ලොකු පින් අතේ වැඩක් තියෙනවා ..

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ලොකු පින් අතේ වැඩක් තියෙනවා ..

    ලොකු පින් අතේ වැඩක් තියෙනවා ...කැමති කෙනෙක් ඉන්නවා නම් දායක වෙන්න පුළුවන් ..මන් දන්නා පන්සලක් ..තියෙන්නේ හරියටම දඹුල්ල හබරණ පාරේ හබරණට 1km වගේ මෙහායින් ..මේ සඳහා හැකි අයුරින් දායකත්වය ලබා දෙන්න ...මට මතක විදිහට ළමයි 150ක් විතර ඉන්න දහම්පාසලකුත් ඕකෙන් කරනවා ...කාට හරි පන්සල බලාගන්න ඕනේ නම් යට තියෙන්නේ ගූගල් ස්ට්ට් විවු ලින්ක් එක ...වැඩි විස්තර ඕනේ නම් මට හරි ඔය පොස්ට් එකේ තියෙන නම්බරේට හරි කෝල් එකක් දෙන්න

    කැමති කෙනෙක් ඉන්නවා නම් කටිනෙ බාර ගන්න හරි මන් හාමුදුරුවෝ එක්ක කතාකරලා බලන්නම්



    Update : කැමති කෙනෙකුනුට මේ එකට හරි සල්ලි දාන්න පුලුවන්.

    BOC 1300842 Ven.M.Palitha

    bump එකක් හරි දාගෙන යන්න 11+

    https://www.google.com/maps/@8.0281...4!1s3KhwtiM6EOWoD9KqzhLh7w!2e0!7i13312!8i6656

    37217405_2020372494640330_9177259957999894528_n.jpg
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Bump account number 1k nadda bank eke

    ඉල්ලලා දෙන්නම් බොස් ... ඔය පන්සල් නුවර අස්ගිරියේ උගන්නන හාමුදුරු නමකගේ...සුවර් නැ වගේ නම් call එකක් දීල ඉන්න...මන් account එකක් ඉල්ලලා දෙන්නම්

    BOC 1300842 Ven.M.Palitha

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ලංකාවේ පන්සල් පිළිම හිඟයක් තිනවද බං මෙච්චර අලුතෙන් හදන්නේ ? ඕව හැදුව කියල ශින්හලු හැදෙනවද ජාතිය හදන්න ට්‍රයි කරපං
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ලංකාවේ පන්සල් පිළිම හිඟයක් තිනවද බං මෙච්චර අලුතෙන් හදන්නේ ? ඕව හැදුව කියල ශින්හලු හැදෙනවද ජාතිය හදන්න ට්‍රයි කරපං


    තම්බින්ට හිඟයක් තිනවද බං මෙච්චර අලුතෙන් හදන්නේ ?
    හැම දේකම නෙගටිව් පැත්තම බලන්න එපා බන්..ඔය පන්සලෙන් ලමයි 150~200 අතර ඉන්න දහම් පසලක් කරනව...අඩුම උබලට පන්සලට වියදම් කරන්න බැරිනම් එ ලමයින්ට ඉගෙන ගන්න හොල් එකක් හදන්න ආදාර දිපල්ලකො..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    තම්බින්ට හිඟයක් තිනවද බං මෙච්චර අලුතෙන් හදන්නේ ?
    හැම දේකම නෙගටිව් පැත්තම බලන්න එපා බන්..ඔය පන්සලෙන් ලමයි 150~200 අතර ඉන්න දහම් පසලක් කරනව...අඩුම උබලට පන්සලට වියදම් කරන්න බැරිනම් එ ලමයින්ට ඉගෙන ගන්න හොල් එකක් හදන්න ආදාර දිපල්ලකො..


    ආ දැන් බෞද්ධයොත් හම්බයෝ වගේ වෙන්න ඕනා ද ?



    මං කිව්වේ දහම් පාසල ගැන නෙවි
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ආ දැන් බෞද්ධයොත් හම්බයෝ වගේ වෙන්න ඕනා ද ?



    මං කිව්වේ දහම් පාසල ගැන නෙවි

    හරි මචන් ...මගේ අදහස නම් මොනව කරන්නත් ඉලග පරම්පරාවට වදින්න හරි පන්සලක් තියෙන්න ඔනේ..මිනිස්සු හරියට ආගම දහම පිලිපදින්න ගත්ත දවසට සින්හලු නිකන්ම හැදෙයි..අපේ හැම දේම බෙස් උනේ පන්සල් එක්ක...එකයි හැම ආක්‍රමනයකින්ම පන්සල් කඩලා පන්සලෙන් මිනිස්සුව ඇත් කලේ...