තියෙනවා..

ආදරය කරන්න පුලුවන් කම තියෙනවා නම්.. ඒ ආදරයට කවදාවත් බය කියන දේ අඩංගු වෙන්න හොද නෑ..

ඒ බය කියන දේ තියෙන තාක් කල් ඒ ආදරය අපිට අත් කර ගන්න නම් බොහො දුරට අමාරු වෙනවා..

ඒ හින්දා යාලුවා ඔයා හැම දෙයක් ගැනම (-) විදියට හිතන්න ගියා නම්...

අපිට සාර්ථක ජිවිතයක් දකින්න ලැබෙන්නේ නෑ...

ඒ හින්දා පුලුවන් තරම් ධනාත්කමව හිතන්න උත්සහ කරන්න..

දැන් ඔයා කියලා තිබ්බා ඒ අයගේ ගෙදර අය නම් කොහොමත් කැමති නැති වෙයි කියන කතාව..

ඒත් ඔයා කවදා හරි උත්සහ කරලා තියෙනවා ද කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරන්න..

තව කොයි තරම් කාලයක් මේ විදියට බලාගෙන ජිවත් වෙන්න ද.. ?

අපිට කාලය නවත්වන්න බෑ මචන්..

අනික ඔයාට තව මාස 3ක් වගේ කාලයක් තමයි තියෙන්නේ..

ඒ හින්දා පුලුවන් තරම් කෙල්ලගේ දෙමව්පියන්ගෙන් මේ ගැන අහන්න උත්සහ කරන්න..

එහෙම නැත්නම්.. කෙල්ලගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙන් අහලා කරුණු පහදලා දෙන්න..

නැතුව තව දුරටත් බයෙන් සැකයෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම්..

අන්තිමේදි දුකක් ම්සක් සතුටක් නම් අත් කර ගන්න ලැබෙන්නේ නැති වෙයි යාලුවා.

[QUOTE="coollifestyle4u, post: 10458650, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]ඔයාගේ හැම කතාවක් ම කියෙව්වා.. ඒ කතාවෙන් තේරුන දෙයක් තමයි ඔගොල්ලන් දෙන්නාට දෙන්නා නොමැතිව ජිවත් වෙන්න බැරි තරම් ආදරයක් එක් වේලා තියෙනවා කියන එක.. දැන් ඔයා ඉන්න තත්වය අනුව නම් කිසිම දෙයක් කරන්න නම් බෑ.. ඒ ගැන නම් කණගාටුයි කියන්න සිදු වුන එකට. ඒත් මේකට විකල්පය නම් පැනලා යන එක නෙවෙයි.. කෙල්ලෙක් තමන්ගේ ගෙදර දෙමව්පියන්ගේ ආශිර්වාදයක් නැතිව අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම්.. එතන.. ලොකු ප්රශ්නයක් එනවා.. අපිට මේ වගේ වේලාවකදි පැනලා යන එක ගැන අදහස් ආවත්.. අපි හිතන්න යන්නේ නෑ.. ඒ අලුත් වෙනම ම ලෝකයක ජිවත් වෙන එකේ දුෂ්කරතාවය.. කොහොමත් අන්තිමේදි ඒ ජිවිතයේදි සතුටක් වෙනුවෙන් දුකක් පිඩනයක් ඒ වගේම එපා විමක් තමයි ඒ ජිවිතයෙන් ඉතිරි වෙන්නේ.. අනික මෙහෙම දෙයක් තියෙනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] ආදරය කරන්න පුලුවන් කම තියෙනවා නම්.. ඒ ආදරයට කවදාවත් බය කියන දේ අඩංගු වෙන්න හොද නෑ.. ඒ බය කියන දේ තියෙන තාක් කල් ඒ ආදරය අපිට අත් කර ගන්න නම් බොහො දුරට අමාරු වෙනවා.. ඒ හින්දා යාලුවා ඔයා හැම දෙයක් ගැනම (-) විදියට හිතන්න ගියා නම්... අපිට සාර්ථක ජිවිතයක් දකින්න ලැබෙන්නේ නෑ... ඒ හින්දා පුලුවන් තරම් ධනාත්කමව හිතන්න උත්සහ කරන්න.. දැන් ඔයා කියලා තිබ්බා ඒ අයගේ ගෙදර අය නම් කොහොමත් කැමති නැති වෙයි කියන කතාව.. ඒත් ඔයා කවදා හරි උත්සහ කරලා තියෙනවා ද කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරන්න.. තව කොයි තරම් කාලයක් මේ විදියට බලාගෙන ජිවත් වෙන්න ද.. ? අපිට කාලය නවත්වන්න බෑ මචන්.. අනික ඔයාට තව මාස 3ක් වගේ කාලයක් තමයි තියෙන්නේ.. ඒ හින්දා පුලුවන් තරම් කෙල්ලගේ දෙමව්පියන්ගෙන් මේ ගැන අහන්න උත්සහ කරන්න..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] එහෙම නැත්නම්.. කෙල්ලගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙන් අහලා කරුණු පහදලා දෙන්න.. නැතුව තව දුරටත් බයෙන් සැකයෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම්.. අන්තිමේදි දුකක් ම්සක් සතුටක් නම් අත් කර ගන්න ලැබෙන්නේ නැති වෙයි යාලුවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom