Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලොකු ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ප්රශ්නය ඉතා හොද ප්රශ්නයක්. සමහර Scientistලා කියනවා Consciousness එක පහල වන්නේ පසුවයි කියලා ඒ කියන්නේ මේ ජවයේ සාධක එකතු වුනාම එහි අතුරු ඵලයක් තමයිලු මේ consciousness කියන්නේ.

නාම සහ රුප එකි නෙකට පවතිනවා එකකට එකක් ආධර කරගෙන හරියට දර කැලි දෙකක් එකට එකක් හෙත්තුකරලා තියෙනවා වගේ. ඔබ දැන් අහනවා කොහොමද මෙක මුලින්ම හටගත්තේ කියලා එකනම් පුතො දැන ගන්න නම් බුදු කෙනෙකු වෙන්නම වෙනවා මොකද සමහර දෙවල් අචින්තයි නිසා මමටත් හිටපු ගමන් ඔයවගේ දාර්ශනික ප්රශ්න එන්වා නමුත් ඔබ බුදුන්ගේ දහම හරියට පොඩ්ඩක් හරි Touchකරොත් උඔට වැටහෙවි එය එතරම් වැදගත් නැති බව මේ දුකෙන් මිදෙන්නට.

ඔබ මම වගේ ඔය දැල්වල (දර්ශනවාදවල) පැටලෙන අය සහ එසෙ විමට හෙතුත් බුදුහමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා කියලා ඔබ දන්නවාද? පුදුමයි නේ? ඔව් එය තියෙන්නේ බ්රග්මජාල සුත්රයේ පුලුවන්නම් කියවලා බලන්න. Brahmajāla Sutta 'The All-embracing Net of Views'

මචන් ලොකය ඇතිවෙනවා නැතිවෙනවා හෙතුන් මත (cause and effect) එයත් ජල චක්රිය සහ අනෙකුත් චක්රවගේ ක්රියාවලියක් ඔබ මම ඇතුලු ජිවයේ ඇතිවිමේ නැතිවිමේ චක්රය විස්තර වන්නේ " පටජ්ජයසමවුප්පාදයේ" ඔතනත් ඔබට හිතෙන්න පුලුවන් කොහෙද පටන් ගැන්ම කියලා? මොකද මමත් ඔය ප්රශ්නයම එලකිරියේ ඇහුවා පස්සෙ මට තෙරුම් ගියා එහි හිස් බව. නැමුත් එකක් පැහැදිලි යම් තැනකින් අප එය කැඩුවොත් එය බිදවැටෙනවා එක තමයි එහි අවසානය. එය තමයි නිවන.

වැදගත් වන්නේ කොහොමද ඇතිවුනේ කියන එකට වඩා කොහොමද නැවත්වන්නේ කෙසෙද පවතින්නේ කියන එක නොවේද? බුදුන් ලස්සන උපමාවකින් එය පැහැදිලි කරනවා

"It's just as if a man were wounded with an arrow thickly smeared with poison. His friends & companions, kinsmen & relatives would provide him with a surgeon, and the man would say, 'I won't have this arrow removed until I know whether the man who wounded me was a noble warrior, a priest, a merchant, or a worker.' He would say, 'I won't have this arrow removed until I know the given name & clan name of the man who wounded me... until I know whether he was tall, medium, or short... until I know whether he was dark, ruddy-brown, or golden-colored... until I know his home village, town, or city... until I know whether the bow with which I was wounded was a long bow or a crossbow... until I know whether the bowstring with which I was wounded was fiber, bamboo threads, sinew, hemp, or bark... until I know whether the shaft with which I was wounded was wild or cultivated... until I know whether the feathers of the shaft with which I was wounded were those of a vulture, a stork, a hawk, a peacock, or another bird... until I know whether the shaft with which I was wounded was bound with the sinew of an ox, a water buffalo, a langur, or a monkey.' He would say, 'I won't have this arrow removed until I know whether the shaft with which I was wounded was that of a common arrow, a curved arrow, a barbed, a calf-toothed, or an oleander arrow.' The man would die and those things would still remain unknown to him"

