දෙසැම්බර් වලට වඩා body weight එක 4kg වගේ අඩු වෙලා තියෙනවා. ඒත් මූන නිකන් ඉදිමිලා වගේ තියෙන්නේ. දෙසැම්බර් වලට සාපේක්ශව. මේකට හේතුව මොකක්ද??? ප්රතිකර්ම මුකුත් තියෙනවාද කරන්න පුලුවන්....
මට නෙමෙයි යාලුවෙක්ට කිවුවට පිලිගන්නේ නෑනේ ඔයාලා
මට නෙමෙයි යාලුවෙක්ට කිවුවට පිලිගන්නේ නෑනේ ඔයාලා