Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අහපු ප්‍රශ්නෙ අපැහැදිලි තැන් ගොඩක් තියෙනව, උඹට මාසෙකට කොච්චර ගානක සැලරි එකක් ලැබෙනවද? උඹේ වයිෆ්ට කොච්චර සැලරි එකක් ලැබෙනවද? ඒ වගේම Passive income තියේ නම් ඒ හැම එකකින්ම අතට ලැබෙන ගාන. ඊට පස්සෙ උඹ කොච්චර ලෝන් වලට හිර වෙලාද? ඒවට කොච්චර ගෙවනවද?

එතකොට අර ලක්ෂ 150න් කීයක් ඇත්තටම කෑෂ් විදියට අතේ තියේද? Property විකුණල ගන්නව නම් කොච්චර තියෙනවද?

ඔය වගේ දේවල් ඕන හරි පැහැදිලි උත්තරයක් දෙන්න.

උඹ කියල තියෙනව IT Field එකේ ඉන්නෙ. දෙන්නම ජොබ් කරනව කියල.

මට ඒ කියන දේවල් වලින් හිතෙන්නෙ නම් උඹ අර මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලෑස්ති වෙන එකෙක් වගේ. මට ඒක වැඩියෙන්ම පෙනුනෙ උඹ එකතැනක කමෙන්ට් කරල තියෙනව හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හම්බඋනත් ලංකාවෙ ඉස්සරහදි මොනව වෙයිද කියල ෂුවර් නෑ කියල. ඒ කියන්නෙ උඹට ඇත්තටම ඉන්කම් වලින් ප්‍රශ්නයක් නෑ උඹට තියෙන්නෙ මේ රටේ අනාගතය ගැන බයක් වගේ දෙයක් මට හිතෙන්නෙ. එහෙම දැන් ගොඩක් අයට හිතෙනව වටේ පිටේ මිනිස්සු කියන කතා, නිව්ස් බලද්දි පේන දේවල් එක්ක. ඒත් ඕව බැලන්ස් කරල ඔලුවට දාගන්න එක තමන්ට අදාළ දෙයක්. අපිට වගේම තමයි ගොඩක් රටවල් වල Inflation එක ගොඩක් වැඩි වෙලා. UK, Canada වගේ රටවල් මෙහෙන් එකෙක් ගියොත් ඔලුව උස්සන්න සෑහෙන අමාරුයි. ඒ නිසා උඹට හොඳ සැලරි එකක් ලැබෙනව නම් මෙහේ තමයි Safe option එක. හැබැයි හරියට උත්තරයක් දෙන්න බෑ අර කිව්ව ඒව නොදැන. මට හිතෙන්නෙම උඹ බොරුවට පැනික් වෙලා කියල. ඕක මෙන්ටල් ප්‍රශ්නයක්.

අර මම උඩ කියල තියෙන වගේ මයින්ඩ් සෙට් එකක් උඹට තියේ නම් ලංකාවෙ මිලියන දෙකක් පඩි ලැබුනත් වැඩක් නෑ උඹ හිතන්නෙම රට යන එක ගැන. ඔය වගේ ලොකු පඩි හම්බවෙලා ඔය විදියට අනවශ්‍ය විදියට කල්පනා කරල රට ගිහිල්ල හොඳට විඳවන අය ඕන තරම් දැකල තියෙනව.

[QUOTE="chami2015, post: 29324185, member: 542063"] [SIZE=5]උඹ අහපු ප්‍රශ්නෙ අපැහැදිලි තැන් ගොඩක් තියෙනව, උඹට මාසෙකට කොච්චර ගානක සැලරි එකක් ලැබෙනවද? උඹේ වයිෆ්ට කොච්චර සැලරි එකක් ලැබෙනවද? ඒ වගේම Passive income තියේ නම් ඒ හැම එකකින්ම අතට ලැබෙන ගාන. ඊට පස්සෙ උඹ කොච්චර ලෝන් වලට හිර වෙලාද? ඒවට කොච්චර ගෙවනවද? එතකොට අර ලක්ෂ 150න් කීයක් ඇත්තටම කෑෂ් විදියට අතේ තියේද? Property විකුණල ගන්නව නම් කොච්චර තියෙනවද? ඔය වගේ දේවල් ඕන හරි පැහැදිලි උත්තරයක් දෙන්න. උඹ කියල තියෙනව IT Field එකේ ඉන්නෙ. දෙන්නම ජොබ් කරනව කියල. මට ඒ කියන දේවල් වලින් හිතෙන්නෙ නම් උඹ අර මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලෑස්ති වෙන එකෙක් වගේ. මට ඒක වැඩියෙන්ම පෙනුනෙ උඹ එකතැනක කමෙන්ට් කරල තියෙනව හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හම්බඋනත් ලංකාවෙ ඉස්සරහදි මොනව වෙයිද කියල ෂුවර් නෑ කියල. ඒ කියන්නෙ උඹට ඇත්තටම ඉන්කම් වලින් ප්‍රශ්නයක් නෑ උඹට තියෙන්නෙ මේ රටේ අනාගතය ගැන බයක් වගේ දෙයක් මට හිතෙන්නෙ. එහෙම දැන් ගොඩක් අයට හිතෙනව වටේ පිටේ මිනිස්සු කියන කතා, නිව්ස් බලද්දි පේන දේවල් එක්ක. ඒත් ඕව බැලන්ස් කරල ඔලුවට දාගන්න එක තමන්ට අදාළ දෙයක්. අපිට වගේම තමයි ගොඩක් රටවල් වල Inflation එක ගොඩක් වැඩි වෙලා. UK, Canada වගේ රටවල් මෙහෙන් එකෙක් ගියොත් ඔලුව උස්සන්න සෑහෙන අමාරුයි. ඒ නිසා උඹට හොඳ සැලරි එකක් ලැබෙනව නම් මෙහේ තමයි Safe option එක. හැබැයි හරියට උත්තරයක් දෙන්න බෑ අර කිව්ව ඒව නොදැන. මට හිතෙන්නෙම උඹ බොරුවට පැනික් වෙලා කියල. ඕක මෙන්ටල් ප්‍රශ්නයක්. අර මම උඩ කියල තියෙන වගේ මයින්ඩ් සෙට් එකක් උඹට තියේ නම් ලංකාවෙ මිලියන දෙකක් පඩි ලැබුනත් වැඩක් නෑ උඹ හිතන්නෙම රට යන එක ගැන. ඔය වගේ ලොකු පඩි හම්බවෙලා ඔය විදියට අනවශ්‍ය විදියට කල්පනා කරල රට ගිහිල්ල හොඳට විඳවන අය ඕන තරම් දැකල තියෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom