ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන් . 

මෙහෙමයි බන් කතාව . මම කාලෙක ඉදල ලොකු ප්‍රශ්නෙක බන් ඉන්නේ . ලංකාවේ ඉස්සරහට අනාගතයක් ගොඩ නගාගන්න පුළුවන් වෙයිද කියල .
වෙලාවකට රට යන්න හිතෙනවා බන් පවුලත් එක්ක . ආයේ මෙහෙන් වහනයක් අරන් ශේප් එකේ ගෙයක් දොරක් අරන් ඉන්න හිතෙනවා . මොනා කරන්නත් ලොකු ගානක් අතේ නෑ බන් . ඔක්කොම දේවල් කරලා උපරිම ලක්ෂ 150 වගේ හොයාගන්න පුලුවන්න්වෙයි . එකෙන් එක්කෝ මෙහෙ වහනයක් අරන් පොඩි ගෙයක් හදාගෙන ඉන්න වෙනවා නැත්නම් රට යන්න වෙන්නේ . මෙහෙ අම්මයි තාත්තයි වයසයි , ඒ හින්ද රට යන්නත් අමාරුයි ඒ දෙන්න දාල , බලාගන්න කෙනෙක් නෑ .තාම බබල නැති හින්ද මෙහෙ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක ඉස්සරහට ළමයෙක් හදාගෙන ස්ටේබල් වෙන්න අමාරුයි කියල හිතෙනවා .කොලබ කුලී ගෙවගේන ඉන්න ව කියන එකත් හෙනම ප්‍රශ්නේ .මමත් එක්ක ඉන්න ගොඩක් උන් රට රටවල් වල අනික් උන් රට යන්න ඉන්නේ . අනාගතේ ගැන කිසිම තීරණයක් ගන්න බෑබන් . වයිපරේ වාහනයක් ගමුන් කියනවා ඒ අස්සේ . මේ තියන ගණන් එක්ක ඉස්සරහට වාහන අඩු වෙයි කියල හිතෙන හින්ද ජනවාරි වගේ ගන්න ප්ලැන් කරන ඉන්නේ කනක් ඇහෙන්න නැති හින්ද .එත් ඕක අරන් අන්තිමේ මෙහෙ හිර වෙයි කියල හිතෙනවා මොකද ඕකටත් ලෝන් එකක් දාල නේ ගන්න වෙන්නේ . අයිඑම්ෆ් එක ගෙවන්න ගත්තම හොම්බෙන් යන්න වෙයි කියල එහෙම වැඩකට අත ගහල අන්තිමේ මෙහෙන් යන්නවත් තියන චාන්ස් එක මගෑරගන්න බෑ නේ . මොනාද බන් මම දැන් කරන්නේ ?? පිස්සු වගේ බන් වෙලාවකට .