ලොකු බණ්ඩාර ඉරෝසන්ද?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    image_3c78d82931.jpg



    @erozan කියන්නේ වි.ජ.මු.ලොකුබණ්ඩාරගේ පුත්‍ර රත්නය වන උදිත් ලොකු බණ්ඩාර ද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සන්නත් එක්ක තිබ්බ ප්‍රෝග්‍රෑම් එක බැලුවා,
    ඒ පොර සෑහෙන්න ඉංග්‍රීසි පාවිච්චි කරනවා කතා කරද්දී.
     
    • Haha
    Reactions: kasun090354t

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මටනම් හිතේන්නේ මෙන්න මේකා කිය්ලා. මහින්ද පතිරන

    View attachment 128543
    ඔව් මේකෙ ඉන්න බුවා වෙන්නත් පුලුවන්

    අර රජතුමා ඇති කරපු වඳුරෙක් රජතුමාගෙ ආරක්ෂාවට කියල රජතුමාගෙ බෙල්ලෙ වහපු මැස්සෙක්ට කඩුවෙන් කෙටුවලුනෙ

    අන්න ඒ වගෙ වැඩ තම්යි මුන් කොරන්නෙත් කට ඇරියොත් ගූ කරල මිනිස්සුන්ගෙ කළකිරීම වැඩි කොරනවා

    වෙලාවකට මට හිතෙනවා මුන්ට ඕනි පට්ටම් හම්බුනේ නැති හින්ද ආණ්ඩුව පජාත කරන්න මුන් පුතානෝ එක්ක යටින් එකතු වෙලා දෙන ගේමක්ද කියලත්
     
    • Haha
    Reactions: kasun090354t

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සන්නත් එක්ක තිබ්බ ප්‍රෝග්‍රෑම් එක බැලුවා,
    ඒ පොර සෑහෙන්න ඉංග්‍රීසි පාවිච්චි කරනවා කතා කරද්දී.

    ඔව් එකත් ගැටළු සහගතයි නේ

    bump
    ------ Post added on Jun 2, 2021 at 4:32 PM
     
    • Like
    Reactions: kasun090354t