[QUOTE="Mayaratne, post: 21278338, member: 518275"] [SIZE="4"]ඔබේ ප්රශ්නය ඉතා හොද ප්රශ්නයක්. සමහර Scientistලා කියනවා Consciousness එක පහල වන්නේ පසුවයි කියලා ඒ කියන්නේ මේ ජවයේ සාධක එකතු වුනාම එහි අතුරු ඵලයක් තමයිලු මේ consciousness කියන්නේ. නාම සහ රුප එකි නෙකට පවතිනවා එකකට එකක් ආධර කරගෙන හරියට දර කැලි දෙකක් එකට එකක් හෙත්තුකරලා තියෙනවා වගේ. ඔබ දැන් අහනවා කොහොමද මෙක මුලින්ම හටගත්තේ කියලා එකනම් පුතො දැන ගන්න නම් බුදු කෙනෙකු වෙන්නම වෙනවා මොකද සමහර දෙවල් අචින්තයි නිසා මමටත් හිටපු ගමන් ඔයවගේ දාර්ශනික ප්රශ්න එන්වා නමුත් ඔබ බුදුන්ගේ දහම හරියට පොඩ්ඩක් හරි Touchකරොත් උඔට වැටහෙවි එය එතරම් වැදගත් නැති බව මේ දුකෙන් මිදෙන්නට. ඔබ මම වගේ ඔය දැල්වල (දර්ශනවාදවල) පැටලෙන අය සහ එසෙ විමට හෙතුත් බුදුහමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා කියලා ඔබ දන්නවාද? පුදුමයි නේ? ඔව් එය තියෙන්නේ බ්රග්මජාල සුත්රයේ පුලුවන්නම් කියවලා බලන්න. Brahmajāla Sutta 'The All-embracing Net of Views' මචන් ලොකය ඇතිවෙනවා නැතිවෙනවා හෙතුන් මත (cause and effect) එයත් ජල චක්රිය සහ අනෙකුත් චක්රවගේ ක්රියාවලියක් ඔබ මම ඇතුලු ජිවයේ ඇතිවිමේ නැතිවිමේ චක්රය විස්තර වන්නේ " පටජ්ජයසමවුප්පාදයේ" ඔතනත් ඔබට හිතෙන්න පුලුවන් කොහෙද පටන් ගැන්ම කියලා? මොකද මමත් ඔය ප්රශ්නයම එලකිරියේ ඇහුවා පස්සෙ මට තෙරුම් ගියා එහි හිස් බව. නැමුත් එකක් පැහැදිලි යම් තැනකින් අප එය කැඩුවොත් එය බිදවැටෙනවා එක තමයි එහි අවසානය. එය තමයි නිවන. වැදගත් වන්නේ කොහොමද ඇතිවුනේ කියන එකට වඩා කොහොමද නැවත්වන්නේ කෙසෙද පවතින්නේ කියන එක නොවේද? බුදුන් ලස්සන උපමාවකින් එය පැහැදිලි කරනවා [I]"It's just as if a man were wounded with an arrow thickly smeared with poison. His friends & companions, kinsmen & relatives would provide him with a surgeon, and the man would say, 'I won't have this arrow removed until I know whether the man who wounded me was a noble warrior, a priest, a merchant, or a worker.' He would say, 'I won't have this arrow removed until I know the given name & clan name of the man who wounded me... until I know whether he was tall, medium, or short... until I know whether he was dark, ruddy-brown, or golden-colored... until I know his home village, town, or city... until I know whether the bow with which I was wounded was a long bow or a crossbow... until I know whether the bowstring with which I was wounded was fiber, bamboo threads, sinew, hemp, or bark... until I know whether the shaft with which I was wounded was wild or cultivated... until I know whether the feathers of the shaft with which I was wounded were those of a vulture, a stork, a hawk, a peacock, or another bird... until I know whether the shaft with which I was wounded was bound with the sinew of an ox, a water buffalo, a langur, or a monkey.' He would say, 'I won't have this arrow removed until I know whether the shaft with which I was wounded was that of a common arrow, a curved arrow, a barbed, a calf-toothed, or an oleander arrow.' The man would die and those things would still remain unknown to him"[/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom